මුලින් මම හිතුවේ game එකක් කියල කියපන්කො. තවපරක් බලල හොයාගත්තේ.පුපුරල මැරෙන්න ඕන

උඹත් ත්‍රිවිල් කාරයෙක්දMeke aru karanne jara wade. U dannawa parada wena seen ekak thiyenne kiyala. Uta me line ekata enna eda nodi .. mehema un ekka mona race da
උඹ ද bullet එක?බනින්න එපා යාලුවනේ බුලට් එකට. ඔය ඇම්බියුලන්ස් රියදුරෙක් .ඇම්බුලන්ස් එකේ කාර්මික දෝශයක් ඇව්ල්ලා අසාධ්‍ය ලෙඩෙක් අරන් යද්දී .ඒ මිනිහා ටක් ගාලා පාරේ යන බුලට් ත්‍රීවීල් එක නවත්තලා ජීවිතය පරදුවට තියලා outline දාගෙන අසාධ්‍ය ලෙඩා ජාතික රෝහලට අරන් යද්දි තමයි මේ අනතුර වුණේ
සංස්කෘතිකයි එකඟයිane uu marilada? oka marila wadak na... atha payak kapala jevithema windawanna ona
සිරාවට.. අඩෝ ඔහොම මිනිස්සු අද හරි අඩුයි බං..බනින්න එපා යාලුවනේ බුලට් එකට. ඔය ඇම්බියුලන්ස් රියදුරෙක් .ඇම්බුලන්ස් එකේ කාර්මික දෝශයක් ඇව්ල්ලා අසාධ්‍ය ලෙඩෙක් අරන් යද්දී .ඒ මිනිහා ටක් ගාලා පාරේ යන බුලට් ත්‍රීවීල් එක නවත්තලා ජීවිතය පරදුවට තියලා outline දාගෙන අසාධ්‍ය ලෙඩා ජාතික රෝහලට අරන් යද්දි තමයි මේ අනතුර වුණේ





ප්‍රයිම්මුවර් එක ඉස්සර කරපු kdh කාරයට හික් ගෑවෙන්න ඇති යකෝ
අඩෝ ඌට කෑ ගැස්සෙන්නවත් වෙලාවක් නෑනේ
