ඔටාරගේ සත්ව කරුණාව වෙනස් වෙන්නේ ඇයි? #Otara's_animal_abuse #Otara

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    පළමු අවස්ථාව

    O1.jpg

    දෙවන අවස්ථාව

    O2.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    'මිනිස්සුන්ට නැති, ඔටරාගේ බලු කරුණාව' කියලා හෙඩිමකින් කාලෙකට කලින් රාවයේ ලිපියක්‌ ගියා.
    උදරිව ඔඩෙල් එකේ දන ගස්සපු වෙලේ.

    මරු ලිපිය.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    me wadet ekka mee messanwath pana pitin kalda?
    පෙරහැරේ යන අලියාවත් කාලද කව්රුහරිි
    මීමැස්සො තමන්ගෙ පාවිච්චියට මාස ගානක් එකතු කරපු මීපැණි ටික ගන්නෙ උන්ගෙ වාසස්තානෙත් කඩලා.
    කිරිවද කියලා කන්නෙ උන්ගෙ බිත්තර
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔටරල කියන්නෙ කුකුල්මස් එලුමස් බැටලුමස් හරක්මස් ඌරු මස් අර මේ අනිත් ගොඩ දිය මස් කකා, බෞද්ධයො එක්ක තියෙන තරහට අලින්ට බොරු සත්ව කරුනාවක් පෙන්නන මිත්යාදුශ්ටිකයො..
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    පෙරහැරේ යන අලියාවත් කාලද කව්රුහරි
    wada denne nethiwa ona deyak, wada denawa nam moka unat weradi.

    personally mama kamathi ali perehare nambu pitin yanawa nam, ul walin aninne nethuwa, wada denne nethuwa. issara tibbe ehemai. dan balen aran yanne

    1 image - Odel dan otarage neme softlogic lage, otarage kaledi mata mathaka widiyata leather/skin products tibbe ne policy ekak widiyata

    2 image - 50/50 agree. issaraha aliyanwath train karala perehare giye, horses lath ehemai.
    ------ Post added on Aug 24, 2021 at 10:06 AM
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    wada denne nethiwa ona deyak, wada denawa nam moka unat weradi.

    personally mama kamathi ali perehare nambu pitin yanawa nam, ul walin aninne nethuwa, wada denne nethuwa. issara tibbe ehemai. dan balen aran yanne
    දැන් බලෙන් අරන් යනවා ඉස්සර එහෙම නෑ කියන්නෙ
    ඉස්සර ඇප්ලිකේෂන් කෝල්කරාද කැමති අලින්ට පෙරහැරේ යන්න එන්න කියලා
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,452
    2,087
    113
    ඕක තනිකර branding බන්. ඔටරව ඔඩෙල් එකට වඩා මිනිස්සු දැනගත්තෙ බලු සීන් නිසානේ. එයාවත් බ්‍රැන්ඩ් කරගෙන එයාගෙ products ටිකත් brand කරගත්ත seen එකක් තියෙන්නෙ. අපි මෙහේ thread දාගෙන කෙල ගන්නව.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,289
    86,503
    113
    ආශ්චර්යමත් රටක
    wada denne nethiwa ona deyak, wada denawa nam moka unat weradi.

    personally mama kamathi ali perehare nambu pitin yanawa nam, ul walin aninne nethuwa, wada denne nethuwa. issara tibbe ehemai. dan balen aran yanne

    1 image - Odel dan otarage neme softlogic lage, otarage kaledi mata mathaka widiyata leather/skin products tibbe ne policy ekak widiyata

    2 image - 50/50 agree. issaraha aliyanwath train karala perehare giye, horses lath ehemai.
    ------ Post added on Aug 24, 2021 at 10:06 AM

    1. Issara leather products thibunada nadda kiyalanam danne na ban. Na kiwwama nan wiswasa karanna amarui.

    2. Yes.

    E wagema ara balloth. 👇

    අලියා අකමැත්තෙන් පෙරහැරේ යන්නේ ඒ උනාට භල්ලෝ ඩෝග් ෂෝ වලට පටියක් දාගෙන කැමැත්තෙන් එන්නේ

    - කිම්බාර්ක් නිර්මාතෘ ඔටාරා 😌😌😌
     
    • Like
    • Haha
    Reactions: neo7x and banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,510
    6,200
    113
    අලි පෙරහරෙ ගියාට මැරිලා නෑ හැබැයි කැලේ ඉන්න අලි 400-500 ක් අවුරුද්දකට මැරෙනව උන් ගැන හොයපල්ල ඇත්තටම අලින්ට ආදරෙ නම්
     
    Last edited: