ගෙට මදුරුවො රිංගනවට ඔයාලා පාවිච්චි කරන සෞඛ්යය ආරක්ෂිත ක්රම මොනවද?
පොල්මුඩු පුච්චනවා හවසට කබලෙ දාලා. මදුරුවො තියා බල්ලො පූසොවත් ඉන්නෙ නෑ එලියට දුවනවා ඒ වෙලාවට.ගෙට මදුරුවො රිංගනවට ඔයාලා පාවිච්චි කරන සෞඛ්යය ආරක්ෂිත ක්රම මොනවද?
5ට වැහුවත් එනව බං. අනික එලියට යනකොට එනකොට දොර අරින ටිකට එනවා ඇතුලට.කවුළු වහනවා
ඕක ගෑවම දැවිල්ල දාන්නෙ නැද්ද...පැඟිරි තෙල් කුප්පියක් අරන් බලපන්කො. ටිකක් ගාගත්තහම මදුරුවො ඈ.....තින් යන්නෙ.
වෙලාවකට බල්ලාගෙ ඇඟෙත් පැඟිරි තෙල් ගානවා.![]()
ඕක ගෑවම දැවිල්ල දාන්නෙ නැද්ද...
මම එකපාරක් ගාල හෙනට දන්න ගත්ත. වැඩිපුර ගෑවුනාද දන්නෑ... සබං ගාල හෝදල යැවුවම තමයි හරිගියේ...එහෙම දැවිල්ලක් නැ ලොකුවට,
සමහර උදවියට දැවිල්ලක් එනව ඒ ඉතින් හමේ හැටි තමා,
ඇස් වල ගාවගන්ඩ එපා,
ගානවා.. කියල හිටන් බෝතලේම ගාන්ඩත් එපා එක දවසේ,
කකුල් දෙකේ, අත් දෙකේ පිට මැද්දේ බෙල්ල දෙපැත්තේ ටිකක් අරන් ගාගන්ඩ,
එහෙනං නහයෙ ගෑවෙන්න ඇති. නැත්තං තුවාලයක්, සීරුණ තැනක් වගේ වෙන්න ඇති සමහර විට.මම එකපාරක් ගාල හෙනට දන්න ගත්ත. වැඩිපුර ගෑවුනාද දන්නෑ... සබං ගාල හෝදල යැවුවම තමයි හරිගියේ...
පැඟිරි තෙල් කිවුවම තාම මතක්වෙන්නෙ ඒ සීන් එක...
කකුල් දෙක මචෝ...එහෙනං නහයෙ ගෑවෙන්න ඇති. නැත්තං තුවාලයක්, සීරුණ තැනක් වගේ වෙන්න ඇති සමහර විට.
ඉස්සර අපිත් ඕක කරනවා.. මදුරුවෝ හොයා ගන්න නැ.. තව කරුවල ගස්වල ලී පොතු දැම්මම මදුරුවෝ හොයා ගන්නම නැ..පොල්මුඩු පුච්චනවා හවසට කබලෙ දාලා. මදුරුවො තියා බල්ලො පූසොවත් ඉන්නෙ නෑ එලියට දුවනවා ඒ වෙලාවට.
ඔව් ඒවා ඇගට විසත් නෑ වේපරයිසර් කොයිල් වගේඉස්සර අපිත් ඕක කරනවා.. මදුරුවෝ හොයා ගන්න නැ.. තව කරුවල ගස්වල ලී පොතු දැම්මම මදුරුවෝ හොයා ගන්නම නැ..