මේ දෙකෙන් කොයිකද උබල හිතන විදිහට හොද?
දෙකෙන් එකක් හිතාගන්න බැරුව ඉන්නේ...
හෙඩ්ෆෝන් ගන්නද පොඩ්ස් ගන්නද කියලත හිතාගන්න බැරුව ඉන්නේ..
දෙකෙන් එකක් හිතාගන්න බැරුව ඉන්නේ...
හෙඩ්ෆෝන් ගන්නද පොඩ්ස් ගන්නද කියලත හිතාගන්න බැරුව ඉන්නේ..
ඔය දෙකම තියෙනවා. නිතරම එහෙ මෙහෙ යන ගමන් පාවිච්චි කරන්න එයාපොඩ්ස් හොදයි. සෝනි එක ලොකුයි ඔන් ඉයර් හෙඩ්ෆෝන් එකක්. ඒක යන ගමන් පාවිච්චි කරන එක ටිකක් ප්රැක්ටිකල් මදි. සවුන්ඩ් කොලිටි එකෙන්නම් සෝනි එකට ගහන්න එකක් නෑ.මේ දෙකෙන් කොයිකද උබල හිතන විදිහට හොද?
දෙකෙන් එකක් හිතාගන්න බැරුව ඉන්නේ...
හෙඩ්ෆෝන් ගන්නද පොඩ්ස් ගන්නද කියලත හිතාගන්න බැරුව ඉන්නේ..
Airpods: stable easy to use with iPhone fully optimized.
Sony, good noice canceling but huge case hard to carry
ඔය දෙකම තියෙනවා. නිතරම එහෙ මෙහෙ යන ගමන් පාවිච්චි කරන්න එයාපොඩ්ස් හොදයි. සෝනි එක ලොකුයි ඔන් ඉයර් හෙඩ්ෆෝන් එකක්. ඒක යන ගමන් පාවිච්චි කරන එක ටිකක් ප්රැක්ටිකල් මදි. සවුන්ඩ් කොලිටි එකෙන්නම් සෝනි එකට ගහන්න එකක් නෑ.
ඔව් ඒක හොදයි. කොහොමත් සෝනි එක මරු පැත්තකට වෙලා නිස්කලංකව නොයිස් කැන්සලින් ඔන් කරලා සින්දු අහන්න. ඒක අමුතුම ෆීලිං එකක්. ලොස්ලඩ් ඕඩියෝ ඇහුවොත් තවත් මරුMage mac ekai iphone ekai machan thyenne.. eka hinda baluwoth airpods thama..
eth sony wala sound eka hinda thama asa hithune
sony wala earbuds echchara comfortable na kiyanawa neda..
man mehemath hithuwa machan
dan godakma gedara inna hinda ..
sony over the earphone dekak aragena...
eliyata giyama ahanna haylou wage ekk ganna
ඔව් ඒක හොදයි. කොහොමත් සෝනි එක මරු පැත්තකට වෙලා නිස්කලංකව නොයිස් කැන්සලින් ඔන් කරලා සින්දු අහන්න. ඒක අමුතුම ෆීලිං එකක්. ලොස්ලඩ් ඕඩියෝ ඇහුවොත් තවත් මරු


ඔව් ඒක හොදයි. කොහොමත් සෝනි එක මරු පැත්තකට වෙලා නිස්කලංකව නොයිස් කැන්සලින් ඔන් කරලා සින්දු අහන්න. ඒක අමුතුම ෆීලිං එකක්. ලොස්ලඩ් ඕඩියෝ ඇහුවොත් තවත් මරු
ඔව් මචං සෝනි එකයි එයාර් පෝඩ් ප්රො එකයි. සෝනි එකේ බැට්රි ලයිෆ් එක පැය 15-20 අල්ලනවා. නොයිස් කැන්සල් ඕෆ් නම් තවත් වැඩී. ෆ්ලයිට් එකේ යනකොට තමයි නොයිස් කැන්සලින් වල අගේ තේරුනෙuba gawa sony ekada machan thiynne
uba recommend karanne mokakda machan? oya deken..ඔව් මචං සෝනි එකයි එයාර් පෝඩ් ප්රො එකයි. සෝනි එකේ බැට්රි ලයිෆ් එක පැය 15-20 අල්ලනවා. නොයිස් කැන්සල් ඕෆ් නම් තවත් වැඩී. ෆ්ලයිට් එකේ යනකොට තමයි නොයිස් කැන්සලින් වල අගේ තේරුනෙ
Sony එක ගන්න මචං කවදාවත් පසුතැවෙන් නෑ.uba recommend karanne mokakda machan? oya deken..
sahathika eththa.ඔය දෙකම තියෙනවා. නිතරම එහෙ මෙහෙ යන ගමන් පාවිච්චි කරන්න එයාපොඩ්ස් හොදයි. සෝනි එක ලොකුයි ඔන් ඉයර් හෙඩ්ෆෝන් එකක්. ඒක යන ගමන් පාවිච්චි කරන එක ටිකක් ප්රැක්ටිකල් මදි. සවුන්ඩ් කොලිටි එකෙන්නම් සෝනි එකට ගහන්න එකක් නෑ.
Version 8.0 update notice ekaknam awilla thiyenawa. Habai update ekanam awe na thama. Umbata awada machan?xm3 ekata xm4 eke firmware update ekak awa neda ?