අද අගෝස්තු 27 Free Udemy Courses

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ

    Screenshot 2021-08-27 at 09.38.59.png

    මචන් මම කවදාවත් ඇඩ් ලින්ක් නම් දැම්මේ නෑ. එත් මොකක්ද මෙ කියන්නේ කියල තේරෙන් නෑ.
    මට කෝසස් ලින්ක් දෙන්න අවශ්‍යත් නෑ නේ. පාඩුවේ ඉමි. කතා නොඅසමි.

    mail ekakin ena links තමයි මම දෙන්නේ මචං. ආයේ මට වෙනම ලින්ක් copy , paste කර කර ඉන්න වෙලාව නෑ. එලකිරියට ඉස්සර වගේ මොනවහරි දෙන්න තමයි මට ඕන උනේ. වැඩේ මම නවත්තලා දැම්මා. කාටහරි අදාල දවසට ඕන නම් මැසේජ් එකක් තියන්න. corona හැදිලා තියාගෙනත් දිගටම දැම්මා. නිකන් කරන වැඩ වලට Restrictions දාද්දි දුකයි. මචන්​

    අප්ඩේට්

    කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...

    update

    අමාරුව සනීපයි මචං 😂 ඔන්න GTRZලොක්කාම ප්ලේස් එකක් දාල එතැනින්ම ගන්න මචන්ලා. ඊමේල් ඇඩ්රස් එවන්නත් එපා. පුපේ අමාරුව සනීපයි.💩💩💩💩

    අන්තිමටම කියන්න තියෙන්නේ ලංකාවට මොකද උනේ කියල කල්පනා කරන්න මේ සිද්ධියත් ඇති.
    නරිවාදන් කාරයන්ගේ පාලනය පාලිතයන් සියල්ලන්ගේම ඉරණම තීන්දු කරයි.
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    View attachment 141131

    මචන් මම කවදාවත් ඇඩ් ලින්ක් නම් දැම්මේ නෑ. එත් මොකක්ද මෙ කියන්නේ කියල තේරෙන් නෑ.
    මට කෝසස් ලින්ක් දෙන්න අවශ්‍යත් නෑ නේ. පාඩුවේ ඉමි. කතා නොඅසමි.

    mail ekakin ena links තමයි මම දෙන්නේ මචං. ආයේ මට වෙනම ලින්ක් copy , paste කර කර ඉන්න වෙලාව නෑ. එලකිරියට ඉස්සර වගේ මොනවහරි දෙන්න තමයි මට ඕන උනේ. වැඩේ මම නවත්තලා දැම්මා. කාටහරි අදාල දවසට ඕන නම් මැසේජ් එකක් තියන්න. corona හැදිලා තියාගෙනත් දිගටම දැම්මා. නිකන් කරන වැඩ වලට Restrictions දාද්දි දුකයි. මචන්​

    අඩේ මචන් එහෙම කරන්න එපා ගොඩක් වටිනවා උඹ කරන වැඩේ....
    දිගටම කරගෙන යන්න.....
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    අඩේ මචන් එහෙම කරන්න එපා ගොඩක් වටිනවා උඹ කරන වැඩේ....
    දිගටම කරගෙන යන්න.....
    එන ලින්ක් ටික එහෙමම දාන්න නම් පුළුවන් මචං. ඒත් ආයේ ආයේ හද හද දාන්න අමාරුයි නේ මචන්...
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එන ලින්ක් ටික එහෙමම දාන්න නම් පුළුවන් මචං. ඒත් ආයේ ආයේ හද හද දාන්න අමාරුයි නේ මචන්...
    එන විදිහට දාන්න මචන් වැඩිම උනොත් ඒ පොස්ට් එක අයින් කරන එක විතරයිනේ වෙන්නේ
    කලින් දාපු හැම ත්‍රෙඩ් එකකම වගේ direct links තිබ්බේ. ඕකට අවුල් ගන්න එපා :)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    linksynergy කියන්නෙ මොන මගුලක් ද?

    ආ ඕකෙ

    මෙයාට එන විදියට මෙයා දාන්නෙ
    මෙච්චර කල් ඇවිල්ල තියෙන්නෙ, ඩිරෙක්ට් ල්න්ක්ස්
    අද විතරයි, ඇඩ් එකක් එක්ක ඇවිල්ල තියෙන්නෙ

    මේකෙන් වෙන්න ලොකු සේවයක්, කී දෙනෙක් අහනවද දවසකට ප්‍රොග්‍රැමින්ග්, ග්‍රැපික් පැත්තට එන්නෙ කොහොමද කියල
    ඩොලර් 80-90 කෝසස් ෆ්‍රී ගන්න තියන තැනක්, පරන මගුල් නෙවෙ, හොද රෙපි‍යුටඩ් ඉන්ස්ට්‍රක්ටර්ස්ලගෙ ඒව

    මෙයා මෙකෙන් හම්බ කරනව නන් තව කමක් නැ, එහෙමත් නෑනෙ
    මේ වගෙ ඒවට එක්සෙප්ශන් එකක් හම්බෙන්න ඕන හරි නන්
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    උඹ එන විදියක් දාපන් බං, මේකෙ ඉන්න හාමුලට නිකං දෙනවනං මන්න පාරත් හාං හැබැයි ඒකෙත් මිටේ කැටයම තියෙන්න ඕන.