පැලවත්ත කිරිපිටි මගඩිය..

laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    කිලෝ එකනම් දැක්කේ නෑ මාස ගානකින් 400 තමා තියෙන්නේ..
    උබට් ඔප්පු කරන්න පිලුවන්නම් දාපන් නඩුවක්. රවැට්ටුව කියලා වන්දි ගන්න පුලුවන්.
     
    • Haha
    • Like
    Reactions: rusaku and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    තෝ ඇන්කර් එකේ නේද වැඩ කරන්නෙ ??

    ඇත්ත නම් ඔප්පු කරපන්.
     
    • Like
    Reactions: Aki992

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    කිලෝ එකේ පැකට් නැනේ කොහෙවත්
    400 තමා තියෙන්නේ කාලෙක ඉදල
    උබ කොහෙන්ද කිලෝ එක ගත්තේ

    කිලෝ එකනම් දැක්කේ නෑ මාස ගානකින් 400 තමා තියෙන්නේ..
    උබට් ඔප්පු කරන්න පිලුවන්නම් දාපන් නඩුවක්. රවැට්ටුව කියලා වන්දි ගන්න පුලුවන්.

    Hnet.com-image (2).jpg




    තෝ ඇන්කර් එකේ නේද වැඩ කරන්නෙ ??

    ඇත්ත නම් ඔප්පු කරපන්.
    Anchor එකේ වැඩ කරන උන්ට විතරද මේකේ thread දාන්න පුලුවන්?
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,715
    113
    මයිලෝ පැකට් එක අතේ තියාගෙන ප්‍රසිද්ධ වේදිකාවේ මේවා බොන්න එපා වස කියන්න තරම් පිට කොන්දක් තිබ්බ ජනාදිපතිවරයෙක් අපිටත් හිටියා. පස්සෙ රියල් පඹයෙක් ආවා ඌ ඌගෙ යාළුවෙක්ගෙ සාක්කුව පුරවන්න ඕන නිසා ගැසට් ගහලා සත 50ට බදු අඩු කරලා දෙනවා. දැන් මයිලෝ එක රාජ්‍ය ක්‍රීඩා උත්සව වලට ස්පොන්සර් කරන්න අරන්. දේශීය දේ කඩාවට්ටන එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    මේ කියන්න යන දේ තව අයට වෙලා තියෙන්නත් පුලුවන්..

    ලගකදි ඉදන් මුන්ගේ 1kg පිටි පැකට් එකේ තියෙන්නේ 750g-800g වගේ. ගිය මාසේ ගෙනාපු පැකට් දෙකකම ඔය සිද්දිය උනා..වෙනදට පිටි දාන බෝතලේ පිරිලා පැකට් එකේ තව 150g වගේ ඉතුරු වෙනවා..ඒත් අලුතෙන් එන පිටි පැකට් එකෙන් බෝතලේ පිරෙන්නෙවත් නැ.. පිටි අඩු නිසා මුන් අඩුවෙන් පැකට් වලට පුරෝලා ලාභ ලබනවා වගේ..සක්කිලි හැත්ත...

    කිරි පිටි විතරක්ම නෙමේ. වෙළදපොලේ තියෙන ගොඩක් බඩු වල ඔය කතන්දරේ තියෙනවා..
    thiyenawa hutto...
     

    kaush777

    Active member
  • Apr 24, 2011
    123
    115
    43
    colombo
    දෙයක් කියද්දි සාක්ශිත් එක්ක කියන්න පුරුදු වෙන්න.
    thiyenawa hutto...

    ඔන්න සාක්ශි...

    කට කහනවට මන් Tread දාන්නේ නැ Bro. අනිත් මිනිස්සුන්ටත් දැන ගන්නත් එක්කයි දැම්මේ.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,539
    113
    Colombo
    ඔන්න සාක්ශි...

    කට කහනවට මන් Tread දාන්නේ නැ Bro. අනිත් මිනිස්සුන්ටත් දැන ගන්නත් එක්කයි දැම්මේ.

    ඔය පැකට් එකේ බර අපි ඔන්ලයින් කිරන්නෙ කොහොමද ? ඕනෙ කෙනෙකුට පැකට් එකේ පොටෝ දාන්න පුලුවන්නෙ ?
     
    • Like
    Reactions: rusaku

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ආරියශීලට නේද අයිති ඕක .බුවා හැබැයි දිලීත්ල දම්මිකල වගේ සතෙක් නම් නෙවේ
    Ariyashili Suddawanthayekma nemei kiyala ahala thiyenawa... specially MAster divers and mundo gas...

    e unata.. kiripiti pramanayen bara aduda wadida kiyanna ba... weigh karalama balanna ona
     
    • Like
    Reactions: lilman

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    කිලෝ එකේ පැකට් නැනේ කොහෙවත්
    400 තමා තියෙන්නේ කාලෙක ඉදල
    උබ කොහෙන්ද කිලෝ එක ගත්තේ
    Matat apu prashne
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ආරිය කියන පිටි විකුනන්නෙත් ඌමද ? එහෙනං පැලවත්ත සුවර් නෑ ඕකුං නිව් සිලන්ඩ් පිටි කලවන් කරනවා ඇති
    Ariyashili Suddawanthayekma nemei kiyala ahala thiyenawa... specially MAster divers and mundo gas...

    e unata.. kiripiti pramanayen bara aduda wadida kiyanna ba... weigh karalama balanna ona
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ආරිය කියන පිටි විකුනන්නෙත් ඌමද
    eka nam danne na,,,


    meka balapanko

    පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්.. විදෙස් කිරිපිටි ත‍්‍රස්තයන් දණ ගැස්වූ මවුබිමේ මිනිසා කියයි..

    March 18, 2019 at 11:20 am | lanka C news
    පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්.. විදෙස් කිරිපිටි ත‍්‍රස්තයන් දණ ගැස්වූ මවුබිමේ මිනිසා කියයි..

    රජය විසින් අවශ්‍ය යපහසුකම් සලසා දෙන්නේ නම් ශ‍්‍රී ලංකාවටම අවශ්‍ය කිරි ලබා දීම සදහා තම සමාගම සුදානම් බව පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීලී වික්‍රමනායක මහතා සදහන් කරයි.

    අද වන විට මෙට කිරි දෙනුන් අවශ්‍ය තරම් කිරි ලබාදෙමින් තිබෙන බවත් එළැඹෙන මාසය වෙද්දී මහපාරේ කිරි හැලීමට ගොවීන්ට සිදුවනු ඇතැයිද ඔහු පවසයි.

    මෙරටට අවශ්‍ය කිරිපිටි, දියර කිරි, චීස්, බටර් ඇතුළු කිරි නිෂ්පාදන 100%ක් සපුරාලීමට තම සමාගමට හැකියාව ඇතත් දේශීය වෙළෙඳපලේ ඉඩක් නැතිකම නිසා විශාල වශයෙන් බටර් අපනයනය කරන බවත් සභාපතිවරයාවැඩි දුරටත් කියා සිටියේය.

    මේ දිනවල දිවයින පුරා පැලවත්ත නිරිපිටි සදහා අධි ඉල්ලුමක් ඇතිව තිබෙන අතර සියළු වෙලදසැල්වල පැලවත්ත කිරි දිනක් දෙකක් ඇතුලත අලෙවි වී අවසන් වෙති.

    වික‍්‍රමනායක මහතා දේශීය නිෂ්පාදන හා සමාගම් වෙනුවෙන්ම පිහිටුවාගත් මවුබිම ලංකා පදනමේ සභාපතිවරයාද වෙයි.
     
    • Like
    Reactions: NRTG