උබට පුලුවන් විදියට දාපන් මචන් ඇඩ් පෙන්නුවත් කමක් නෑ. මේකේ උන් නිකන් දෙන අස්වයන්ගේ දත් ගනන් කරනවානේ..
මචන් උබ ලින්ක් ගොඩක් දැම්මම මෙකේ ඉන්න එකෙකුට විතරක් වැඩක් නැති වෙන්න පුලුවන්, ඒත් එක එකාට ඕන කෝස් එක, එක එකා තෝරලා ගනියි උන්.
අනික අපිට ඕන ඒවා උබට පී.ම්. කරාට එදාට ඒක free දෙන්න්නෙ නැත්නම් වැඩක් නෑනේ.
ප. ලි. -
උබව බෑන් කරනවානම් ඉතින් මොනවා කරන්නද?
මේ කියලා තියෙන විදියවත් කරපන්.
(මෙහෙම කරපන් මචං උබට ඒ දවසට එන කෝස් සෙට් එකේ ලිස්ට් එකක් ත්‍රෙඩ් එකේ දාන්න එතකොට ඕන කෙනෙක්ට තමන්ට අවශ්‍ය

| කෝස් එක ඉල්ලුවම එකේ ලින්ක් එක අරන් දෙන්න) |
Last edited: