අද අගෝස්තු 27 Free Udemy Courses

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට පුලුවන් විදියට දාපන් මචන් ඇඩ් පෙන්නුවත් කමක් නෑ. මේකේ උන් නිකන් දෙන අස්වයන්ගේ දත් ගනන් කරනවානේ..
    මචන් උබ ලින්ක් ගොඩක් දැම්මම මෙකේ ඉන්න එකෙකුට විතරක් වැඩක් නැති වෙන්න පුලුවන්, ඒත් එක එකාට ඕන කෝස් එක, එක එකා තෝරලා ගනියි උන්.
    අනික අපිට ඕන ඒවා උබට පී.ම්. කරාට එදාට ඒක free දෙන්න්නෙ නැත්නම් වැඩක් නෑනේ.

    ප. ලි. -
    උබව බෑන් කරනවානම් ඉතින් මොනවා කරන්නද?
    මේ කියලා තියෙන විදියවත් කරපන්.

    (මෙහෙම කරපන් මචං උබට ඒ දවසට එන කෝස් සෙට් එකේ ලිස්ට් එකක් ත්‍රෙඩ් එකේ දාන්න එතකොට ඕන කෙනෙක්ට තමන්ට අවශ්‍ය
    කෝස් එක ඉල්ලුවම එකේ ලින්ක් එක අරන් දෙන්න)
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබට පුලුවන් විදියට දාපන් මචන් ඇඩ් පෙන්නුවත් කමක් නෑ. මේකේ උන් නිකන් දෙන අස්වයන්ගේ දත් ගනන් කරනවානේ..
    මචන් උබ ලින්ක් ගොඩක් දැම්මම මෙකේ ඉන්න එකෙකුට විතරක් වැඩක් නැති වෙන්න පුලුවන්, ඒත් එක එකාට ඕන කෝස් එක, එක එකා තෝරලා ගනියි උන්.
    අනික අපිට ඕන ඒවා උබට පී.ම්. කරාට එදාට ඒක free දෙන්න්නෙ නැත්නම් වැඩක් නෑනේ.

    ඌට දාන්න එපා කියල, දැම්මොත් බෑන් කරයි :rofl:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,464
    6,329
    113
    ape kata hari barida wijeta ena links tika ekapara copy karala danmama eke ref links tika eka para clean wela ena widihak hadala denna. one by one check karanna oni nane ethakota.
    scripting puluwan kenekta oka loku wedak newei.

    Awashya kenata witharak links yawana eka prayogika na. mokada coupon valid seemitha welawakata. oka illana illana welawata denna methana 24/7 inna bane wijeta.

    cuopon hambuna welawata okkoma danma. oni aya gaththa. hari saralai ethakota.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මෙහෙම කරපන් මචං උබට ඒ දවසට එන කෝස් සෙට් එකේ ලිස්ට් එකක් ත්‍රෙඩ් එකේ දාන්න එතකොට ඕන කෙනෙක්ට තමන්ට අවශ්‍ය
    කෝස් එක ඉල්ලුවම එකේ ලින්ක් එක අරන් දෙන්න
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මෙහෙම කරපන් මචං උබට ඒ දවසට එන කෝස් සෙට් එකේ ලිස්ට් එකක් ත්‍රෙඩ් එකේ දාන්න එතකොට ඕන කෙනෙක්ට තමන්ට අවශ්‍ය
    කෝස් එක ඉල්ලුවම එකේ ලින්ක් එක අරන් දෙන්න
    :yes::yes::yes::yes:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    කාගේ හරි Mail එකක් එවලා තියන්න. මම එයාට forward කරන්නම්. උදව්වක් කරන්න ගිහින් එලකිරියෙන් BAN වෙන්න බෑ මචන්. මම පට්ටම ආදරේ තැන. මගේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්ත තැන. ඒකයි කොල්ලෝ ටිකට සපෝර්ට් එක දුන්නේ.

    update

    අමාරුව සනීපයි මචං 😂 ඔන්න ලොක්කාම ප්ලේස් එකක් දාල එතැනින්ම ගන්න මචන්ලා. ඊමේල් ඇඩ්රස් එවන්නත් එපා. පුපේ අමාරුව සනීපයි.💩💩💩💩
     
    Last edited:

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කාගේ හරි Mail එකක් එවලා තියන්න. මම එයාට forward කරන්නම්. උදව්වක් කරන්න ගිහින් එලකිරියෙන් BAN වෙන්න බෑ මචන්. මම පට්ටම ආදරේ තැන. මගේ ජිවිතේ ගොඩක් දේවල් ඉගෙනගත්ත තැන. ඒකයි කොල්ලෝ ටිකට සපෝර්ට් එක දුන්නේ.
    :yes: :yes: :yes:
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    udemy 100% free coupon link site 1000s ganak thiyanawa.
    umba lesiyata copy paste karanne redirection ads, referral links okkoma dapu kage hari site/newsletter ekakin.

    aduma tharame me wage direct link thiyana ekakin wath copy paste karanna.
    https://www.facebook.com/groups/udemycoupons100/
    අමාරුව සනීපයි මචං 😂 ඔන්න ලොක්කාම ප්ලේස් එකක් දාල එතැනින්ම ගන්න මචන්ලා. ඊමේල් ඇඩ්රස් එවන්නත් එපා. පුපේ අමාරුව සනීපයි.💩💩💩💩

    අන්තිමටම කියන්න තියෙන්නේ ලංකාවට මොකද උනේ කියල කල්පනා කරන්න මේ සිද්ධියත් ඇති.
    නරිවාදන් කාරයන්ගේ පාලනය පාලිතයන් සියල්ලන්ගේම ඉරණම තීන්දු කරයි.

    ------ Post added on Aug 28, 2021 at 12:37 PM
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අමාරුව සනීපයි මචං 😂 ඔන්න ලොක්කාම ප්ලේස් එකක් දාල එතැනින්ම ගන්න මචන්ලා. ඊමේල් ඇඩ්රස් එවන්නත් එපා. පුපේ අමාරුව සනීපයි.💩💩💩💩

    අන්තිමටම කියන්න තියෙන්නේ ලංකාවට මොකද උනේ කියල කල්පනා කරන්න මේ සිද්ධියත් ඇති.
    නරිවාදන් කාරයන්ගේ පාලනය පාලිතයන් සියල්ලන්ගේම ඉරණම තීන්දු කරයි.

    ------ Post added on Aug 28, 2021 at 12:37 PM

    උබට වෙන පේස්බුක් පේජ් එකක් නැද්ද?
    එහෙම තියනව නන් එතනට දාල, ඒ ලින්ක් එක මෙතනට දාපන්
     
    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    උබට වෙන පේස්බුක් පේජ් එකක් නැද්ද?
    එහෙම තියනව නන් එතනට දාල, ඒ ලින්ක් එක මෙතනට දාපන්
    රිදෙයි ද දන්නේ නෑ ඒකත් 😂😂😂 අර තියේම තැනකින් ගනීවි මචං කොල්ලෝ ටික. gtrz කියලා තිවුනේහ් 😂😂😂💩💩💩💩 උඹට site එකක් PM කරන්නම්. කැමති දෙයක් කරහන්. අද තියෙන course ටිකත් හොඳටම හොඳයි. ඉගෙන ගන්න එවුන්ට *රි වැඩ කරන්න හොඳ නැ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    රිදෙයි ද දන්නේ නෑ ඒකත් 😂😂😂 අර තියේම තැනකින් ගනීවි මචං කොල්ලෝ ටික. gtrz කියලා තිවුනේහ් 😂😂😂💩💩💩💩 උඹට site එකක් PM කරන්නම්. කැමති දෙයක් කරහන්. අද තියෙන course ටිකත් හොඳටම හොඳයි. ඉගෙන ගන්න එවුන්ට *රි වැඩ කරන්න හොඳ නැ

    එල, මට දාපන්, මම පුලුවම් විදියට සුද්ද බුද්ද කරල දාන්නන් මේකෙ :ROFLMAO:
     
    Last edited:

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    දැම්මා. ගොඩක් ගොතයෝ බයයි මචං. මිනිස්සු උගත් වෙලා system වෙනස් වේවි කියලා. මොකද හාල් කැලි වලට ඉල්ලුම අඩුයි නෙහැ. මිනිස්සු හෙන කැමතියි එයා තමයි පොර කියනවාට. 😂😂😂😂💩💩💩💩 එක නිසා සුද්ද කර කර හරි ලින්ක් ටික දාලා ලංකාවේ උන්ටික උගත්තු කරපල්ලා. එතකොට දෙකයි පනහේ ප*යන්ට තියා ජනාධිපතිටවත් රඟපාන්න හම්බෙන්නේ නෑ.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එන ලින්ක් ටික එහෙමම දාන්න නම් පුළුවන් මචං. ඒත් ආයේ ආයේ හද හද දාන්න අමාරුයි නේ මචන්...
    ehemama dapan bn. mokakda awla kiyanne
     
    • Haha
    Reactions: shawije