මෙවාට Apply කරපු අය කවුද?
මේවා ගැන දන්න දේවල් දාගෙන යමු
තියන ප්‍රශ්න මේකේ කතා කරමු
ස්තූතියි.
මේවා ගැන දන්න දේවල් දාගෙන යමු
තියන ප්‍රශ්න මේකේ කතා කරමු
ස්තූතියි.
මේකේ ඉදන් කාලේ කන්නේ නැතුව ZOOM ඔන්ලයින් පංතියකට ජොයින් වෙලා වැඩ කරපන්..මෙවාට Apply කරපු අය කවුද?
මේවා ගැන දන්න දේවල් දාගෙන යමු
තියන ප්‍රශ්න මේකේ කතා කරමු
ස්තූතියි.
නෑ මචන් වැඩ කරනවා මෙහෙම එකක් දැම්මම හමෝගෙම අදහස් දැන ගන්න පුලුවන්නේ.මේකේ ඉදන් කාලේ කන්නේ නැතුව ZOOM ඔන්ලයින් පංතියකට ජොයින් වෙලා වැඩ කරපන්..
Ado sorey mchn SLAS wenna one eka. Araka edit krnnath bene apahuSLES exam gazet na neda ? SLEAS ekane gazet ?
ලොකු තරගයක් තියෙන්නේ ඕකට..නෑ මචන් වැඩ කරනවා මෙහෙම එකක් දැම්මම හමෝගෙම අදහස් දැන ගන්න පුලුවන්නේ.
ඔව් මචන්.මම දැනටම online class එකකට ජොයින් උනා.මම ඒත් බැලුවා පොත් තිබ්බෙ දමින්ද දිසානායකගේ විතරයි.ඒ ටික ගන්නවා ලොක්ඩවුන් අයින් කරපු ගමන්ලොකු තරගයක් තියෙන්නේ ඕකට..
ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වෙයන් , එහෙම නැත්තම් අර දමින්ද දිසානායක කියන හාදයගේ පොත් ටිකක් ගනින්..
ඒ ටිකේ ඔක්කොම තියෙනවා..
මමත් දැම්මා බන්.. SLEASඔව් මචන්.මම දැනටම online class එකකට ජොයින් උනා.මම ඒත් බැලුවා පොත් තිබ්බෙ දමින්ද දිසානායකගේ විතරයි.ඒ ටික ගන්නවා ලොක්ඩවුන් අයින් කරපු ගමන්
ඔව් නේද මම ක්ලාස් කරන සර්ලා දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවම කිව්වේ කල් යයි කියලා ඒත් සමහරු කිය්නවා කල් යන්නෙ නෑ කියලා.කොහොම වෙයිද දන්නෙ නෑ බන් ඉතින්.කල් ගියොත් හොදයි ලෑස්ති වෙන්න පුලුවන්නේ ගොඩක්.මමත් දැම්මා බන්.. SLEAS
එක්සෑම් නම් කල් යන සීන් එකක් තියෙන්නේ..
බොහෝ දුරට ඊලග අවුරුද්දේ තියෙයි.
අඩෝ නියමයිනේ.සුබ පැතුම්. පුලුවන්නම් කරන අයට ටිප්ස් ටිකක් දෙන්නSLES karala rank eka 14 wage awa
One Choice bn.. SLAS wlata age eka wadii..ඔව් නේද මම ක්ලාස් කරන සර්ලා දෙතුන් දෙනෙක්ගෙන්ම ඇහුවම කිව්වේ කල් යයි කියලා ඒත් සමහරු කිය්නවා කල් යන්නෙ නෑ කියලා.කොහොම වෙයිද දන්නෙ නෑ බන් ඉතින්.කල් ගියොත් හොදයි ලෑස්ති වෙන්න පුලුවන්නේ ගොඩක්.
උබ අනිත් ඒවා චොයිසස් වලට දැම්මේ නැද්ද? SLEAS විතරද දැම්මේ
lanakwe idagena CEB, Customs, Water Board, SLAS, Central Bank wage panaganna puluwan un rata yanawa aduiyi bung.ඇයි බන් ඕවට රිංගන්න දගලන්නේ ??? පෙන්ෂන් එක නිසාද ?? උබලට Degree එකේ හොද GPA එකක් එහෙම තියනවා නම් ඔයිට වඩා හොද චාන්සස් ලෝකේ තියනවා නේ ??? පොඩ්ඩක් ඉන්න රටේ වෙළඳ ශේෂය, GPA, economy එක ගැන උබල බලන්නේ නැද්ද ??
Aussy aapu CEB Engineers + CBSL porawal mata hamba wela thiyanawa ban. habayi un too late wage.lanakwe idagena CEB, Customs, Water Board, SLAS, Central Bank wage panaganna puluwan un rata yanawa aduiyi bung.
Moratuwa engineering first class electronic un innawa Central Bank MT giyapu. Un rata yanne naa
ela. injineru chameera sir kiyana dial ekage class session ekakata hitiya. eke keti krama anan manan wage kiyala dunna nisa kala. nattan mole natural iq ekenma karanna giyoth serama uththara daanna welawa madi wenawaඅඩෝ නියමයිනේ.සුබ පැතුම්. පුලුවන්නම් කරන අයට ටිප්ස් ටිකක් දෙන්න
ow ithin lokenam thiyanawa rate naaneඇයි බන් ඕවට රිංගන්න දගලන්නේ ??? පෙන්ෂන් එක නිසාද ?? උබලට Degree එකේ හොද GPA එකක් එහෙම තියනවා නම් ඔයිට වඩා හොද චාන්සස් ලෝකේ තියනවා නේ ??? රටේ වෙළඳ ශේෂය, GPA, economy, අනාගතය ගැන උබල බලන්නේ නැද්ද ??
oww nathee naa. a unata aduiyi bung. CBSL nam lesiyan aiyin wenne naa MT apu ekake. aiyi bung after 1 year Assistant Director. ohoma kohe wennada rata gihilla wathAussy aapu CEB Engineers + CBSL porawal mata hamba wela thiyanawa ban. habayi un too late wage.
ela. injineru chameera sir kiyana dial ekage class session ekakata hitiya. eke keti krama anan manan wage kiyala dunna nisa kala. nattan mole natural iq ekenma karanna giyoth serama uththara daanna welawa madi wenawa