AudioEngine A2+ HOME MUSIC SYSTEM

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මටත් පට්ට ආසාවක් තියෙනවා හොද සවුන්ඩ් කොලිටියක් තියෙන මියුසික් සිස්ටම් එකක් ගන්න.
    Bose , Harman Kardon , Yamaha වගේ ඒවා පට්ට ගනන් නේද බන් අනික යමහා වගේ ඒවගෙ ස්පීකර් වෙනම සිස්ටම් එක වෙනම ගන්න තියෙන්නෙ..

    මේක උබ ගත්තොත් විස්තර කියපන් හොදදයිද කියලා (සවුන්ඩ් කොලිටිය)
    මේක ගන්න තියෙන්නෙ කොහේද?
    මොක ගත්තත් දාල බලලා ගන්න , නැත්නම් ගත්තු කෙනෙක්ගෙන් හරියටම අහල බලල ගන්න.

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,028
    8,025
    113
    රූකඩ රාජ්ජේ
    මටත් පට්ට ආසාවක් තියෙනවා හොද සවුන්ඩ් කොලිටියක් තියෙන මියුසික් සිස්ටම් එකක් ගන්න.
    Bose , Harman Kardon , Yamaha වගේ ඒවා පට්ට ගනන් නේද බන් අනික යමහා වගේ ඒවගෙ ස්පීකර් වෙනම සිස්ටම් එක වෙනම ගන්න තියෙන්නෙ..

    මේක උබ ගත්තොත් විස්තර කියපන් හොදදයිද කියලා (සවුන්ඩ් කොලිටිය)
    මේක ගන්න තියෙන්නෙ කොහේද?
    මොක ගත්තත් දාල බලලා ගන්න , නැත්නම් ගත්තු කෙනෙක්ගෙන් හරියටම අහල බලල ගන්න.
    Tawama gatte nadda machan?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    sound quality itha hondai habai speaker eka podi nisa bass tikak madi. okema sub ekak thiyanawa S8 kiyala (1lak+ wei)
    eka ekka gathoth size ekata anuwa ganna puluwa bestma desktop speaker system walin ekak thama.
     
    • Like
    Reactions: ACHIK and nad253

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    sound quality itha hondai habai speaker eka podi nisa bass tikak madi. okema sub ekak thiyanawa S8 kiyala (1lak+ wei)
    eka ekka gathoth size ekata anuwa ganna puluwa bestma desktop speaker system walin ekak thama.
    Man gattha Audioengine A5+ with S8 sub. Superb 😎😎
     
    • Like
    Reactions: GTRZ

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    sound quality itha hondai habai speaker eka podi nisa bass tikak madi. okema sub ekak thiyanawa S8 kiyala (1lak+ wei)
    eka ekka gathoth size ekata anuwa ganna puluwa bestma desktop speaker system walin ekak thama.
    එක එක කෑලි (ඈම්ප්, ස්පීකර්, සබ්) වෙනවෙනම ගන්නේ නැතිව 1කට අඩුවෙන් ගන්න පුලුවන් හොද සවුන්ඩ් කොලිටි සිස්ටම් එකක් නැදද?
    දැන් තියෙන ඒවයේ ටකරං සද්දයක් එන්නේ හොද කොලිටි සවුන්ඩ් එකක් එන්නෙ නෑ. මෙහේ ශොප් වල උන් කොලිටි කියන්නෙ සද්දේ වැඩි එකට.
    ඒවයේ සවුන්ඩ් එක අඩුවෙන් දාලා ඇහුවාම මෙලෝ රහක් නෑ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    එක එක කෑලි (ඈම්ප්, ස්පීකර්, සබ්) වෙනවෙනම ගන්නේ නැතිව 1කට අඩුවෙන් ගන්න පුලුවන් හොද සවුන්ඩ් කොලිටි සිස්ටම් එකක් නැදද?
    දැන් තියෙන ඒවයේ ටකරං සද්දයක් එන්නේ හොද කොලිටි සවුන්ඩ් එකක් එන්නෙ නෑ. මෙහේ ශොප් වල උන් කොලිටි කියන්නෙ සද්දේ වැඩි එකට.
    ඒවයේ සවුන්ඩ් එක අඩුවෙන් දාලා ඇහුවාම මෙලෝ රහක් නෑ.
    Oya pitarata use karapu parana used setup, amp, speaker connect karana eka nam boru wadak. Math godak gihin baluwa aluth ewa ekka compare karanakota quality madi.
    Parana honda ewa thiyanawa ewa adu ganan walata ganna baha vintage valule ekak thiyene. Aluth ewata wadaa ganan. lankawe ewa hoyannath amarui.

    Sound quality eka nam wadagath ma de 1lak ta aduwen naha.
    mama danna aduwatama thiyana honda system eka
    Audioengine A1 + S8 sub thama. Laksha 1.5 wage wei.
     
    • Love
    Reactions: ACHIK

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Oya pitarata use karapu parana used setup, amp, speaker connect karana eka nam boru wadak. Math godak gihin baluwa aluth ewa ekka compare karanakota quality madi.
    Parana honda ewa thiyanawa ewa adu ganan walata ganna baha vintage valule ekak thiyene. Aluth ewata wadaa ganan. lankawe ewa hoyannath amarui.

    Sound quality eka nam wadagath ma de 1lak ta aduwen naha.
    mama danna aduwatama thiyana honda system eka
    Audioengine A1 + S8 sub thama. Laksha 1.5 wage wei.
    pala pala hota noda
     
    Tnx.. Lokka. :cool::love:

    Denata Audioengine A1 eka vithrak aran pavichchi karanna beri veyda? Sound eka madida danne ne eke vithrak.
    Passe S8 sub ekak gannakam.
    Nethnam Harman Kardon Aura Studio 2 ekak vage gaththoth mita vada hodayda?
    (Sound quality eka thamay wadagathma)
     
    Last edited:

    malithx2

    Well-known member
  • May 19, 2010
    674
    366
    63
    matath thiyana prashnayak thama oka math hoda sound system ekak hoyanawa hithaganna ba mokakda gane kiyala BOSS eka nam quality eth patta ganan 2lak paninawa