අපේ පොඩි කෙනාගෙ කනේ ලෙඩක් තිබ්බ..ඒකට බෙහෙත් ගෙනාව.X-RAY කරේ නෑ කන..බලල බෙහෙත් දුන්න විතරයි. දැන් ටිකක් ඒ රිදෙන ඵක අඩුයිලු.ඒත් දැන් දවස් 2-3ක ඉඳන් කන්නෙ නෑ..උණ නම් නැහැ..දැන් සෙල්ලම් කරන්නෙත් නෑ.කිසිම ෆිට් ඵකක් නෑ.සමහරවිට කන්නෙ නැති නිසා වෙන්න අැති..උඹල දන්න හොඳ ඩොක්ට කෙනෙක් ඉන්නවද. ප්රයිවෙට් හොස්පිටල් ඵකක හරි කමක් නෑ..කොරෝන ලෙඩ්ඩු නැති ළමයින්ට විතරක් තියෙන හොස්පිටල් ඵකක් නම් වඩා හොඳයි..
