කිලෝ එකනම් දැක්කේ නෑ මාස ගානකින් 400 තමා තියෙන්නේ..
උබට් ඔප්පු කරන්න පිලුවන්නම් දාපන් නඩුවක්. රවැට්ටුව කියලා වන්දි ගන්න පුලුවන්.
උබට් ඔප්පු කරන්න පිලුවන්නම් දාපන් නඩුවක්. රවැට්ටුව කියලා වන්දි ගන්න පුලුවන්.
කිලෝ එකේ පැකට් නැනේ කොහෙවත්
400 තමා තියෙන්නේ කාලෙක ඉදල
උබ කොහෙන්ද කිලෝ එක ගත්තේ
කිලෝ එකනම් දැක්කේ නෑ මාස ගානකින් 400 තමා තියෙන්නේ..
උබට් ඔප්පු කරන්න පිලුවන්නම් දාපන් නඩුවක්. රවැට්ටුව කියලා වන්දි ගන්න පුලුවන්.
Anchor එකේ වැඩ කරන උන්ට විතරද මේකේ thread දාන්න පුලුවන්?තෝ ඇන්කර් එකේ නේද වැඩ කරන්නෙ ??
ඇත්ත නම් ඔප්පු කරපන්.
thiyenawa hutto...මේ කියන්න යන දේ තව අයට වෙලා තියෙන්නත් පුලුවන්..
ලගකදි ඉදන් මුන්ගේ 1kg පිටි පැකට් එකේ තියෙන්නේ 750g-800g වගේ. ගිය මාසේ ගෙනාපු පැකට් දෙකකම ඔය සිද්දිය උනා..වෙනදට පිටි දාන බෝතලේ පිරිලා පැකට් එකේ තව 150g වගේ ඉතුරු වෙනවා..ඒත් අලුතෙන් එන පිටි පැකට් එකෙන් බෝතලේ පිරෙන්නෙවත් නැ.. පිටි අඩු නිසා මුන් අඩුවෙන් පැකට් වලට පුරෝලා ලාභ ලබනවා වගේ..සක්කිලි හැත්ත...
කිරි පිටි විතරක්ම නෙමේ. වෙළදපොලේ තියෙන ගොඩක් බඩු වල ඔය කතන්දරේ තියෙනවා..

දෙයක් කියද්දි සාක්ශිත් එක්ක කියන්න පුරුදු වෙන්න.
thiyenawa hutto...
ඔන්න සාක්ශි...
කට කහනවට මන් Tread දාන්නේ නැ Bro. අනිත් මිනිස්සුන්ටත් දැන ගන්නත් එක්කයි දැම්මේ.
Ariyashili Suddawanthayekma nemei kiyala ahala thiyenawa... specially MAster divers and mundo gas...ආරියශීලට නේද අයිති ඕක .බුවා හැබැයි දිලීත්ල දම්මිකල වගේ සතෙක් නම් නෙවේ
Matat apu prashneකිලෝ එකේ පැකට් නැනේ කොහෙවත්
400 තමා තියෙන්නේ කාලෙක ඉදල
උබ කොහෙන්ද කිලෝ එක ගත්තේ
Ariyashili Suddawanthayekma nemei kiyala ahala thiyenawa... specially MAster divers and mundo gas...
e unata.. kiripiti pramanayen bara aduda wadida kiyanna ba... weigh karalama balanna ona
1kg tiyanawa.hoyanna adui.Matat apu prashne
නෑආරිය කියන පිටි විකුනන්නෙත් ඌමද ?
Matat apu prashne
eka nam danne na,,,ආරිය කියන පිටි විකුනන්නෙත් ඌමද