ලංකාව , ඩොලර් සහ රට විරුවෝ 😂

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඇත්තටම මේ ආණ්ඩුව මොකද්ද මේ කරන්නේ' $ රේට් එක 200ට තියාගෙන?
    මේක විහිලුවක්ද? මොකද දැන් ඩොලර් එකක් රටින් පිට යනවා නම් 220+ අපි ගෙවන්ට ඕන ...
    හැබැයි රටට $ ගෙන්නද්දී රුපියල් 200 සහ තව රුපියක්ද , රුපියල් දෙකක්ද කොහේදෝ වැඩිපුර ගෙවනවලු..
    රුපියල් 20ක් විතර හොරකම් කරගෙන... 😂

    දැන් හොදම වැඩේ කියන්නේ අපි $ එකකට ගෙවන්ට ඕන 220+ ගානක් වගේ නිසා, රට ඇතුලේ අත්‍යවශව දේවල් හැම එකේම මිල වැඩි වෙනවා...
    හැබැයි රටට සල්ලි එවන එවුන්ට ලොකු අසාදාරනයක් වෙනවා ...

    රට විරුවන්ගේ සල්ලි නේද මේ හොරකම් කරන්නේ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    Baiyonta owa aulak ne un itin marenakan wahal sewaya karanna kamati jatiyakne
    එකනේ මේක ෆික්ස් රේට් තියාගන්නවා නම් දෙකම ෆික්ස් වෙන්ට ඕනේ නේ... නැත්නම් දෙකම ෆ්ලොට් කරන්ට ඕන ...
    රට තව වලට යනවා දැන් ... මෝඩයෙක් මිසක් මොලේ තියෙන එකෙක් එහෙම සල්ලි එවන්නේ නෑනේ ... රට වලට යයි අපි සල්ලි යවන්නේ නැත්නම් කියල...
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    japan wala me dawas wala black market wala widhata

    Japan walin yen lakshayak demmama, lankawata laksha 2k enawa.

    google rate eka 1.8....
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    japan wala me dawas wala black market wala widhata

    Japan walin yen lakshayak demmama, lankawata laksha 2k enawa.

    google rate eka 1.8....
    10% නෑ ... බැසිල්ගේ මොකක් හරි සම්බන්දයක් තියෙනව වගේ..
    රට විරුවොන්ට/ එක්ස්පොටර්ස්ලට මොලේ හොද නැති වෙන්ට ඕනේ ඔහොම පාඩු කරන් සල්ලි එවන්ට ...

    මේ මිනිස්සු වර්ජනයක් කලා නම් හරි ... මොකද ආණ්ඩුව සල්ලි හොරකම් කලට අඩුම බඩු වල මිල වත් අඩු වෙනව නම් කමක් නැ ... එහෙමත් නෑනේ
     
    • Like
    Reactions: Cypress

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය ගොබ්බ වැඩෙන් වෙලා තියෙන්නේ අත්‍යාවශ්යම දේකට මිසක් මිනිස්සු ලංකාවට සල්ලි එවන්නේ නැති එක. ඒවගේම වේගෙන් ඩොලර් බ්ලැක් මාර්කට් එකක් හැදෙනවා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    ඔය ගොබ්බ වැඩෙන් වෙලා තියෙන්නේ අත්‍යාවශ්යම දේකට මිසක් මිනිස්සු ලංකාවට සල්ලි එවන්නේ නැති එක. ඒවගේම වේගෙන් ඩොලර් බ්ලැක් මාර්කට් එකක් හැදෙනවා.
    අන්න හරි! මේ වෙලාවේ $ එක ෆික්ස් තිබ්බ කියලා කිසිම වාසියක් නෑ!

    අත්‍යවශ්‍ය හැම දෙකම මිල වැඩි කරනවා දවසින් දවස!!! හේතුව ඩොලර් ..
    බෙහෙත් මිල වැඩි කරනවා!!! හේතුව ඩොලර් ..

    ඩොලර් පාලනය කරනවා නම් එහෙම වෙන්ට බෑ නේ ... ඊට වැඩිය හොදයි පාලනය නොකර ඉන්නවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුළු ආණ්ඩුවම විහිළුවක් දැන්. ආණ්ඩුව පත් කරන්න පිට රට ඉන්දන් උඩ පැනගෙන ආපු උන්, උන්ව පිළිගන්න එයාර්පෝර්ට් එකෙට ගිහින් පිරිත් නූල් බැඳලා පාවාඩ දාලා ගත්තු උන්, රටේ ඉන්න මේ හොන්තුවට චන්දෙ දුන්න ඇට නමලක්ෂේම විහිළුවක් වෙලා ඉවරයි. යහපලනෙන් රට බේරගන්න කියලා දුන්නු එවුන්ගෙන් දැන් රට බේරගන්න වෙලා තියෙන්නේ. කියන්න තියෙන්නේ ටූ ලේට් කියලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය ගොබ්බ වැඩෙන් වෙලා තියෙන්නේ අත්‍යාවශ්යම දේකට මිසක් මිනිස්සු ලංකාවට සල්ලි එවන්නේ නැති එක. ඒවගේම වේගෙන් ඩොලර් බ්ලැක් මාර්කට් එකක් හැදෙනවා.

    rupiyala kelawela tiyenne
    salli ewanne na minissu dan
     
    • Like
    Reactions: Tyrion Lannister

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    85 ට දෙන්න කියල රු 110 දි විතර ගෙන්නන උන්ට බදු සහන දුන්න සීනි අන්න 220යි කියල දැක්ක.. 🤭
    බන්දුලයනම් කිව්වේ බදු සහන දුන්නම මිල අඩු වෙන්නේ නෑලු .. මොන මගුලටද එහෙනම් එහෙම එකක් දුන්නේ... :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඇත්තටම මේ ආණ්ඩුව මොකද්ද මේ කරන්නේ' $ රේට් එක 200ට තියාගෙන?
    මේක විහිලුවක්ද? මොකද දැන් ඩොලර් එකක් රටින් පිට යනවා නම් 220+ අපි ගෙවන්ට ඕන ...
    හැබැයි රටට $ ගෙන්නද්දී රුපියල් 200 සහ තව රුපියක්ද , රුපියල් දෙකක්ද කොහේදෝ වැඩිපුර ගෙවනවලු..
    රුපියල් 20ක් විතර හොරකම් කරගෙන... 😂

    දැන් හොදම වැඩේ කියන්නේ අපි $ එකකට ගෙවන්ට ඕන 220+ ගානක් වගේ නිසා, රට ඇතුලේ අත්‍යවශව දේවල් හැම එකේම මිල වැඩි වෙනවා...
    හැබැයි රටට සල්ලි එවන එවුන්ට ලොකු අසාදාරනයක් වෙනවා ...

    රට විරුවන්ගේ සල්ලි නේද මේ හොරකම් කරන්නේ?

    මුන් තමා හොදටමකරන්නේ කියලානේ මේ දගලන්නේ. මේ දැගලිල්ල නිසා කලුකඩේට මහබැංකුවට වඩා ලොකු බලයක් ලැබිලා ඉවරයි. ඒ නිසා දැන් ඉදිරි මොහොතෙදි මහබැංකුවට වෙනවා ඩොලරය පා කරන්න. එතකොට නව සෙලින් රේට් එක කලුකඩේ ගාන වන 250 ⁣ගානටයනවා. ඒක නවත්තන්න බැ. එතනින් එහාට කලු කඩේ නග්ගන නගන්න ගානට වැඩි වෙනවා.

    මේ බුරු මහබැංකුව මුලින්ම මේක කලානම් මෙච්චර ගනන් යන්නැ. මුන් මේ අ.ත⁣.හො.කේ සින් එක නිසානේ රටටම හු## ලා දාන්නේ

    එකනේ මේක ෆික්ස් රේට් තියාගන්නවා නම් දෙකම ෆික්ස් වෙන්ට ඕනේ නේ... නැත්නම් දෙකම ෆ්ලොට් කරන්ට ඕන ...
    රට තව වලට යනවා දැන් ... මෝඩයෙක් මිසක් මොලේ තියෙන එකෙක් එහෙම සල්ලි එවන්නේ නෑනේ ... රට වලට යයි අපි සල්ලි යවන්නේ නැත්නම් කියල...
    සෙලින් ⁣රේට් ෆික්ස් කරන්න බැ අපිට. අපි ඩොලර් ගහනවැයි.
     
    • Like
    Reactions: dilann

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    Apita enne 195i

    math den lokuwata withdrawal dana eka nawattala eda wela kanna witarai danne

    apita kiyala melo sahanayak na ithuru karagattot keeyak hari misak.

    rate tiyena badu okkoma $ rate ekata sapekshawa wedi wela. Apita boruwata denne 195i

    wedak na. Ai ban rate badu wedi wenawa nam oka 199tiyan inne. Badu wedi wenne nettam 199 newe 100ta genawath awlak na living cost eka adu wenawa nam. Meka ehemath na
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    mamat nrfc ekak karala salli ewwa ane rate eka wadi unoth paduwak nahane kiyala. wadak naka apahu ewanne naha faiya
    මේ වෙලාවේ උද්දමනයේ අගය ෆික්ස් ඩිපෝසිට්එක පන්නලා තියෙනනේ. ඒ නිසා සල්ලි එවලා බැංකු වල තියන එකේ වාසියක් නැ
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මුළු ආණ්ඩුවම විහිළුවක් දැන්. ආණ්ඩුව පත් කරන්න පිට රට ඉන්දන් උඩ පැනගෙන ආපු උන්, උන්ව පිළිගන්න එයාර්පෝර්ට් එකෙට ගිහින් පිරිත් නූල් බැඳලා පාවාඩ දාලා ගත්තු උන්, රටේ ඉන්න මේ හොන්තුවට චන්දෙ දුන්න ඇට නමලක්ෂේම විහිළුවක් වෙලා ඉවරයි. යහපලනෙන් රට බේරගන්න කියලා දුන්නු එවුන්ගෙන් දැන් රට බේරගන්න වෙලා තියෙන්නේ. කියන්න තියෙන්නේ ටූ ලේට් කියලා

    මට නම් තේරෙන්නේ නැ ... මේවා ගොඩක් කල් කරන්ට බැරි වැඩ ... ඩොලර් එක පා වෙන්ට ඇරලා... ඒ අනුව බඩු වල මිල තීරණය කරන්ට දුන්නා නම් ඉවරයි...
    මේක හොරකම් කරනවා ඉවරයක් නෑ නේ ... රටට සල්ලි එවන එවුනුත් එවන්නේ නෑ ...

    මුන් තමා හොදටමකරන්නේ කියලානේ මේ දගලන්නේ. මේ දැගලිල්ල නිසා කලුකඩේට මහබැංකුවට වඩා ලොකු බලයක් ලැබිලා ඉවරයි. ඒ නිසා දැන් ඉදිරි මොහොතෙදි මහබැංකුවට වෙනවා ඩොලරය පා කරන්න. එතකොට නව සෙලින් රේට් එක කලුකඩේ ගාන වන 250 ⁣ගානටයනවා. ඒක නවත්තන්න බැ. එතනින් එහාට කලු කඩේ නග්ගන නගන්න ගානට වැඩි වෙනවා.

    මේ බුරු මහබැංකුව මුලින්ම මේක කලානම් මෙච්චර ගනන් යන්නැ. මුන් මේ අ.ත⁣.හො.කේ සින් එක නිසානේ රටටම හු## ලා දාන්නේ

    සෙලින් ⁣රේට් ෆික්ස් කරන්න බැ අපිට. අපි ඩොලර් ගහනවැයි.
    දැනුත් සෙලින්ග් රේට් එක 205 නේ ... මුන් දැන් $ එකට බදුත් ගහලනේ දෙන්නේ අපිට... එකනේ මෙච්චර වැඩි

    Apita enne 195i

    math den lokuwata withdrawal dana eka nawattala eda wela kanna witarai danne

    apita kiyala melo sahanayak na ithuru karagattot keeyak hari misak.

    rate tiyena badu okkoma $ rate ekata sapekshawa wedi wela. Apita boruwata denne 195i

    wedak na. Ai ban rate badu wedi wenawa nam oka 199tiyan inne. Badu wedi wenne nettam 199 newe 100ta genawath awlak na living cost eka adu wenawa nam. Meka ehemath na
    mamat nrfc ekak karala salli ewwa ane rate eka wadi unoth paduwak nahane kiyala. wadak naka apahu ewanne naha

    sri-lanka-remittances.png

    Remittances in Sri Lanka decreased to 460 USD Million in May from 519 USD Million in April of 2021. source: Central Bank of Sri Lanka

    උබල එවන්ට එපා... තව අඩු වෙයි ඉස්සරහට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Apita enne 195i

    math den lokuwata withdrawal dana eka nawattala eda wela kanna witarai danne

    apita kiyala melo sahanayak na ithuru karagattot keeyak hari misak.

    rate tiyena badu okkoma $ rate ekata sapekshawa wedi wela. Apita boruwata denne 195i

    wedak na. Ai ban rate badu wedi wenawa nam oka 199tiyan inne. Badu wedi wenne nettam 199 newe 100ta genawath awlak na living cost eka adu wenawa nam. Meka ehemath na
    machan uba neda van ekak photo ekak profile ekata dan hitiye
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    දැනුත් සෙලින්ග් රේට් එක 205 නේ ... මුන් දැන් $ එකට බදුත් ගහලනේ දෙන්නේ අපිට... එකනේ මෙච්චර වැඩි
    205 නෙවෙයි බං සෙලින්. කවද්ද කලේ අන්තිම එක? ඊට වඩා වැඩියි.. නමුත් කලු කඩේ ඒ කිය්නනේ රියල්ම ගාන ඊටත් රු.20ක් විතර වැඩියි.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    දැනටමත් බ්ලැක් මාරක්ට් එකක් හැදිලා ඉවරයි.