Webpage Save HELP

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මචං හිතන්න Web පි‍ටුවක Links 10 තියනවා කියලා විවිධ පි‍ටු වලට යොමු වෙන,අපිට බැරිද ලෙසියෙන් එ පි‍ටු 10 යෙම තියන Pages එක පාර Save කරගන්න.පි‍ටුව සෙව් කරගන්න බැරිනම් එ පි‍ටු 10 තියන ඡායාරූප ටිකවත් එක පාර බාගනන් බැරිද ? අධ්‍යපනික වැඩකට පි‍ටු ගනනාවක් මෙහෙම සෙව් කරගන්න වෙලා තියනවා,ඉක්මනින් කරගන්න ක්‍රමයක් නැද්ද මේක ?
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    ow puluwan.. login details configure karala

    oka tama issara tibba ekama saha popular ma tool eka... dan habai thawa eea athi
    ela machan thanks mama try ekak dala balannam :)

    IDM එකෙත් තියෙනවා site downloader එකක්

    ඒකෙන් ඔය pages pages ලින්ක් දිගේ ගිහිල්ලා සයිට් එකම ඩවුන්ලෝඩ් කරනවා
    Thanks machan :)
    ------ Post added on Aug 24, 2021 at 6:17 PM

    Thanks machan :)
    ------ Post added on Aug 24, 2021 at 6:18 PM
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara