Sri Lanka's YouTube Trending list

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඕනම රටක මිනිස්සුන්ගේ මානසිකත්වය තෙරුම් ගන්න පුලුවන් ඒ රටේ YouTube trending list එක බෑලුවම. බලපන්කෝ ලන්කාවේ, ඈයි බන් මේ රටේ මිනිස්සු මෙච්චර බොලද? මුන්ගේ ඔලුගෙඩි හිස් වෙන්න හේතුව මොකක්ද? මෙහෙම රටකර කවදා හරියයිද!
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    low literacy on actual world.
    politicians lage successful ekama project to eka tama "minussunwa gonnu wage tiya ganna eka".
    oka youtube, facebook, elakiri kohe baluwath tiyena deyak.

    minissunge manasa develop wela ne buddiyen deyak hithanna. hodama example eka kauru hari post ekak share karaddi eka attada boruda kiyalawath hithanna molayak ne. eta passe dena answer eka tama , dakka share kala kiyana eka.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    a-devastating-tragedy-horrible-event.gif
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අවුරුදු 10 ක් රට සුද්දා කොරපු හොර පවුල ආයේ දිනවල පුකෙත් ඇරගත්ත මී හරක් ජනතාවක් ඉන්න රටේ ඕවා මොනාද බං..😆😆😆
    ඔන්න ඕක තමා හේතුව මූ අහපු ප්‍රශ්නෙට. ඒ කිවේ උබේ උත්තරේ නෙමේ.. උබ වගේ දේශපාලන වහල් පකයෝ ඉන්න එක. බයියො ටොයියෝ කියල බෙදිගෙන දගලන එක. උබ දැන් මොකක් හරි පක්ෂෙක මිඩියා එකේ වැඩකරන අනාථයෙක්නේ. උබ බයියොන්ට බනිනවා. එරෝසන් වගේ බයි මිඩියා උන් ටොයියොන්ට බනිනවා. අන්තිමට දෙගොල්ලොන්ටම කෙලවෙලා. මුගේ ත්‍රෙඩ් එකට උත්තරේ ඕක..
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,820
    1
    3,807
    113
    JAPAN
    ඕනම රටක මිනිස්සුන්ගේ මානසිකත්වය තෙරුම් ගන්න පුලුවන් ඒ රටේ YouTube trending list එක බෑලුවම. බලපන්කෝ ලන්කාවේ, ඈයි බන් මේ රටේ මිනිස්සු මෙච්චර බොලද? මුන්ගේ ඔලුගෙඩි හිස් වෙන්න හේතුව මොකක්ද? මෙහෙම රටකර කවදා හරියයිද!
    අරක්කු,දේශපාලනය,
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    ඔන්න ඕක තමා හේතුව මූ අහපු ප්‍රශ්නෙට. ඒ කිවේ උබේ උත්තරේ නෙමේ.. උබ වගේ දේශපාලන වහල් පකයෝ ඉන්න එක. බයියො ටොයියෝ කියල බෙදිගෙන දගලන එක. උබ දැන් මොකක් හරි පක්ෂෙක මිඩියා එකේ වැඩකරන අනාථයෙක්නේ. උබ බයියොන්ට බනිනවා. එරෝසන් වගේ බයි මිඩියා උන් ටොයියොන්ට බනිනවා. අන්තිමට දෙගොල්ලොන්ටම කෙලවෙලා. මුගේ ත්‍රෙඩ් එකට උත්තරේ ඕක..
    aniwa Elakiriyen hoyanna puluwan godak exmaples wena kohewath balanna ona neh.
    oka attatama kotas 2k tiyenawa ban

    1. young blood
    2. political pawns

    young blood kiyanne ithin 16-24 wage wayasa inna podu un hithanawa un tama okkoma danne kiyala. apit e kale ehemai. wayasath ekka tama ithin mature wenne. ekata older un tika hariyata hasirinot hari.

    political pawns la ithin kiyanna deyak ne salli walata, arakku walata, reload walata, samahara wita mukuthma nethi wahallu.

    podi un tika hada ganna puluwan political wahallu tika nettam
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    ඔන්න ඕක තමා හේතුව මූ අහපු ප්‍රශ්නෙට. ඒ කිවේ උබේ උත්තරේ නෙමේ.. උබ වගේ දේශපාලන වහල් පකයෝ ඉන්න එක. බයියො ටොයියෝ කියල බෙදිගෙන දගලන එක. උබ දැන් මොකක් හරි පක්ෂෙක මිඩියා එකේ වැඩකරන අනාථයෙක්නේ. උබ බයියොන්ට බනිනවා. එරෝසන් වගේ බයි මිඩියා උන් ටොයියොන්ට බනිනවා. අන්තිමට දෙගොල්ලොන්ටම කෙලවෙලා. මුගේ ත්‍රෙඩ් එකට උත්තරේ ඕක..
    බයියෙක්ට බැනලා අවුස්සලා ගන්න ආතල් වෙන කොහෙන්ද ගන්නේ..😆😆😆

    කොයි පකේ පකෂත් එකයි..කොයි දේශපාලන පකයත් එකයි...කිස්ම පක්ෂයක් බදා ගෙන නෑ . වැඩ කරන්නෙත් නෑ . හැබැයි රාජපස්ස හැත්ත පෙන්න බැරි එකෙක් මම.

    නන්දසේන ට පූප දීලා හැරෙන තැපෑලේ න් ඇරිය ඇරිල්ල වෙන කිසිම දේශාපාලුවෙක් කරලා නෑ... ඒකයි බයියෝ අවුස්සලා ගන්න ආතල් එක තවත් රසවත්..
    අඬන්න ඉන්න මිනිහට ඇහැට අගිල්ලෙන් අනිනවා වගේ..😆😆😆😆

    එළකිරි තියෙන්නේ ආතල් එකක් ගන්න ...
    රාජපස්ස ශ්‍රී නාමය කමෙන්ට් කරන කොට දානවා .... ඔයා පැනික් වෙන්න එපා..😆😆
    දැන් ඔය ළමයා අව්වේ කර වෙන්නෙතුව ගෙදර යන්න ..😆😆
     
    • Love
    Reactions: SLBlackKnight

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    බයියෙක්ට බැනලා අවුස්සලා ගන්න ආතල් වෙන කොහෙන්ද ගන්නේ..😆😆😆

    කොයි පකේ පකෂත් එකයි..කොයි දේශපාලන පකයත් එකයි...කිස්ම පක්ෂයක් බදා ගෙන නෑ . වැඩ කරන්නෙත් නෑ .
    හැබැයි .
    නන්දසේන ට පූප දීලා හැරෙන තැපෑලේ න් ඇරිය ඇරිල්ල වෙන කිසිම දේශාපාලුවෙක් කරලා නෑ... ඒකයි බයියෝ අවුස්සලා ගන්න ආතල් එක තවත් රසවත්..
    අඬන්න ඉන්න මිනිහට ඇහැට අගිල්ලෙන් අනිනවා වගේ..😆😆😆😆

    එළකිරි තියෙන්නේ ආතල් එකක් ගන්න ...
    රාජපස්ස ශ්‍රී නාමය කමෙන්ට් කරන කොට දානවා .... ඔයා පැනික් වෙන්න එපා..😆😆
    දැන් ඔය ළමයා අව්වේ කර වෙන්නෙතුව ගෙදර යන්න ..😆😆
    මට මතකයි උෟත් කලින් ගෝඨාබය ගැන වර්ණනා කරා..දැන් නම් කොහොමද දන්නෙ නෑ..:D
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    මට මතකයි උෟත් කලින් ගෝඨාබය ගැන වර්ණනා කරා..දැන් නම් කොහොමද දන්නෙ නෑ..:D
    අනිවා බයියෙක් බං ...
    වහෙන් ඔරෝ භාෂාවෙන් ටෝක් දීගෙන ආවත්, කෙඳිරි ගාන කොට තේරෙනවා... 😆😆😆 කමෙන්ට් එකට රිදිලා.. රාජපස්ස ලට බනිනවා කියන්නේ හරියට උන්ට බනිනවා වගේ..😆😆😆

    මුකුත් නරක දෙයක් නං නෑ මට පේන විදිහට
    ඇයි බොල " දෙවෙනි ඉනිම "..
    ඕක තාම trending කියන්නේ 2100 දිත් ලංකාව මෙතනමයි කියන එක. 😆😆😆
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,952
    1
    3,434
    113
    ලංකාවේ YouTube hit වෙන්න touch කරන්න ඕනේ සබ්ජෙක්ස්ට්ස් ideas

    1) අපේ රට ලෝකේ හොදම රට. සුද්දෝ පවා අපේ රටට ගරු කරනවා. අපි තමයි ලෝකෙට සැහෙන්න දේවල් හදුන්වලා දෙන්නේ.

    2)ඉතා අමාරුවෙන් දුෂ්කර පාරක ඇවිදන් ඇවිත් කෝටිපතියෙක් උන සමන්ත.

    3) මුකුත් වැඩක් නොකර ලක්ෂ ගණන් මුදල් හොයන හැටි.

    4) රාවන රජුගේ රුවක් ගම්පහින්. ලංකාවට අනතුරක් වෙන්න යනකොට රාවන රජු නින්දෙන් නැගිටින්න නියමිතයි.

    5) ලෝකේ පලවන වරට ඉබේ විදුලිය නිපදවන රසදිය එන්ජිමක් සැදූ අපේ ජගත්.

    6) ලංකාවේ 5වන කෝටිපතියාගේ ලක්සිරි ජිවිතේ.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,148
    1
    16,530
    113
    −273.15°C
    Trending #1
    Malen Upan Samanali (මලෙන් උපන් සමනළී) - Raween Kanishka & Nuwandhika Senarathne | eTunes

    239454622_3003757083233302_1871846927832068907_n.jpg

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol:

    #AlaVaikunthapurramuloo - ButtaBomma Full Video Song (4K) | Allu Arjun | Thaman S | Armaan Malik
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    මට මතකයි උෟත් කලින් ගෝඨාබය ගැන වර්ණනා කරා..දැන් නම් කොහොමද දන්නෙ නෑ..:D
    ow machn. hoda then waladi hodai kiala thiei.. ehema keewa kiala u bayyek wenawanan ithin ubala wage unge denum mattama thama :p mama toyyonge hodath one tharam meke kiala ethi. api kaala beela maaseta hoda gaanak hoyanne oya eka pakektawath kade gihin neme
    අනිවා බයියෙක් බං ...
    වහෙන් ඔරෝ භාෂාවෙන් ටෝක් දීගෙන ආවත්, කෙඳිරි ගාන කොට තේරෙනවා... 😆😆😆 කමෙන්ට් එකට රිදිලා.. රාජපස්ස ලට බනිනවා කියන්නේ හරියට උන්ට බනිනවා වගේ..😆😆😆

    ponnaya .. thamange adahasata ekaga nowunama u bayyek wenne kohomada ponnayoo.. eeya huththo thamanta deyak karaganin anik unta kade yanna kalin .. tho anathayek neh :P
    ------ Post added on Aug 24, 2021 at 9:01 PM
     
    Last edited: