ළමා රෝග වලට specialist කෙනෙක් දන්නවද?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අපේ පොඩි කෙනාගෙ කනේ ලෙඩක් තිබ්බ..ඒකට බෙහෙත් ගෙනාව.X-RAY කරේ නෑ කන..බලල බෙහෙත් දුන්න විතරයි. දැන් ටිකක් ඒ රිදෙන ඵක අඩුයිලු.ඒත් දැන්‍ දවස් 2-3ක ඉඳන් කන්නෙ නෑ..උණ නම් නැහැ..දැන් සෙල්ලම් කරන්නෙත් නෑ.කිසිම ෆිට් ඵකක් නෑ.සමහරවිට කන්නෙ නැති නිසා වෙන්න අැති..උඹල දන්න හොඳ ඩොක්ට කෙනෙක් ඉන්නවද. ප්‍රයිවෙට් හොස්පිටල් ඵකක හරි කමක් නෑ..කොරෝන ලෙඩ්ඩු නැති ළමයින්ට විතරක් තියෙන හොස්පිටල් ඵකක් නම් වඩා හොඳයි..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    කණ කලින් පෙන්නුවෙ කාටද??

    මෙයා LRH එකෙ ENT ඩොක්ටර්
    Dr. A.D.K.S.N. Yasawardene

    එහෙම නැත්තම් මෙයාට පෙන්නන්න
    Prof. DULANI GUNASEKARA
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කණ කලින් පෙන්නුවෙ කාටද??

    මෙයා LRH එකෙ ENT ඩොක්ටර්
    Dr. A.D.K.S.N. Yasawardene

    එහෙම නැත්තම් මෙයාට පෙන්නන්න
    Prof. DULANI GUNASEKARA
    Dr gayan kiyala kenekta.hospital nemei gewal laga clinic ekak.Thanks machan.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Dr gayan kiyala kenekta.hospital nemei gewal laga clinic ekak.Thanks machan.
    උඹට එයාගෙන්ම ශේප් එකෙ අහන්නත් පුලුවන් ENT කෙන්ක්ට පෙන්නන්න.
    මේ දවස් වල පට්ට අමාරුයි ඇඩ්මිට් වෙන්න උනොත්, පොඩි එවුන්ට RAT එක එහෙම කර්ද්දි එපා වෙනවා බලං ඉන්න. කොහොමත් පරක්කු නැතුව යන්න.
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Golden Key ekata yanna. oninam echannelling walin appointment ekak danna
    Ok machan.thanks.lamayi leda unahama patta dukai bn..hodata sellam kara kara hitapu kena ne..

    උඹට එයාගෙන්ම ශේප් එකෙ අහන්නත් පුලුවන් ENT කෙන්ක්ට පෙන්නන්න.
    මේ දවස් වල පට්ට අමාරුයි ඇඩ්මිට් වෙන්න උනොත්, පොඩි එවුන්ට RAT එක එහෙම කර්ද්දි එපා වෙනවා බලං ඉන්න. කොහොමත් පරක්කු නැතුව යන්න.
    Ok machan thanks.
    ------ Post added on Aug 21, 2021 at 8:26 AM
     
    • Sad
    Reactions: topkollek
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අපේ පොඩි කෙනාගෙ කනේ ලෙඩක් තිබ්බ..ඒකට බෙහෙත් ගෙනාව.X-RAY කරේ නෑ කන..බලල බෙහෙත් දුන්න විතරයි. දැන් ටිකක් ඒ රිදෙන ඵක අඩුයිලු.ඒත් දැන්‍ දවස් 2-3ක ඉඳන් කන්නෙ නෑ..උණ නම් නැහැ..දැන් සෙල්ලම් කරන්නෙත් නෑ.කිසිම ෆිට් ඵකක් නෑ.සමහරවිට කන්නෙ නැති නිසා වෙන්න අැති..උඹල දන්න හොඳ ඩොක්ට කෙනෙක් ඉන්නවද. ප්‍රයිවෙට් හොස්පිටල් ඵකක හරි කමක් නෑ..කොරෝන ලෙඩ්ඩු නැති ළමයින්ට විතරක් තියෙන හොස්පිටල් ඵකක් නම් වඩා හොඳයි..
    මේ සෙම් දෝෂය ඇවිස්සීම නිසා ඇති වුණ තත්වයක් - රත කල්කය දුන්නාම හරියනවා - රත කල්කය දීලා නැතුව ඇති.

    ඕකට දොස්තර බේත් කර කර හිටියොත් පස්සෙ පීනස හැදෙනවා. :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452

    Don't take ear infections lightly.... Take the child to an ENT specialist. Fever is a possible symptom of an ear infection but not always. But poor appetite is. Do not take a risk.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ සෙම් දෝෂය ඇවිස්සීම නිසා ඇති වුණ තත්වයක් - රත කල්කය දුන්නාම හරියනවා - රත කල්කය දීලා නැතුව ඇති.

    ඕකට දොස්තර බේත් කර කර හිටියොත් පස්සෙ පීනස හැදෙනවා. :yes:
    wesige kollo. Ube weda mahattaya acting eka wena thanaka dapan.

    leda wela inna lamainwa amaruwe noda

    to OP: don't listen to this mentally ill witch doctor.