මචන්ලා
ඉස්සර සිරස Fm එකෙ ගිය Tazan bappa කිව්ව සින්දු download කරන්න පුලුවන් link එකක් හොයල දෙන්න පුලුවන් ද ???
ඉස්සර සිරස Fm එකෙ ගිය Tazan bappa කිව්ව සින්දු download කරන්න පුලුවන් link එකක් හොයල දෙන්න පුලුවන් ද ???
2006 විතර මම තමයි ඉස්සර ඔව්වා රෙකෝඩ් කරලා ඊමේල් කලේ Yahoo/Google group වලට
මෙන්න මෙව්වා මම ලඟ තියනවා.
සේරම ඕඩියෝ ක්ලිප් 350ක් විතර
Upset Songs -200
Interviews -50
Environmental minutes -1
Engreesi Paadam -27
Naadagam -40
Koolam -10
Kele paththara -15
adoo nedda bn2006 විතර මම තමයි ඉස්සර ඔව්වා රෙකෝඩ් කරලා ඊමේල් කලේ Yahoo/Google group වලට
මෙන්න මෙව්වා මම ලඟ තියනවා.
සේරම ඕඩියෝ ක්ලිප් 350ක් විතර
Upset Songs -200
Interviews -50
Environmental minutes -1
Engreesi Paadam -27
Naadagam -40
Koolam -10
Kele paththara -15