මට කෝසස් ලින්ක් දෙන්න අවශ්‍යත් නෑ නේ. පාඩුවේ ඉමි. කතා නොඅසමි.
mail ekakin ena links තමයි මම දෙන්නේ මචං. ආයේ මට වෙනම ලින්ක් copy , paste කර කර ඉන්න වෙලාව නෑ. එලකිරියට ඉස්සර වගේ මොනවහරි දෙන්න තමයි මට ඕන උනේ. වැඩේ මම නවත්තලා දැම්මා. කාටහරි අදාල දවසට ඕන නම් මැසේජ් එකක් තියන්න. corona හැදිලා තියාගෙනත් දිගටම දැම්මා. නිකන් කරන වැඩ වලට Restrictions දාද්දි දුකයි. මචන්
අප්ඩේට්
කවුරුත් එක්කවත් තරහක් නෑ මචංලා. එකකින් එකට චෙච්ක් කර කර ඉන්න අමාරුයි නෙහැ මචන්. මම ඇත්තටම උදව්වක් කරන්න හැදුවේ කොල්ලෝ ටිකට, මම නැවැත්තුවා. ටින් ටින් මට තේරුම් කරලා දුන්නා මෙහෙම එක සැරේ ගොඩක් ලින්ක් දෙන එක වැඩක් නෑ, අවශ්‍ය ඒවා තියේනම රික්වෙස්ට් කලාම ලින්ක් එක දෙන්න කියලා. එතකොට ක්ලීන් කරලා දෙන්න ලේසියි කියල, එහෙම නැතුව දාන්න එපා කිව්වා එත් බෝනස් හැමදාම නැති නිසා එකත් තේරුමක් නැති වෙයි. . මට කොහොමත් ලින්ක් ටික එනවනේහ් මචන්.. ඒ ඇති මට...
update
අමාරුව සනීපයි මචං
අන්තිමටම කියන්න තියෙන්නේ ලංකාවට මොකද උනේ කියල කල්පනා කරන්න මේ සිද්ධියත් ඇති.
නරිවාදන් කාරයන්ගේ පාලනය පාලිතයන් සියල්ලන්ගේම ඉරණම තීන්දු කරයි.
Last edited: