Airpods pro / Sony wh-1000xm3

LegendWarrior

Active member
  • Nov 23, 2017
    318
    183
    43
    මේ දෙකෙන් කොයිකද උබල හිතන විදිහට හොද?
    දෙකෙන් එකක් හිතාගන්න බැරුව ඉන්නේ...
    හෙඩ්ෆෝන් ගන්නද පොඩ්ස් ගන්නද කියලත හිතාගන්න බැරුව ඉන්නේ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    මේ දෙකෙන් කොයිකද උබල හිතන විදිහට හොද?
    දෙකෙන් එකක් හිතාගන්න බැරුව ඉන්නේ...
    හෙඩ්ෆෝන් ගන්නද පොඩ්ස් ගන්නද කියලත හිතාගන්න බැරුව ඉන්නේ..
    ඔය දෙකම තියෙනවා. නිතරම එහෙ මෙහෙ යන ගමන් පාවිච්චි කරන්න එයාපොඩ්ස් හොදයි. සෝනි එක ලොකුයි ඔන් ඉයර් හෙඩ්ෆෝන් එකක්. ඒක යන ගමන් පාවිච්චි කරන එක ටිකක් ප්‍රැක්ටිකල් මදි. සවුන්ඩ් කොලිටි එකෙන්නම් සෝනි එකට ගහන්න එකක් නෑ.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    318
    183
    43
    Airpods: stable easy to use with iPhone fully optimized.

    Sony, good noice canceling but huge case hard to carry

    Mage mac ekai iphone ekai machan thyenne.. eka hinda baluwoth airpods thama..
    eth sony wala sound eka hinda thama asa hithune
    sony wala earbuds echchara comfortable na kiyanawa neda..

    ඔය දෙකම තියෙනවා. නිතරම එහෙ මෙහෙ යන ගමන් පාවිච්චි කරන්න එයාපොඩ්ස් හොදයි. සෝනි එක ලොකුයි ඔන් ඉයර් හෙඩ්ෆෝන් එකක්. ඒක යන ගමන් පාවිච්චි කරන එක ටිකක් ප්‍රැක්ටිකල් මදි. සවුන්ඩ් කොලිටි එකෙන්නම් සෝනි එකට ගහන්න එකක් නෑ.

    man mehemath hithuwa machan
    dan godakma gedara inna hinda ..
    sony over the earphone dekak aragena...
    eliyata giyama ahanna haylou wage ekk ganna
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    Mage mac ekai iphone ekai machan thyenne.. eka hinda baluwoth airpods thama..
    eth sony wala sound eka hinda thama asa hithune
    sony wala earbuds echchara comfortable na kiyanawa neda..

    man mehemath hithuwa machan
    dan godakma gedara inna hinda ..
    sony over the earphone dekak aragena...
    eliyata giyama ahanna haylou wage ekk ganna
    ඔව් ඒක හොදයි. කොහොමත් සෝනි එක මරු පැත්තකට වෙලා නිස්කලංකව නොයිස් කැන්සලින් ඔන් කරලා සින්දු අහන්න. ඒක අමුතුම ෆීලිං එකක්. ලොස්ලඩ් ඕඩියෝ ඇහුවොත් තවත් මරු
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔව් ඒක හොදයි. කොහොමත් සෝනි එක මරු පැත්තකට වෙලා නිස්කලංකව නොයිස් කැන්සලින් ඔන් කරලා සින්දු අහන්න. ඒක අමුතුම ෆීලිං එකක්. ලොස්ලඩ් ඕඩියෝ ඇහුවොත් තවත් මරු

    :yes::yes:
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    318
    183
    43
    ඔව් ඒක හොදයි. කොහොමත් සෝනි එක මරු පැත්තකට වෙලා නිස්කලංකව නොයිස් කැන්සලින් ඔන් කරලා සින්දු අහන්න. ඒක අමුතුම ෆීලිං එකක්. ලොස්ලඩ් ඕඩියෝ ඇහුවොත් තවත් මරු

    uba gawa sony ekada machan thiynne
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    uba gawa sony ekada machan thiynne
    ඔව් මචං සෝනි එකයි එයාර් පෝඩ් ප්‍රො එකයි. සෝනි එකේ බැට්රි ලයිෆ් එක පැය 15-20 අල්ලනවා. නොයිස් කැන්සල් ඕෆ් නම් තවත් වැඩී. ෆ්ලයිට් එකේ යනකොට තමයි නොයිස් කැන්සලින් වල අගේ තේරුනෙ
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    318
    183
    43
    ඔව් මචං සෝනි එකයි එයාර් පෝඩ් ප්‍රො එකයි. සෝනි එකේ බැට්රි ලයිෆ් එක පැය 15-20 අල්ලනවා. නොයිස් කැන්සල් ඕෆ් නම් තවත් වැඩී. ෆ්ලයිට් එකේ යනකොට තමයි නොයිස් කැන්සලින් වල අගේ තේරුනෙ
    uba recommend karanne mokakda machan? oya deken..
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    ඔය දෙකම තියෙනවා. නිතරම එහෙ මෙහෙ යන ගමන් පාවිච්චි කරන්න එයාපොඩ්ස් හොදයි. සෝනි එක ලොකුයි ඔන් ඉයර් හෙඩ්ෆෝන් එකක්. ඒක යන ගමන් පාවිච්චි කරන එක ටිකක් ප්‍රැක්ටිකල් මදි. සවුන්ඩ් කොලිටි එකෙන්නම් සෝනි එකට ගහන්න එකක් නෑ.
    sahathika eththa.
    zony eke xm4 eka tiyanawa.
     
    • Love
    Reactions: iworld

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    Airpod Wala battery life eka kohomada ? Mama ahnne ohoma charge Kara Kara kochchara kal use karanna puluwan da ??
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    dekama use karanawa. airpods pro hodai travel karanakota. sony XM4 eka hodai gedaradi or office ekedi use karanna.
    sound quality and ANC sony hodai
    Airpods pro itin apple products walata compatibility supiri nisa travelling walata tama hoda.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    I am using sony wf-1000xm3 with iphone. Very good sound quality.
    Poddak lokui. Eth habai shape. Sound quality, noice canceling nam supiri
     
    Last edited: