පොත් බෙදා දිම හත්වන අදියරෙ(2023) නිමාව....

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,215
    2,433
    113
    42
    In our own place.....
    ඒ දවස් ටිකේ තිබුන ආර්.තික තත්වය එක්ක ලොකුවට උදව්වක් දෙන්න බැරි උන එක ගැන ඉස්සෙලම දුකයි. ඊළඟට ප්‍රවාහන සපෝට් එකකුත් දීගෙන උත්සවයට ඇවිත් යන්න බලන් හිටපු එක මගහැරුන එකත් ඒ වගේම දුකයි. මට හදිසියෙම වැටුනු අත්‍යවශ්‍ය රාජකාරියකට නුවරඑළිය පැත්තට යන්න උනා හරියටම ඔය දවසෙ ඉඳල. වැඩේ නම් එදා ඉඳලම සුපිටරියට වෙනවනෙ .....

    ඒක නෙමෙයි මම මේ කල්පනා කලේ දිගම යන්න ගිහින් මැල්සිරිපුර ගියේ මොකටද කියල... පරංගියා කෝට්ටෙ ගියා වගේ ගමනක්ද ගියේ :ROFLMAO:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,230
    2,304
    113
    elakiri pot එක - කාමරේ

    නවතින තැන සෙට් උනෙ එතන. ඉබ්බාගමුවෙන් හරවලා තමයි පාසලට ගියෙ. ආපහු එද්දි නම් කෙලින් පාරේ ආවේ.

    රාජකාරි අස්සෙ..බැජ් ටික යවන්න දුන්න සපොර්ට් එකට පින් හොදේ
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,069
    20,075
    113
    adala nene
    ඒ දවස් ටිකේ තිබුන ආර්.තික තත්වය එක්ක ලොකුවට උදව්වක් දෙන්න බැරි උන එක ගැන ඉස්සෙලම දුකයි. ඊළඟට ප්‍රවාහන සපෝට් එකකුත් දීගෙන උත්සවයට ඇවිත් යන්න බලන් හිටපු එක මගහැරුන එකත් ඒ වගේම දුකයි. මට හදිසියෙම වැටුනු අත්‍යවශ්‍ය රාජකාරියකට නුවරඑළිය පැත්තට යන්න උනා හරියටම ඔය දවසෙ ඉඳල. වැඩේ නම් එදා ඉඳලම සුපිටරියට වෙනවනෙ .....

    ඒක නෙමෙයි මම මේ කල්පනා කලේ දිගම යන්න ගිහින් මැල්සිරිපුර ගියේ මොකටද කියල... පරංගියා කෝට්ටෙ ගියා වගේ ගමනක්ද ගියේ :ROFLMAO:
    හාන්දුරුවො එම්න කිවුවා උමංදාවෙ 🥲
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,230
    2,304
    113
    elakiri pot එක - කාමරේ
    @rox2030 puluwan nam oyala badu tika arrange karana pack karana photos thawa tikak danna puluwanda? :-)
    3rd comment eke balanna

    හාන්දුරුවො එම්න කිවුවා උමංදාවෙ 🥲
    ඇයි ඔයා අපිව හලලා ගොඩක් දුර ගියේ..... අපි කිව්වා නේද යන්න බැහැ කියලා .....
    ------ Post added on May 22, 2023 at 1:21 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,069
    20,075
    113
    adala nene
    3rd comment eke balanna

    ඇයි ඔයා අපිව හලලා ගොඩක් දුර ගියේ..... අපි කිව්වා නේද යන්න බැහැ කියලා .....
    ------ Post added on May 22, 2023 at 1:21 PM
    නිල් කටරොළු බීම එකක් බොන්න ආරාධනා කලා 🙄😁🥲
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,659
    677
    113
    87
    එලකිරි ඩොට්කොම් කියන්නෙ මොකක් කියලද උබල පොඩි උන්ට කියල දුන්නෙ.
    මේකෙ තියන අසහන ත්‍රෙඩ් ටික දැක්කොත් මල කෙලියක් වෙන්නෙ :P