නුඹ දුරක...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    හඬන්නට කඳුළුත් නෑ
    මගේ ඇස් අගට
    දරා ගන්නට බෑ
    දුක වැඩී මගේ මේ හිතට
    ලොවේ කවුරුත් නෑ දන්නේ
    මා පෙම් කල තරම
    හිතේ කහටක් නෑ
    මා හැර ගියත් නුඹ දුරක

    ඇවිළුනේ මගේ ලෝකයයි
    අළු වෙලා යන තරමට
    එලිය වුනේ ඔබේ ලෝකයයි
    එයමයි මා පැතුමද
    අහිතක් හිතන්නේ නෑ මං කවදාවත්ම
    සිනාසෙන් නුඹ හැමදාමත් ඔහු සමගින්

    පැරදුනේ මගේ ප්‍රේමයයි
    දෛවයේ සරදමකට
    තනි වුනේ මමයි ලෝකයේ
    අහිමිව නුඹේ සෙනෙහස
    වින්දේ නුඹ විතරයි ආදරයම
    නුඹට දුන් ජීවිතය අරන්
    තව දුර යන්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,951
    152,893
    113
    ඔය උඩ කියපු කට්ටිය පෝලිමට එන්න :nerd:
    සේවයට වාර්තා කළා, සර් 🥴


    DBcPz8_WsAEQKJb.jpg