ළමයින්ට Whatsap Sex වීඩියෝ

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    Online Class නිසා ළමයින්ට ජංගම දුරකතනය දීලා තියෙන්නෙ. පිටරට අංකයකින් Whatsap එකට Sex වීඩියෝ එවනවා.
    මේකට මොකද්ද කරන්න පුලුවන්
    Settings වලින් නවත්තන්න පුලුවන්ද
    උදව් කරන්න
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    man hithanne number eka ganna aththe inna group ekakinma thama. godak durata lankawe ekekgema wadak. pitarata number ekak use karala whatsapp ekak hadaganna eka easy.

    block karanna. contact list eke nathi ayage msgs block karanna option ekak thiyenawada balanna. telegram eke nam ehema option ekak thibuna mathakai.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    ඌ ඉගන ගන්නවා කියලා porn බලන්න ගිහිං live streamer කෙනෙකුට හරි ඒවාට subscribe කරපු user කෙනෙකුට number එක දෙන්න ඇති. 😁
    ඔව් බන් ගස් ගල් උඩ ඉන්න එවුන් ගොඩක් බොරුව ලු කරන්නේ....වැල බලනවා ලු නිදහසේ.
     

    hemantha06

    Active member
  • Jun 5, 2017
    163
    154
    43
    රට නම්බර් ganna පුලුවන් app තියෙන්නේ ඕන තරම්. ඕක දන්න එකෙක්ගේ වැඩක්. Go to police
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,376
    49,760
    113
    සේදවත්ත
    පොඩි එකා වැලක් බලලා . සුවර් ඔන්ලයි ස්ට්‍රීමින්ග් එකෙක්ට නොම්බරේ දීලා

    දෙක එක්කෝ අප්පා උඩ දේ කරලා ලමයගේ අතේ පෝන් එක තියනකොට ඌ මෙසෙජ් දානව

    විසදුම - වෙන පෝන් එකක් අරගෙන ඉන්ටනෙට් ශෙයා කරලා දියන් . පසනල් පෝන් දෙන්න එපා ඕයි දන්නවනේ ඒවගේ ඩාං වෙන ඩෝං වෙන ඒවා තියනවා
     

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    දැන් ඉන්න පොඩිඑවුන් Technical ඔස්තාර්ලා බං.... Parental Control වගේ option එකක් දාලා Phone එක දීපං පොඩිඑවුන්ට දෙනකොට.
     
    • Like
    Reactions: ACHIK

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් බන් ගස් ගල් උඩ ඉන්න එවුන් ගොඩක් බොරුව ලු කරන්නේ....වැල බලනවා ලු නිදහසේ.
    ඉස්කෝලෙ යද්දි පන්තියෙ හිටියෙ නැති උන්, ජීවිතේට ගෙදරවැඩ නොකරපු උන් දැන් ගස් උඩ නැගගෙන ඉගෙනගනීද බං
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඔව් බන් ගස් ගල් උඩ ඉන්න එවුන් ගොඩක් බොරුව ලු කරන්නේ....වැල බලනවා ලු නිදහසේ.

    ඉස්කෝලෙ යද්දි පන්තියෙ හිටියෙ නැති උන්, ජීවිතේට ගෙදරවැඩ නොකරපු උන් දැන් ගස් උඩ නැගගෙන ඉගෙනගනීද බං

    ඔවු බන් වෙනදට හරියට පන්තියෙවත් ඉන්නේ නැති උන් දැන් ගස් ගල් උඩ ඉගනගන්නවා ලු. පොඩි කාලේ ඉඳන් තක්කඩියෝ. :LOL:
     
    • Haha
    Reactions: Mohowk