කට ගද

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    කටේ ගද යන්න උඹලා මොකද කරන්නෙ ? ලිප් කිස් එකක් දෙන්න ගියා ම මට මාර අපහසුතාවයක් එන්නෙ බන්. මට බයයි කටෙන් ගදක් එයි කියල
    ගද එනවා ද නැද්ද කියල ෂුවර් එකට දැන ගන්න විදියටකුයි කට ගදට විසදුමකුයි කියපන්
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    මූලිකව දත් මැලියම් තියෙනවා නම් නිවාඩුවක් දාලා දත් ටික සුද්ද කරපන් ඩෙන්ටල් ගිහින්.. පස්සේ එදා ඉඳන් හැමදාම හොඳට දත් මැදපන්.. ගානට Maintain කරපාන්..

    උදේට දත් මදිනකොට බ්‍රශ් එක නොයන තැන් හොඳට මැදපන්.. මැදෙන්නේ නැති උඩු තොලේ යටි තොලේ අස්සේ පොට් හොඳට මැදපන් හිතලම... කොච්චර මැද්දා කිව්වා උනත් නිය පොත්තෙන් හීරුවම මැලියම් එනවා..

    දත් කුහර තියෙනවා නම් ඒවයේ කෑම රැඳිලා ඒ ගඳ එන්නත් පුළුවන්.. ඒවා තියෙනවා නම් එක්කෝ ගලවලා දාපන්.. නැත්නම් පුරව ගනින්..

    කෙල්ල මීට් වෙන්න යද්දි බනානා චුයින්ගම් එකක් වගේ හපලා පලයන්... තව ෆුඩ්සිටි එකේ තියෙනවා ටිකක් ගනන් මවුත් වොශ් එකක්.. ඒක පාවිච්චි කරපන්.. ලයිප්බෝයි ක්ලෝගාඩ් වගේ ගූ උට්ටවල් පාවිච්චි කරන්න එපා..
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    එකට ම හොයපන් කට ගදට හෙතුව මොකද්ද කියලා,
    කට ගද එන්න හේතු කීපයක තියෙනවා,

    1. කැමෙන් පස්සේ දත් මදින්නේ නැ..අඩුම දවසට දෙපාරක් දත් මදින්න ඕන.
    2. දත් කැලි, බගෙට කුනු වුන දත් තියෙනවනම් සුද්ද කරලා, හෝ පුරව ගන්න.
    3. දත් මැද්දත් දිව මදින්නේ නැත්තම් ඒත් ගදයි...එක නිසා දිව මැදහන් අනිවරෙම්ම.
    4. Mouth Wash එකක් ලග තියා ගනින්, උබට සෙට් නැති හැම වෙලෙකම එකෙන් කට හොදපන්. (LISTERINE COOL MIT) ඒක හොදා.
    5. කට ගදයි කට ගදයි කියලා නිතර මෙනෙහි කරන්න යන්න එප්ප, එක උබෙ පෞරුෂය හොද නැ..

    Good Luck මචන්..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    හුගක් අය නොදන්න දෙයක් තමයි කටේ ගදට අපේ digestive system එකේ තියන සම්බන්දෙ. හුගක් අය හිතනව කටේ ගද කිව්ව ගමන් දත් මැදල නෑ මැලියම් වගේ නිසයි එන්නෙ කියල ඒත් ඒක එහෙම නෙමෙයි හැමවෙලේම. උබට උබේ digestive system එක හොදට function වෙන්නෙ නැත්තම් ඒක කටේ ගදට එනකන් වැඩි දියුනු වෙන්න පුලුවන්. ඒ ගැනත් හොයල බලන්න
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,729
    12,855
    113
    ලංකාවේ.. ලංකාවේ
    උදේට ටෙට්‍රාසයික්ලින් කරලකින් කට හෝදන්න.ප්‍රශ්නේ ඉවරයි
    මේක නම් කරන්නම එපා බන්. ඇන්ටි බයෝටික් පාවිච්චිය හොද නෑ නිතර...
    අනික වැඩි උනාම කටේ, වෙන තැන් වල පුස් එනවා. ඕන නම් ගූගල් කරලත් බලපන්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,747
    165,373
    113
    එකමත් එක රටක
    mhxTaPNm.jpg
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,403
    113
    මූලිකව දත් මැලියම් තියෙනවා නම් නිවාඩුවක් දාලා දත් ටික සුද්ද කරපන් ඩෙන්ටල් ගිහින්.. පස්සේ එදා ඉඳන් හැමදාම හොඳට දත් මැදපන්.. ගානට Maintain කරපාන්..

    උදේට දත් මදිනකොට බ්‍රශ් එක නොයන තැන් හොඳට මැදපන්.. මැදෙන්නේ නැති උඩු තොලේ යටි තොලේ අස්සේ පොට් හොඳට මැදපන් හිතලම... කොච්චර මැද්දා කිව්වා උනත් නිය පොත්තෙන් හීරුවම මැලියම් එනවා..

    දත් කුහර තියෙනවා නම් ඒවයේ කෑම රැඳිලා ඒ ගඳ එන්නත් පුළුවන්.. ඒවා තියෙනවා නම් එක්කෝ ගලවලා දාපන්.. නැත්නම් පුරව ගනින්..

    කෙල්ල මීට් වෙන්න යද්දි බනානා චුයින්ගම් එකක් වගේ හපලා පලයන්... තව ෆුඩ්සිටි එකේ තියෙනවා ටිකක් ගනන් මවුත් වොශ් එකක්.. ඒක පාවිච්චි කරපන්.. ලයිප්බෝයි ක්ලෝගාඩ් වගේ ගූ උට්ටවල් පාවිච්චි කරන්න එපා..
    එක්ස්පර්ට් ඔපිනීයන් එකක්.
     
    • Love
    • Like
    Reactions: BuLaTha and NRTG

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Godak aya danne nathi unata kata ganda wenna mulika hethuwak Tonsil Stones. Ehema gathiyak terenwanm beheth ganna doctor kenekgen.
    https://www.healthline.com/health/dental-and-oral-health/tonsil-stones#symptoms

    Eta amatharawa Wathura bonna nitharama. Use a mouth wash during day time.
    oka matath tiyenawa.. mage daily routine ekak thama owa tiyeda balal ayn karana eka...
    okata podi operation ekak tiyenawa.. permanent solution..

    oba boru kianna epa
    kelam kiyanna epa
    parusa wachana epa
    his wachana pawanaa epa
    ethakota tonsil stones ayn wela yanawada ban
    ------ Post added on Aug 21, 2021 at 12:52 PM
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කට ගද එන්නෙ විදුරුමස් වලින් ලේ එන නිසා. දත් මැද්දට හරියනව අඩුයි.
    මටත් ඕක තියෙනවා.
    බැක්ටීරියා නිසා වෙන්නෙ. මට එක පාරක් වෙන ලෙඩකට ඇන්ටි බැක්ටීරියා ඩ්‍රග්ස් අරන් හොඳ උනා. දැන් ආයෙ තියෙනවා
     
    • Like
    Reactions: NRTG and Ryan08