Oya budget ekata Xiaomi Poco brands walin balanna, Samsung Midrange phones nam ganna epaa. Aparade.
මමත් කිරියේ ත්‍රෙඩ් එකක් දැන්ම බන් මගෙ Samsung Note 8 display ගියා, ශියෝමී M11 එකකට හිත ගිහිල්ල තිබුනේ, 150ක් වෙනව..ශ්රෝමි වලත් එක එක කේස් නෙහ් බං සිග්නල් අඩුයි කියයි UI එකත් පට්ට පජාතයි උන්ගේ මට නං
Chutak inna, redmi 10 enawa next monthmachan 40k-50k ta hoda phone ekak kiyapallako...
mi වල සිග්නල් අවුලක් නෑ. redmi poco දෙකේ තියෙන්නේ...poco ෆෝන් ඔෆ්ෆ් වෙලා ඔන් කරන්න බැරි සීන් එකක් තියෙනවා අප්ඩේට් එකෙන් පස්සේ.බ්‍රික් වෙනවා..සිග්නල් කේස් එක තියෙනවා...මුකුත් අවුලක් නැති හොද ඒවත තියෙනවා.මමත් කිරියේ ත්‍රෙඩ් එකක් දැන්ම බන් මගෙ Samsung Note 8 display ගියා, ශියෝමී M11 එකකට හිත ගිහිල්ල තිබුනේ, 150ක් වෙනව..
සිග්නල් අවුලක් තියෙනව කියනව බන් මම පාවිච්චි කරල නෑ..
හැබැයි බජට් පෝන් එකකට දෙන ස්පෙක් එක බැලුවම සියෝමී බ්‍රෑන්ඩ් එක අනිත් ඒවට වඩා ඉස්සරහ ඉන්නව..
UI නම් දන්නේ නෑ ඔය ත්‍රෙඩ් එකේ අහල තියෙන ප්‍රයිස් එකට ගොඩක් වටිනව ඇති, යූස් කරන අය මෙකේ පෝස්ට් කරයි බලමු
Mi Flagship neda Xiaomi lage?poco epa....awl godak....redmi walath signal issue ekak tynwa natte na....inna palathath blapanawa signal wlta...hodta signal tyna pattaka nn loku awlk na....signal adu pathi walata issue ekak tynawa....mi 11 lite hondyi 61 wenawa
mi වල සිග්නල් අවුලක් නෑ. redmi poco දෙකේ තියෙන්නේ...poco ෆෝන් ඔෆ්ෆ් වෙලා ඔන් කරන්න බැරි සීන් එකක් තියෙනවා අප්ඩේට් එකෙන් පස්සේ.බ්‍රික් වෙනවා..සිග්නල් කේස් එක තියෙනවා...මුකුත් අවුලක් නැති හොද ඒවත තියෙනවා.
APN settings change karaladaPoco vala signal issue hadaganna puluvan...one nm PM dapan
math A series ganna hitiye.. my wife is using A 51 ... before warranty complete, AMOLED Burn issue eka awa.. and fast charging issue.. so warranty claim karala hadagatta... can't recommend.. A nisa Redmi Note 10 pro gatta...A52 nan hondai eth kal yanakota slow weida kiyala nan danne naa![]()
mamath S series eka thamai recommend karannemath A series ganna hitiye.. my wife is using A 51 ... before warranty complete, AMOLED Burn issue eka awa.. and fast charging issue.. so warranty claim karala hadagatta... can't recommend.. A nisa Redmi Note 10 pro gatta...

samsung mid-range eknm awulk nha... budget range ek thma awul..Oya budget ekata Xiaomi Poco brands walin balanna, Samsung Midrange phones nam ganna epaa. Aparade.