මචං හිතන්න Web පිටුවක Links 10 තියනවා කියලා විවිධ පිටු වලට යොමු වෙන,අපිට බැරිද ලෙසියෙන් එ පිටු 10 යෙම තියන Pages එක පාර Save කරගන්න.පිටුව සෙව් කරගන්න බැරිනම් එ පිටු 10 තියන ඡායාරූප ටිකවත් එක පාර බාගනන් බැරිද ? අධ්‍යපනික වැඩකට පිටු ගනනාවක් මෙහෙම සෙව් කරගන්න වෙලා තියනවා,ඉක්මනින් කරගන්න ක්‍රමයක් නැද්ද මේක ?

wisala site ekak ne