මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක.

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    marunata passe okkoma iwarai...brain eken ne me okkoma...

    ubata badaginna, thirst, marunata passe aathmayak thiyenawa kiyala me okkoma kiyanne ube brain eken...

    brain eka marunata passe okkoma iwarai lol
    මැරුණට පස්සේ ආයේ ආත්මයක් තියෙනවා කියලා ඔප්පු කරන්න සාධක නෑ වගේ උඹ කොහොමද හරියටම කියන්නෙ මැරුණට පස්සෙ මොකුත් නෑ කියලා lol
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    මේ කලෙදි මිනිස්සුන්ට හුගක් මරනය ලං වෙලා වගේ ෆීල් එකක් තියනව නේද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මැරුණට පස්සේ ආයේ ආත්මයක් තියෙනවා කියලා ඔප්පු කරන්න සාධක නෑ වගේ උඹ කොහොමද හරියටම කියන්නෙ මැරුණට පස්සෙ මොකුත් නෑ කියලා lol

    dekama oppu karanna bari nam ubai mamai mokatada methana okata walalenne?

    uba ube wiswaase idapan...mama mage wiswaase innam lol

    Edit: marunata passe mokuth naa kiyala prove karanna bari unata biologically and logically mokuth na kiyana eka sensible,,,mokada brain eka marenawa...

    e mokuth nathuwa marunama athmyak thiyenawa kiyala kiyana eka mata nam gon...e nisa man eka piliganne na :sorry:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මැරෙනකොට ළඟ ඉන්න මනුස්සයට දැනෙන දේ දැනිලා තියෙනවද?
    oyata hoda athdakeem athine.. oya kianna mulinma

    oyata hoda athdakeem athine.. oya kianna mulinma
    wada wenna epa.. meka hamootama wena deyakne. thamunta kauruth nehe kianne boru mathayak.. thamanta thamun innawa.
    ------ Post added on Aug 22, 2021 at 10:37 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    dekama oppu karanna bari nam ubai mamai mokatada methana okata walalenne?

    uba ube wiswaase idapan...mama mage wiswaase innam lol

    Edit: marunata passe mokuth naa kiyala prove karanna bari unata biologically and logically mokuth na kiyana eka sensible,,,mokada brain eka marenawa...

    e mokuth nathuwa marunama athmyak thiyenawa kiyala kiyana eka mata nam gon...e nisa man eka piliganne na :sorry:
    podi wihiluwakne kare ane :rolleyes:

    math hithanne eka ekkenage eka eka matha tiyenawa. muslim minissu hithanne wena widihak, christian aya hithanne thawa widihak. ewa ithin hariyatama kiyanna ba mehemai kiyala. mama buddagame nisa mama piligannawa budu hamuduruwo kiyapu dewal hari kiyala. mokada karmaya kiyana eka gana mata wishwasayak tiyenawa.
     
    • Like
    Reactions: cuteoz

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    podi wihiluwakne kare ane :rolleyes:

    math hithanne eka ekkenage eka eka matha tiyenawa. muslim minissu hithanne wena widihak, christian aya hithanne thawa widihak. ewa ithin hariyatama kiyanna ba mehemai kiyala. mama buddagame nisa mama piligannawa budu hamuduruwo kiyapu dewal hari kiyala. mokada karmaya kiyana eka gana mata wishwasayak tiyenawa.
    MUSLIM/CHRISTIAN AYA HITANNE..HODAK KARALA PIN PURAWALA.. HEAVEN EKATA YANNE.. WEREDI KAROTH HELL.. BUDDHIST/HINDU.. NAWATHA IPADEEMA.. HODAK KAROTH HODA THENAKATA YANAWA..NATHNAN HODA NATHI THENAKA IPADENAWA.. NATHNAN APAYE NE.. OYA KOHENDA IPADENNE KEMETI.. API GALOK UNOTH?
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මරණාසන්න මොහොතේදී සිද්ධ වෙන දේවල් එක්ක දැනෙන දේවලුත් වෙනස් වෙනවා. ඒ නිසා තමයි මොන තත්වයක් ආවත් නොසැලෙන මනසක් ඕන වෙන්නේ. (උදා - අටලෝ දහමට කම්පා නොවෙන)
    මම හොඳටම දන්න ව්‍යාපාරිකයෙක් පිහි ඇනුමකට ලක් වෙලා ඔපරේෂන් එකේදී එයා උඩ ඉඳලා බලාගෙන හිටපු හැටි විස්තර කළා. කියපු විදිහට ශාරීරික වේදනාව විතරයි තිබ්බේ, ශරීරයෙන් නිදහස් වීම සහ නැවත පැමිණීම එච්චර වේදනාත්මක නැහැ. පස්සේ එතුමා මඩිහේ පැනසිහ හිමියන්ගේ දායකයෙක් වෙලා තවමත් ලොකු සේවයක් කරනවා.

    තව කෙනෙක් මේ ගැන පොතක් ලිව්වා, මේක නං පරිවේශනියයි. මොකද මම එයා කියපු දේ පොතකින් කියෙව්වා මිස මගේ කනින් අහපු දෙයක් නෙවෙයි. එයා ඇමෙරිකානුවෙක්, භාවනා කරන කෙනෙක්, එයාගේ සිරුරෙන් නික්ම යාම ගොඩක් වේදනාත්මකයි, පැමිණීමත් වේදනාත්මකයි. එයාගේ මනස hell realm එකට ගිහින් නැවත ඇවිත් තියෙන්නේ. කියෙව්වම තේරෙනවා මනස සෙල්ලම් බඩ්ඩක් නොවෙන බව සහ මානසික කර්ම නිසාත් ඕනෑම ජගතෙක් දුකට පත් වෙන්න තියෙන හැකියාව. බුදු කෙනෙක් මිනිසුන් වෙනුවෙන් කරන්නේ එසේ මෙසේ සේවයක් නෙවේ.
     
    sureshdb

    Well-known member
  • Mar 26, 2021
    156
    242
    63
    Kandy
    මැරුනට පස්සෙ ආයෙ ආත්මයක් නැත්තන් ඔය පුනුරුප්පත්ති සීන් වෙන්නෙ කොහොමද බං? 😕
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
    මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
    මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
    kalanthe danakota wagema athi neda?
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    මැරෙන මොහොතේ ඉන්න තැන වෙන ඒවා, දන්න කියන මිනිස්සු, ඒ දවස්වල හිතපු ඒවා, ජීවිතේ පුරාම වැඩිපුර පුරුදු කරපු ඒවා තමයි කල්පනාවට එනවා ඇත්තේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    podi wihiluwakne kare ane :rolleyes:

    math hithanne eka ekkenage eka eka matha tiyenawa. muslim minissu hithanne wena widihak, christian aya hithanne thawa widihak. ewa ithin hariyatama kiyanna ba mehemai kiyala. mama buddagame nisa mama piligannawa budu hamuduruwo kiyapu dewal hari kiyala. mokada karmaya kiyana eka gana mata wishwasayak tiyenawa.

    no mama uba ekka gemata awe na :lol: mata oke argue karanna deyak naa mokda dekama atthatama prove karanna bari dewal..

    christianity / islam / buddhism me thunema athmaya kiyana eka thiyenawa :yes: buddhism wala rebirth eka gana kiyanawa..christianity wala last judegement kiyala ekak thiyenawa...e dawasata aathmaya + shareeraya ekathu wenaawa kiyanawa...

    owa ithin beliefs thamai :yes: I do not completely reject the idea..e nisa man oka gana lokuwata argue karanne na...podi skeptical gathiyak thamai thiyenne...

    eth mata feel wena widihata more sensible theory eka thamai brain dead unama ethanin ehaata mokuth thiyenna baha kiyaana eka..that's my belief..
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
    මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
    මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද

    eka tiranaya wennne oya karala tyna pin paw anuwa thama
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,842
    113
    no mama uba ekka gemata awe na :lol: mata oke argue karanna deyak naa mokda dekama atthatama prove karanna bari dewal..

    christianity / islam / buddhism me thunema athmaya kiyana eka thiyenawa :yes: buddhism wala rebirth eka gana kiyanawa..christianity wala last judegement kiyala ekak thiyenawa...e dawasata aathmaya + shareeraya ekathu wenaawa kiyanawa...

    owa ithin beliefs thamai :yes: I do not completely reject the idea..e nisa man oka gana lokuwata argue karanne na...podi skeptical gathiyak thamai thiyenne...

    eth mata feel wena widihata more sensible theory eka thamai brain dead unama ethanin ehaata mokuth thiyenna baha kiyaana eka..that's my belief..
    ආත්මය කියලා එකක් බුද්ධාගමේ නැ. අනාත්ම කියලා තියෙන්නේ. හින්දු ආගමේ තමයි ආත්ම සංකල්පය තියෙන්නේ
     
    • Like
    Reactions: kolavari

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
    මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
    මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
    wait for it, you'll see your self :sneaky:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මැරෙන්න මොහොතකට කලින් මොන වගේ දෙයක් ෆීල් වෙනව ඇතිද?
    මැරෙද්දි දැනෙන ෆීලින්ග් එක මොන වගේ ඇතිද?
    මැරුනට පස්සෙ ඒ මනුස්සට මොන වගෙ දෙයක් දැනෙනව ඇතිද
    දැනගෙන මැරෙන්න තියෙන්නේ ඉතින් ඉස්පිරිතාලේ අයි සි යු හිටියොත්, සිහිය තිබුනොත්
    මැරුණට පස්සේ මොන ෆිලින්ග්ද