"අගුලු දැමුවොත් රට කබලෙන් ලිපට වැටෙනවා"

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    උන් කීයක් හරි පඩි කපාගන්නව කීවද ? නෑනේ අන්නේකයි
    ඕක ලොකු ගාණක් නං නෙවේ දැනන් විදිහට. Pension එක එපා කිව්වනම් අන්න හරි.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දවස් පඩි මිනිස්සුන්ට සාධාරණයක් කරන්න ඕනේ ආණ්ඩුව නෙවෙයිද?

    ආන්ඩුවෙන් වෙනවද බන්? ඕනෙ නන් ආයෙ අච්චු ගහල 5000ක් දෙයි.
    එක ඇද්ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබට නම් ඉතින් කියල වැඩක් නෑ රටෙත් නැති එකෙක් වෙලත් මේකෙ ගිනි අවුලුවන්න තමා හැම වෙලේම ට්‍රයි එක..
    යකෝ මේ මාසේ අපේ පඩියෙනුත් ගානක් අරමුදලට දෙන්න අපි ලියුමක් දුන්නා.
     
    • Haha
    Reactions: හෙනයා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    එහෙම එවුන්ට කොහොමත් පඩි 50% නෙවෙයි කීයක්වත් නෑනේ. මූ කියන්නේ "සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්".

    වැඩ කතාවක් නෑ
    මං කියෙව්වෙ @CAPITHAN කෝට් කරල තිබ්බ ටික විතරනෙ :cautious:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මං කියෙව්වෙ @CAPITHAN කෝට් කරල තිබ්බ ටික විතරනෙ :cautious:
    යසයි යසයි.

    උබටත් හොද වැඩේ එක එකා උන්ගේ වාසියට අදාල දේ විතරක් උලුප්පලා පෙන්නද්දී ඒවා ඇත්ත කියලා හිතං වැඩ කරනවට.
     
    • Haha
    Reactions: Hyaenidae

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,304
    113
    ආන්ඩුවෙන් වෙනවද බන්? ඕනෙ නන් ආයෙ අච්චු ගහල 5000ක් දෙයි.
    එක ඇද්ද?

    වෙනවා කියල නෙවෙයි වෙන්න ඕනේ කියල කිව්වේ

    මං කියෙව්වෙ @CAPITHAN කෝට් කරල තිබ්බ ටික විතරනෙ :cautious:

    ඉතින් ඒකනේ තට්ටයෝ අනික් කොටස කියල specifically ඇහුවේ :angry:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    රට වහලා පින් පඩි ගන්න බලන් ඉදපු එවුන්ට දැන් සැපද?
    http://elakiri.com/threads/සති-3ක්-රට-වහන්න-ආන්ඩුවේ-පක්ශ-10ක්-ජනාධිපති-ට-ලියයි-breaking.2004334/

    හොදම වැඩේ අවස්තාවාදි කුහකයොන්ට. .
    දැන් හරි ප්‍රශ්නේ විසදුනානේ. . රට වහලා දාමු අඩුම මාසයක් වත්. .
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,304
    113
    යසයි යසයි.

    උබටත් හොද වැඩේ එක එකා උන්ගේ වාසියට අදාල දේ විතරක් උලුප්පලා පෙන්නද්දී ඒවා ඇත්ත කියලා හිතං වැඩ කරනවට.

    පුද්ගලික කෑල්ල හලලා එකඟයි කියපු එකා නේද කියන්නේ?

    මුල් පෝස්ට් එක දිහා බැලුවෙවත් නෑ 🤐

    ඕකනේ අපි කියන්නේ උඹලට big picture පේන්නේ නෑ කියල
    jk
     
    • Sad
    Reactions: Hyaenidae

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    ආන්ඩුවෙන් වෙනවද බන්? ඕනෙ නන් ආයෙ අච්චු ගහල 5000ක් දෙයි.
    එක ඇද්ද?

    ඊට පස්සෙ කෑගහතහැකි බඩු ගණන් වැඩී, ඇෆ්ගනිස්තානෙන් ණය ගන්නවා, ඩොලර් එක වැඩි වෙනවා කියල.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,304
    113
    ඊට පස්සෙ කෑගහතහැකි බඩු ගණන් වැඩී, ඇෆ්ගනිස්තානෙන් ණය ගන්නවා, ඩොලර් එක වැඩි වෙනවා කියල.

    ආණ්ඩුවට කොන්ද පන නැති නිසා එදා වේල හම්බ කරන් කන මිනිස්සු බලාගන්න ඕනේ රස්සාවල් කරන මිනිස්සු :rofl:

    කොන්ද පන නැති @sithija.h පොන්නයත් react දාල මාරු වෙලා :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    ලොක් ඩවුන් කරනවා කියන්නේ රජයේ සේවකයෝ වැඩට යන්නේ නැහැ කියන එකනේ. ඒ අයගේ පඩියෙන් ඒ දවස් ටික අඩු කරාට කමක් නැහැ. වැඩට යන ආරක්ෂක, සෞඛ්‍ය අයට මේක බලපාන්නේ නැහැ.
    🤣🤣🤣ගෝටත් ඔහොම හිතනව ඇති නෙහ්???කෝමත් ජෙප්පන්ට කල්ල මරේ ඉස්සරහට🤣🤣🤣
     

    Similar threads