Danne ne, eka awulak nathuwa athi.
But good idea![]()
මචන් කවුරු මොනව කිවුවත් මම උබ දැම්ම කෝස් වලින් ගොඩ්ක් දේවල් ඇඩ් කරගත්ත. මොන ලින්ක් වලින් දැම්මත් අවශ්‍යතාවය තියෙන එකා ඒක ගන්නවා .. තැන්ක්යු සෝ මච් .. මට C++ කෝස් ටිකක් ඉල්ලන්න හිටියේ උබෙන් දැන් කොහොමද කටක් ඇරල එහෙම දෙයක් ඉල්ලන්නේ ... Thank u So much machan ... <3උඹලා ගන්න එක තමයි ලොකුම අවුලඅරන් ඉගෙන ගන්න එක.


machan ubata puluwan vidihata meke dapan machan shenal gen illan .. mama ubata pm ekak dannam ..එල, මට දාපන්, මම පුලුවම් විදියට සුද්ද බුද්ද කරල දාන්නන් මේකෙ![]()
වෙන තැනක් හොයලා දාලා කියන්නම් මචං. ඇඩ්මිනාත් කිවුවාට පස්සේ මේකේ දානවා නම් මම මෝඩයෙක් වෙන්න ඕන නේ බන්Ado wije, uba daapan, Ehema scene ekak na. coupon eka gaththama wede goda, ona nathi ewunta nogena inna kiyapiya. uba daapan, ube pihiten mea weddi mulu udemy ekama wage mage gawa
udemy 100% free coupon link site 1000s ganak thiyanawa.
umba lesiyata copy paste karanne redirection ads, referral links okkoma dapu kage hari site/newsletter ekakin.
aduma tharame me wage direct link thiyana ekakin wath copy paste karanna.
https://www.facebook.com/groups/udemycoupons100/
adlink remove කරන්න කම්මැලි කිව්වම ඇඩ්මින උඹට adlink ලින්ක් නැති site එකකුත් හොයල දුන්න උඹට ලේසියෙන් copy paste කරන්න. උඹ එත් කැමති නැහැ උඹට ඕන ඔය ads තියන එකේම දාන්න.වෙන තැනක් හොයලා දාලා කියන්නම් මචං. ඇඩ්මිනාත් කිවුවාට පස්සේ මේකේ දානවා නම් මම මෝඩයෙක් වෙන්න ඕන නේ බන්![]()

කොහෙද දාලා තියෙන්නෙ එහෙම එකක් ගෲප් එකක් විතරයි දාලා තියෙන්නෙ.adlink remove කරන්න කම්මැලි කිව්වම ඇඩ්මින උඹට adlink ලින්ක් නැති site එකකුත් හොයල දුන්න උඹට ලේසියෙන් copy paste කරන්න. උඹ එත් කැමති නැහැ උඹට ඕන ඔය ads තියන එකේම දාන්න.
මට පෙන්නේ ඔය ad link ඔක්කොම උඹේ වගේ. මේකේ උන්ව ගොනාට අන්දලා ad click කරවගන්න හදන්නේ.
ටිකක් පහලට scroll කරලා බලන්න daily Udemy coupon link තම තියෙන්නේකොහෙද දාලා තියෙන්නෙ එහෙම එකක් ගෲප් එකක් විතරයි දාලා තියෙන්නෙ.
ටිකක් පහලට scroll කරලා බලන්න daily Udemy coupon link තම තියෙන්නේ
මෙච්චර ලස්සනට course ටික දාලා තියෙනව දැන් ෆේස්බුක් ගෲප් අස්සේ රින්ගල හොයන්න කියලද කියන්නෙ....කුහක වැඩ මේවනම්ටිකක් පහලට scroll කරලා බලන්න daily Udemy coupon link තම තියෙන්නේ
එයාට ad ලින්ක් දාල දාන්න දෙනවා නම් අපිටත් හැම දේටම ad ලින්ක් කරලා දාන්න දෙන්න ඕන..මෙච්චර ලස්සනට course ටික දාලා තියෙනව දැන් ෆේස්බුක් ගෲප් අස්සේ රින්ගල හොයන්න කියලද කියන්නෙ....කුහක වැඩ මේවනම්
adlink remove කරන්න කම්මැලි කිව්වම ඇඩ්මින උඹට adlink ලින්ක් නැති site එකකුත් හොයල දුන්න උඹට ලේසියෙන් copy paste කරන්න. උඹ එත් කැමති නැහැ උඹට ඕන ඔය ads තියන එකේම දාන්න.
මට පෙන්නේ ඔය ad link ඔක්කොම උඹේ වගේ. මේකේ උන්ව ගොනාට අන්දලා ad click කරවගන්න හදන්නේ...
එහෙම නැත්තන් ඔය newsletter එකට මේකේ අනික් උන්ටත් subscribe කර ගන්න තැන කියන්න. එක කියන්නත් කැමති නැහැ නේද..
එක තම ඔච්චර තියන දෙයක් copy paste කරනවට ad link දාන්න දෙන්න ඕන කියන එක සම්පුර්ණ තමන්ගේ බඩ වඩා ගන්න කරන වැඩක්..ඒක ඉන්දියන් සයිට් එකක් වගෙ, මම දන්නෙ නෑ කාගෙද කියල
කොහොම උනත් හන්ගන්න තරන් දෙයක් නෙවෙයි
free udemy courses කියල search කරොත් එන පලවෙනි ලින්ක් 10 ඇතුලෙ තියෙන්නෙ.
ඒත් එක දන්නෙ නැති අය ඉන්න පුල්වන්, අපි උනත් හොයන්නෙ නෑනෙ.
මූ කරන්නෙ ගෙඩි පිටින් අතාරින එක, ගන්න එකා ගනිවී. ගොඩක් එවුන් ගත්ත 100-200.
මේ ෆෙස් බුක් පේජ් ඒකෙ වගේ පීරන්න දෙයක් නෑ, 20-30ක් එක පාර තියනව.
Uba mewage link 10 k hoyla dhn ehenm google sheet ekaka.එයාට ad ලින්ක් දාල දාන්න දෙනවා නම් අපිටත් හැම දේටම ad ලින්ක් කරලා දාන්න දෙන්න ඕන..
ad link දාන්න දෙනවා නම් මම අද ඉඳන් udemy විතරක් නෙමෙය් වෙන coupon ඒවත් දවස ගානේ thread 10 දාන්නම්. ඇඩ්මින්ල කැමතිද?
උඹ ඇඩ්මින් ද බන්.. එහෙම පිට ලින්ක් ස්පෑම් කරන්න දෙන්නේ නැහැ. 10ට 100 දාන්නම් ads link, referral ලින්ක් කරලා දාන්න දෙනවා නම්..Uba mewage link 10 k hoyla dhn ehenm google sheet ekaka.
ස්පෑම් ලින්ක් උනා කියමු මේකෙන් කීදෙනෙක් ප්‍රයෝජනයක් ගන්නවද..මේක හදල තියෙන්නෙ ඇඩ්මින්ට ශෝ ගහන්න නෙවේ.මේකෙ ඉන්න උන්ට වැඩක් ගන්නඋඹ ඇඩ්මින් ද බන්.. එහෙම පිට ලින්ක් ස්පෑම් කරන්න දෙන්නේ නැහැ. 10ට 100 දාන්නම් ads link, referral ලින්ක් කරලා දාන්න දෙනවා නම්..