ඉරාජ්ට කනට ගහපු කතාව ඇත්තද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,775
    98,854
    113
    මැදැයි කොලා අන්තිමට කපිතානුත් මලා. දැන් ආත්මෙ මාරු කරනව ඇති

    oya ethakota pm ehemath balanawa athi neda
    උබල මේකෙ පීඑම් වලින් හොර වැඩත් කරනවද බන්.
    ------ Post added on Aug 25, 2021 at 9:43 PM
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    PM balanne naha namuth FB, Gmail indan ona system ekaka ayata ona nam balanna puluwan. Enisa oyata sure nam witharak enna.
    beluwath aulak nee ban kohomath oya tika wife check karanawa

    මැදැයි කොලා අන්තිමට කපිතානුත් මලා. දැන් ආත්මෙ මාරු කරනව ඇති

    උබල මේකෙ පීඑම් වලින් හොර වැඩත් කරනවද බන්.
    ------ Post added on Aug 25, 2021 at 9:43 PM
    ow business karanawa ban
    ------ Post added on Aug 25, 2021 at 9:45 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,775
    98,854
    113
    beluwath aulak nee ban kohomath oya tika wife check karanawa

    ow business karanawa ban
    ------ Post added on Aug 25, 2021 at 9:45 PM
    ඇඩ්මින් එහෙම බලල බිස්නස් කඩන්න ඉඩක් නෑ මචන් මේක දැන් අවුරුදු ගාණක් පරණ ෆෝරම් එකක් නෙ. එහෙම අවුල් මේකෙ නැතුව ඇති. තියෙනව නන් මෙච්චර කල් යන්නෙ නෑ කොහෙන් හරි ලීක් වෙනවනෙ.
     
    • Like
    Reactions: Ozone4

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    PM balanne naha namuth FB, Gmail indan ona system ekaka ayata ona nam balanna puluwan. Enisa oyata sure nam witharak enna.
    A kiwwe mnwada balanne

    FB name Gmail address wageda
    Nathuwa api allow nkra ewa athule thyena ewa balanna ba neda

    Mnwada balana data cyla thyenne kheda
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    PM balanne naha namuth FB, Gmail indan ona system ekaka ayata ona nam balanna puluwan. Enisa oyata sure nam witharak enna.
    ඔයා කවුරු උනත් මේ වගේ අපිට ඉගෙන ගන්න/උගන්නන්න/කීයක්හරි හොයා ගන්න/හිතේ තියෙන දෙයක් කියන්න තැනක් හදල දීල තියෙන එකට ගරු කරන්න ඕනේ.එහෙම නැතිනම් ජාතියෙන් ජම්මයෙන් නෙමේ ලබිලතියෙන මනුස්සකමින් වැඩක් නෑ
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    ඇඩ්මින් එහෙම බලල බිස්නස් කඩන්න ඉඩක් නෑ මචන් මේක දැන් අවුරුදු ගාණක් පරණ ෆෝරම් එකක් නෙ. එහෙම අවුල් මේකෙ නැතුව ඇති. තියෙනව නන් මෙච්චර කල් යන්නෙ නෑ කොහෙන් හරි ලීක් වෙනවනෙ.
    අනේ බන් just asking, business කිව්වේ කුඩු business
     
    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    Nate Pirate Ship GIF by Barstool Sports