පොත් බෙදා දිම හත්වන අදියරෙ(2023) නිමාව....

CharithAM4

Active member
  • Oct 30, 2021
    64
    199
    33
    ඇත්තටම සුපිරි වැඩක්. සම්බන්ද වෙන්න බැරිවෙච්ච එක ගැන ගොඩක් දුකයි. ඊලග සැරේ අනිවා සෙට් වෙනව. යන්න එන්න බැරි උනත් සම්පත් දායකත්වයෙන්හරි සෙට් වෙනව වැඩේට. එලකිරි සුපිරි 👍🙏💪.
    තව වැදගත් දෙයක් තියනව. කවුරුවත් හිත් අමනාපකම් ඇති කරගන්න එපා අපිට Elakiri junior වගේ එකක් හදන්න බැරිද ඉගෙනගන්න දරුවන්ට අධ්‍යාපනික, සාරධර්ම, සහජීවනය, මනුසත්කම, විනය වගේ දේවල් බෙදාහරින්න අධ්‍යාපන කෙසේ වෙතත් අනිත් මම කියපුව ගැන හරි පනිවිඩයක් සමාජයට බෙදාහරින කිසිම මාද්‍යයක් මමනම් දැකල නෑ. අපි හැමෝම 2000න් පස්සෙ එවුන්ට කිසි සදාචාරයක් නෑ කිය කිය බැන්නට උන්ට සදාචාරයක් උගන්නන්න කවුරුවත් නැති එකයි වෙලා තියෙන්නෙ. මේකෙ හැම පැත්තෙන්ම වැඩ්ඩො ඉන්න නිසා කියන්නෙ මුලින් කවුරුහරි start එක ගත්තොත් පිටිපස්සෙන් වැල නොකැඩි කට්ටිය එනව. පුලුවන්නම් ලොකු දෙයක් වෙයි ඒක. හැබැයි මුදල් ඉපයීමේ පරමාර්ථය පොඩ්ඩක් පැත්තකට තියන්න පුලුවන්නම් තමයි එහෙම දෙයක් සාර්තක කරගන්න පුලුවන් වෙන්නෙ. 🙏🙏
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,226
    2,296
    113
    elakiri pot එක - කාමරේ

    Next time set wemu. EK members ඔක්කොම වගේ support කරනවා මේකට. ජූනියර් සීනියර් කියලා වෙනසක් නැහැ
     
    • Like
    • Love
    Reactions: CharithAM4 and NRTG

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    30,956
    19,912
    113
    adala nene
    එලකිරි ඩොට්කොම් කියන්නෙ මොකක් කියලද උබල පොඩි උන්ට කියල දුන්නෙ.
    මේකෙ තියන අසහන ත්‍රෙඩ් ටික දැක්කොත් මල කෙලියක් වෙන්නෙ :P
    හැමදාම පොත් බෙදන්න ගියාම මූන දෙන බරපතළ පස්නයක්
    ලමයි නෙමේ ඕක් අහන්නෙ ටීචර් ලා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    3,966
    3,786
    113
    1684818403342.png
    1684818403342.png
    1684818403342.png
    1684818403342.png
    1684818403342.png