දේශිය දේ.."

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    සහොදර සහොදරියනි ඔබට කංසා [ගංජා_ත්‍රයිලොක විජයපත්‍ර] සහ ඉස්සර උදවිය හැදින්නුව පහේ ටොපි නැතහොත් ගුලි භාවිතය පිලිබද ඔබේ අදහස කුමක්ද..?ඒ වගෙම ඔබ භාවිතා කරන සහ කරපු අයෙක්නම් ඒ සම්බන්දව ඔබේ අදහස් කුමක්ද.?ඒ වගෙම ඒ හා සම්බන්ද සොදුරු සිදුවිම් සහා අද්දැකිම් මොනවද..?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    ඒ දවස්වල කර කර හිටපු වැඩක ප්ලෑනින් සේරම එකෙකුට කියලා තිබ්බා(සිහිකල්පනාවකින් ඉන්නකොට කාටවත් නොකියන එකක්). එක එක විකාර දේවල් පෙන්න ගන්නවා. හිනා යනවා. පැණිරස ටොපියක් කෑවම තව වැඩි වෙනවා. බිව්වම වගේ නෙවේ, කොච්චර මීටරේ කරකවලා කන්ට්‍රෝල් එක ගන්න බැලුවත් කන්ට්‍රෝල් එක ගන්න බෑ. ඉස්සර ආවේ කොලිටි බඩු.
     
    සිරාම මචන්..වර්ග දෙකම ගැනද කියන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,437
    113
    සිරාම මචන්..වර්ග දෙකම ගැනද කියන්නේ.
    දුම ලොකුවට පාවිච්චි කරපු කෙනෙක් නෙවේ. එක්ස්පිරියන්ස් එකක් ගන්න දෙවතාවක් ට්‍රයි කරා මතක හැටියට. ඒ අවස්තා දෙකේම මම බීලා හිටියෙ. ඉතින් ඒක ගැන පියෝ එක්ස්පීරියන්ස් එකක් නෑ. නීතියෙන් තහනම් නිසා ඒකට මගෙ කැමත්තක් තිබ්බෙ නෑ. ඒ නිසා මම කවදාවත් ඒක ට්‍රයි කරන්න ගියෙ නෑ. මොකද ඕක මට කොච්චර අල්ලලා ගියත් ඕක කන්ටිනියු කරන්න ගිහින් මාට්ටු උනොත් වටෙන්ම කන්න වෙනවා. අපේ අයියලා මට ඇඩ්වයිස් දීලා තිබ්බෙ බිව්වට කමක් නෑ හැබැයි ඕක එක්ක සෙල්ලම් එපා කියලා. ඉතින් මම උන්ටත් ගරු කරලා ආතල් එකක් වශයෙන් මම බොන එක තෝරගත්තා. දැන් ඒකත් නවත්තලා ඉන්නෙ. හොඳ එකෙක් :yes::yes:
     
    • Love
    Reactions: RoHA99

    ජය වේවා මචන්..
     
    • Like
    Reactions: ruchira55

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    Joint eka nan gahanawa... Mama nan hithanne age limit ekak dala legalize karanan hodai cannabis lankaweth....
    Beela wage nemei hodata wada karanna puluwan....
    ගොඩක් කට්ටිය ඉන්නවා ඔය මතේ මේ වෙද්දි..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අවුරුදු 15ක් විතර ගන්ජ ගැහුව, ගුලි කෑව.

    මට නන් ගුලි තමා සුපිරි, ගුලි 2ක් කාලා, නෙස්ටමෝල්ට් එකක් ගැහුව කියන්නෙ ඉතින්
    'ආතල් එක කන් දෙකෙන් බේරෙනව දොරේ. අපි මරදානෙ' තමයි

    ගන්ජත් හොදයි, කොල ගන්ජ, අමුවට තියන දේසීය බඩු, කෑල්ලක් 50ටත් අරන් තියනව, දැන් 500ක් වගේ ඇති.
    කේ ජී නන් ජරාවක්.

    ගන්ජ, ගුලී ලීගලයිස් වෙනව නන් හොදයි, වයස සීමාවක් ඇතුව, ඒත් මේ වගෙ අනාතයො බහුල රටක ඕක

    කරොත් විනාසයි, අපිට නිදහස සුදුසු නෑ, දරාගන්න බැරි වෙනව.
     
    අන්තිම ටික හරියට හරි සහොදරයා..

    ඒ කිව්වේ..
    ------ Post added on Aug 26, 2021 at 9:17 PM
     
    • Like
    Reactions: Solo Rider

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    o/l a/l කාලේ තමා ඉතින්,

    සුන්දර කාලේ..

    ඉස්කොලේ, දහම් පාසලේ , tuition class වල හවස් කාලය ගෙව්වේ,

    පිට්ටනි , පොලවල් , බන්ට් , අතුරු පාරවල් ගානේ class කට් කර කර ආතල් ගත්තේ

    රෑ එලි වෙනකන් musical shows වල පාවුනේ වලි බැස්සේ...

    "දේශිය දේ" පිහිටෙන් තමා ඉතින්,
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,867
    1
    9,113
    113
    A/L කාලේ තමා.ගන්ජ නම් පාවිච්චි කරල නෑ.මට දුම සෙට් වෙන් නෑ.ගුලි නම් ඉතින් ආය කාලා වැඩි සීනි ප්ලේන්ටියක් ගැහුව කියන්නෙ දෙව්ලොව සැප තමා.
    ආතල් සීන් කියන්නෙ මායි කොල්ලෙකුයි ක්ලාස් ඇරිලා ගුලි දෙකක් කාලා නාග සලං වෙලා කොල්ලෙක්ගෙ කඩේකට වෙලා හිටියා හිනා වෙවී.කඩේ තියෙන්නෙ බස්ටෑන්ඩ් එකේ.ඕකෙ වලියක් ගියා.අපි දෙන්නත් එලියට බැහැල බැලුවම පොලිසියෙන් ඇවිල්ල බස්ටෑන්ඩ් එකේ හිටිය කොල්ලො ඔක්කොම දුවලා.අපි දෙන්න විතරක් වැල කාපු රිලව් වගේ බලන් ඉන්නවා.එක පාරටම පොලිස් මාමල දෙන්නෙක් ඇවිල්ල තොපි මොකද කරන්නෙ කියල ඇහුවෙ නැතෑ.ගුලි කාපු උන් දන්නවා ඒ වෙලාවට බය හිතුනොත් එහෙම ගූ යන්න බය වෙනවා.මට බයට කතා කරගන්නත් බැරි උනා.මගෙ යාලුව කීව බස් එක එනකම් ඉන්නෙ කියල.පොලිස් මාම ඇහුව කොහෙට යන්නද කියල.අරූ කීව පොල්ගහවෙලට කියල.ඌ ඒක හිතල කීවද දන් නෑ හැබැයි හොඳ වෙලාවට එතන කුරුණෑගල බස් තිබ්බෙ නෑ.ඊට පස්සෙ පොලිස් මාමලා බස් එක ආව ගමන් නැගල පලයල්ලා කියල කියා.එදා නම් අම්බ බය විල්ලක් බය උනේ.ගුලි කාල කියල උන්ට නෝට් උනා නම් තව නඩුවක්.අනික ගුලි කෑවමයි ගංජ ගැහුවමයි පෙනුම එක වගේමයි.හොඳ වෙලාවට උන්ට නෝට් උනේ නෑ.
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    o/l a/l කාලේ තමා ඉතින්,

    සුන්දර කාලේ..

    ඉස්කොලේ, දහම් පාසලේ , tuition class වල හවස් කාලය ගෙව්වේ,

    පිට්ටනි , පොලවල් , බන්ට් , අතුරු පාරවල් ගානේ class කට් කර කර ආතල් ගත්තේ

    රෑ එලි වෙනකන් musical shows වල පාවුනේ වලි බැස්සේ...

    "දේශිය දේ" පිහිටෙන් තමා ඉතින්,
    එක ඉතින් වෙනමම කතාවක්..

    A/L කාලේ තමා.ගන්ජ නම් පාවිච්චි කරල නෑ.මට දුම සෙට් වෙන් නෑ.ගුලි නම් ඉතින් ආය කාලා වැඩි සීනි ප්ලේන්ටියක් ගැහුව කියන්නෙ දෙව්ලොව සැප තමා.
    ආතල් සීන් කියන්නෙ මායි කොල්ලෙකුයි ක්ලාස් ඇරිලා ගුලි දෙකක් කාලා නාග සලං වෙලා කොල්ලෙක්ගෙ කඩේකට වෙලා හිටියා හිනා වෙවී.කඩේ තියෙන්නෙ බස්ටෑන්ඩ් එකේ.ඕකෙ වලියක් ගියා.අපි දෙන්නත් එලියට බැහැල බැලුවම පොලිසියෙන් ඇවිල්ල බස්ටෑන්ඩ් එකේ හිටිය කොල්ලො ඔක්කොම දුවලා.අපි දෙන්න විතරක් වැල කාපු රිලව් වගේ බලන් ඉන්නවා.එක පාරටම පොලිස් මාමල දෙන්නෙක් ඇවිල්ල තොපි මොකද කරන්නෙ කියල ඇහුවෙ නැතෑ.ගුලි කාපු උන් දන්නවා ඒ වෙලාවට බය හිතුනොත් එහෙම ගූ යන්න බය වෙනවා.මට බයට කතා කරගන්නත් බැරි උනා.මගෙ යාලුව කීව බස් එක එනකම් ඉන්නෙ කියල.පොලිස් මාම ඇහුව කොහෙට යන්නද කියල.අරූ කීව පොල්ගහවෙලට කියල.ඌ ඒක හිතල කීවද දන් නෑ හැබැයි හොඳ වෙලාවට එතන කුරුණෑගල බස් තිබ්බෙ නෑ.ඊට පස්සෙ පොලිස් මාමලා බස් එක ආව ගමන් නැගල පලයල්ලා කියල කියා.එදා නම් අම්බ බය විල්ලක් බය උනේ.ගුලි කාල කියල උන්ට නෝට් උනා නම් තව නඩුවක්.අනික ගුලි කෑවමයි ගංජ ගැහුවමයි පෙනුම එක වගේමයි.හොඳ වෙලාවට උන්ට නෝට් උනේ නෑ.
    මටත් ඔය වගේ සිද්දි එමටයි..
    ------ Post added on Aug 26, 2021 at 10:53 PM
     
    • Love
    • Haha
    Reactions: Solo Rider and IKL

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,560
    6,101
    113
    පොඩි කාලේ පාන් පරා වගේ නමක් ත්යෙන පුවක් වගයක් තිබුනා..දවසක් පැකට් 2ක් කෑවා...වමනේ දාලා අඩ සිහියෙන් ගොඩක් වෙලා හිටියා...එදායින් පස්සේ ඔය වර්ග වල ඒවා මොකුත් ගහන් නෑ... අරක්කු පමනයි..මේ ටිකේ අමාරුවෙන් ඉන්නව බන්..හිගුරාන කාල් වගයක් නම් තියෙනවා එකෙක් ගාව..ගහන්න හිතෙන් නෑ...
     
    මේ වෙද්දි මටනම් බොන එක සෙට් වෙන්නේ නැ මචන්..හිතෙනෙවා මොකටද තිත්ත ජාති බොන්නේ මොකටද කියලා.
     
    • Wow
    Reactions: Solo Rider

    Sen-lu

    Well-known member
  • හලාවතදි තමයි හොඳම බඩු සෙට්වෙලා තියෙන්නෙ. රට ඉඳිද්දි වත් එහෙම ඒව සෙට්වෙලා නෑ. කතා නම් එමටයි ටයිප් කරන්න කම්මැලියි.

    දැං තියෙන ඒව හරියන්නෙ නෑ මලජරාව ඒකනිසා නවත්තලා තියෙන්නෙ. ආයෙ රට ගියාම හොඳ දුමක් දාන්න ඕන.
     
    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    හලාවතදි තමයි හොඳම බඩු සෙට්වෙලා තියෙන්නෙ. රට ඉඳිද්දි වත් එහෙම ඒව සෙට්වෙලා නෑ. කතා නම් එමටයි ටයිප් කරන්න කම්මැලියි.

    දැං තියෙන ඒව හරියන්නෙ නෑ මලජරාව ඒකනිසා නවත්තලා තියෙන්නෙ. ආයෙ රට ගියාම හොඳ දුමක් දාන්න ඕන.
    මොකක්ද රට මචන්..
     
    • Like
    Reactions: Solo Rider