මදුරුවෝ

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    oX6xiwL.jpg
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    පැඟිරි තෙල් කුප්පියක් අරන් බලපන්කො. ටිකක් ගාගත්තහම මදුරුවො ඈ.....තින් යන්නෙ.
    වෙලාවකට බල්ලාගෙ ඇඟෙත් පැඟිරි තෙල් ගානවා. 🙄
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගෙට මදුරුවො රිංගනවට ඔයාලා පාවිච්චි කරන සෞඛ්‍යය ආරක්ෂිත ක්‍රම මොනවද?
    පොල්මුඩු පුච්චනවා හවසට කබලෙ දාලා. මදුරුවො තියා බල්ලො පූසොවත් ඉන්නෙ නෑ එලියට දුවනවා ඒ වෙලාවට.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha

    පැඟිරි තෙල් කුප්පියක් අරන් බලපන්කො. ටිකක් ගාගත්තහම මදුරුවො ඈ.....තින් යන්නෙ.
    වෙලාවකට බල්ලාගෙ ඇඟෙත් පැඟිරි තෙල් ගානවා. 🙄
    ඕක ගෑවම දැවිල්ල දාන්නෙ නැද්ද...
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ඕක ගෑවම දැවිල්ල දාන්නෙ නැද්ද...

    එහෙම දැවිල්ලක් නැ ලොකුවට,
    සමහර උදවියට දැවිල්ලක් එනව ඒ ඉතින් හමේ හැටි තමා,
    ඇස් වල ගාවගන් එපා,
    ගානවා.. කියල හිටන් බෝතලේම ගාන්ත් එපා එක දවසේ,
    කකුල් දෙකේ, අත් දෙකේ පිට මැද්දේ බෙල්ල දෙපැත්තේ ටිකක් අරන් ගාගන්,
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    එහෙම දැවිල්ලක් නැ ලොකුවට,
    සමහර උදවියට දැවිල්ලක් එනව ඒ ඉතින් හමේ හැටි තමා,
    ඇස් වල ගාවගන් එපා,
    ගානවා.. කියල හිටන් බෝතලේම ගාන්ත් එපා එක දවසේ,
    කකුල් දෙකේ, අත් දෙකේ පිට මැද්දේ බෙල්ල දෙපැත්තේ ටිකක් අරන් ගාගන්,
    මම එකපාරක් ගාල හෙනට දන්න ගත්ත. වැඩිපුර ගෑවුනාද දන්නෑ... සබං ගාල හෝදල යැවුවම තමයි හරිගියේ...

    පැඟිරි තෙල් කිවුවම තාම මතක්වෙන්නෙ ඒ සීන් එක...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම එකපාරක් ගාල හෙනට දන්න ගත්ත. වැඩිපුර ගෑවුනාද දන්නෑ... සබං ගාල හෝදල යැවුවම තමයි හරිගියේ...

    පැඟිරි තෙල් කිවුවම තාම මතක්වෙන්නෙ ඒ සීන් එක...
    එහෙනං නහයෙ ගෑවෙන්න ඇති. නැත්තං තුවාලයක්, සීරුණ තැනක් වගේ වෙන්න ඇති සමහර විට.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    එහෙනං නහයෙ ගෑවෙන්න ඇති. නැත්තං තුවාලයක්, සීරුණ තැනක් වගේ වෙන්න ඇති සමහර විට.
    කකුල් දෙක මචෝ...
    මගෙ ලඟ තිබුණ තෙල් එක අවුල්ද දන්නෑ...
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මදුරු දැල්

    හවසට ෆෑන් හයියෙන් දාලා මදුරුවො එලවලා දොරවල් වැසීම

    ජනෙල් වලට ප්ලාස්ටික් නෙට් ගැසීම

    හවසට වැඩ නැත්තං පොල්කටු දුම් ඇල්ලීම
     
    • Like
    Reactions: Sahanviz and S_M_S

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    පොල්මුඩු පුච්චනවා හවසට කබලෙ දාලා. මදුරුවො තියා බල්ලො පූසොවත් ඉන්නෙ නෑ එලියට දුවනවා ඒ වෙලාවට.
    ඉස්සර අපිත් ඕක කරනවා.. මදුරුවෝ හොයා ගන්න නැ.. තව කරුවල ගස්වල ලී පොතු දැම්මම මදුරුවෝ හොයා ගන්නම නැ..
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉස්සර අපිත් ඕක කරනවා.. මදුරුවෝ හොයා ගන්න නැ.. තව කරුවල ගස්වල ලී පොතු දැම්මම මදුරුවෝ හොයා ගන්නම නැ..
    ඔව් ඒවා ඇගට විසත් නෑ වේපරයිසර් කොයිල් වගේ