දැන් හරිනේ, ඒ උනත් හොඳ වුනානේ... 😪

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    සමහර අම්මලා ඉන්නවා වෙන ළමයින්ට තමන්ගෙ ළමයින්ට විදියටම පුදුම විදියට ආදරේ වෙන.
    හැම ළමයටමත් නෙවෙයි, මොකක් හරි හේතුවක් නිසා හිතට වදිනවා ඇති...
    ඔය කෙල්ලගෙ අම්මත් එහෙම නිසා වෙන්න පුළුවන් සලකන්නෙ සමහරවිට.
    ඒ පවුලෙ කොල්ලෙකුත් නෑ කිව්වා වගේ මතකයි. ඒකත් බලපාන්න ඇති.
    කෙල්ලෙක් හින්දා ඒ ආදරේ නැති කර ගන්න එක නම් මෝඩකමක්.

    සිද්ධිය ඉතින් ඇත්තටම මොකක්ද දන්නෙ නෑ. සමහරවිට කිසිම ධනාත්මක ලකුණක් නැති නිසා කෙල්ල හිතලාම අවුස්සන්න දාපු එකක් ද දන්නෙත් නෑ කියලා තියනවා වගේ. :D
    ඔය වගේ එකම ගමේ ළඟ අහල පහල අය එක්ක කෙල්ලෙක්ගේ සීන් එකකට හිතවත්කම් නැතිකරගත්තා කියන්නෙ ඊට පස්සේ ගමේ වසන එකත් එපා වෙනවා.
    ඒ නිසා "එනවනම් වර, නැත්නම් පල" විදියට හිටියා නම් හරි කෙල්ල සම්බන්ධව...
    කෙල්ල ආවත් නැතත් ඒ පවුලත් එක්ක හොඳ හිත නැතිකරගන්න එපා... :yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සිරාවට ගැණු වගේද කෑම :rofl:
    මු ඔක්කොම එක ගෙදරින් කරගන්න යනවා නේ ...

    කෑම කන්න ඕකෙන් ...
    ගැණු ගනින් වෙන එකකින් ...
    වෙන වෙන අතිරේක එව්වා වෙන place වලින් කරගන්න ..

    ශ්‍රම විබජනය :P:lol:
    එහෙනං
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,632
    113
    33
    Kalutara
    @Heshan Daminda තාම msg එක seen කරල නැද්ද
    dan uba kiyanne muta Dr hari Engineeering hari IT hari degree ekak thiyena ekek balanna kiyalada?
    රිප්ලයි කළා. ඔව් නේ, කියල එව්වා. මම රිප්ලයි කරන්න ගියේ නෑ. සීන් කලෙත් නෑ. නොටිෆිකේෂන් එක බලල නිකා හිටියා. එහෙන් කෑම ගන්න එකත් මානසික වදයක් බන් දැන් නම්. 😣😫
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    රිප්ලයි කළා. ඔව් නේ, කියල එව්වා. මම රිප්ලයි කරන්න ගියේ නෑ. සීන් කලෙත් නෑ. නොටිෆිකේෂන් එක බලල නිකා හිටියා. එහෙන් කෑම ගන්න එකත් මානසික වදයක් බන් දැන් නම්. 😣😫
    karaann bn reply... aprade kama eka :(
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රිප්ලයි කළා. ඔව් නේ, කියල එව්වා. මම රිප්ලයි කරන්න ගියේ නෑ. සීන් කලෙත් නෑ. නොටිෆිකේෂන් එක බලල නිකා හිටියා. එහෙන් කෑම ගන්න එකත් මානසික වදයක් බන් දැන් නම්. 😣😫
    ඔව් නේ කියන එකේ පොඩි මෙව්වා එකක් නැද්ද. උබට හෝප්ස් දෙනවා නෙමෙයි. මට නම් සැකැයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    රිප්ලයි කළා. ඔව් නේ, කියල එව්වා. මම රිප්ලයි කරන්න ගියේ නෑ. සීන් කලෙත් නෑ. නොටිෆිකේෂන් එක බලල නිකා හිටියා. එහෙන් කෑම ගන්න එකත් මානසික වදයක් බන් දැන් නම්. 😣😫
    දැන් ඉතින් වෙනදා වගේම කෑම ටික කාලා හිටපන්.
    දෙයක් ඉගෙනගන්න බලපන්. නැත්නම් දන්නෙම නැතුව කාලෙ ගිහින් තියෙයි බන්. ඉස්සරහට පසුතැවෙන්න වෙන්නෙ කෙල්ල නැති උනා කියලා නෙමෙයි.

    කොහොමහරි උඹගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුනානෙ. ඒ මිනිස්සු කෑම දෙන්නේ මනුස්සකමටද දුවව දෙන්නද කියන එකට.

    උඹ දැන් වෙනස් වෙන්න ගියොත් උඹයි නෝන්ඩි වෙන්නෙ. දැන් මනුස්සකමට කෑම දෙන හින්දා උඹත් ඉතින් ඒ මිනිස්සුන්ට සළකපන්.

    1629971748307.jpeg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සිරාවට ගැණු වගේද කෑම :rofl:
    මු ඔක්කොම එක ගෙදරින් කරගන්න යනවා නේ ...

    කෑම කන්න ඕකෙන් ...
    ගැණු ගනින් වෙන එකකින් ...
    වෙන වෙන අතිරේක එව්වා වෙන place වලින් කරගන්න ..

    ශ්‍රම විබජනය :P:lol:
    ado menna heshanlage game gramasewaka:lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,025
    1
    100,632
    113
    33
    Kalutara
    දැන් ඉතින් වෙනදා වගේම කෑම ටික කාලා හිටපන්.
    දෙයක් ඉගෙනගන්න බලපන්. නැත්නම් දන්නෙම නැතුව කාලෙ ගිහින් තියෙයි බන්. ඉස්සරහට පසුතැවෙන්න වෙන්නෙ කෙල්ල නැති උනා කියලා නෙමෙයි.

    කොහොමහරි උඹගේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ හම්බුනානෙ. ඒ මිනිස්සු කෑම දෙන්නේ මනුස්සකමටද දුවව දෙන්නද කියන එකට.

    උඹ දැන් වෙනස් වෙන්න ගියොත් උඹයි නෝන්ඩි වෙන්නෙ. දැන් මනුස්සකමට කෑම දෙන හින්දා උඹත් ඉතින් ඒ මිනිස්සුන්ට සළකපන්.

    View attachment 141027

    කාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,547
    4,322
    113
    රිප්ලයි කළා. ඔව් නේ, කියල එව්වා. මම රිප්ලයි කරන්න ගියේ නෑ. සීන් කලෙත් නෑ. නොටිෆිකේෂන් එක බලල නිකා හිටියා. එහෙන් කෑම ගන්න එකත් මානසික වදයක් බන් දැන් නම්. 😣😫
    Uba oya pvt campus ticac status dapan
    Ocunta owa penna ba mala paninwa
     
    • Haha
    Reactions: Heshan Daminda

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,845
    22,140
    113
    Kaer Morhen
    thewitcher.com
    කාගේවත් අනුකම්පාවෙන් කෑම හම්බෙන එක නිකන් උඹට අවුල් වගේ නැද්ද. මට නම් පට්ට අවුල් දැන්. දැන් තේරෙනවනේ අනුකම්පාව නිසයි කෑම දෙන්නේ කියල. බඩගින්නේ හිටියත් හිත නිදහස්නේ බන්.
    Ube adayam marge mkkd bn?
     
    • Sad
    Reactions: Heshan Daminda