රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,435
    75,159
    113
    බුක් ෆෙයා එකේදි ඔය පොත ගන්න පැය හතරක් පෝලිමේ හිටියා.පෝලිමේ ඉන් නැතුව පෝලිමේ උන්ට සල්ලි දීල හොරට පොත් ගන්න ගිය එකෙක් එක්ක වලියකුත් ගියා මතකයි.
    kiyewata passe amaruwa honda unada puthee?
     
    • Haha
    Reactions: Champ HB and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,536
    86,814
    113
    ආශ්චර්යමත් රටක
    පෝලිම් වල පොරකාලා පොතුත් අරන් නේද කට්ටිය. හුම්..

    පස්සෙ කාලෙක පෝලිම් වල ඉඳලා පිටරට ඉඳන් ලංකාවටත් ඇවිත් ගියා.

    ඊළඟට මොනවට ඇන්දෙයිද කියල හිතාගන්නත් අමාරුයි. 🤭
     
    • Haha
    Reactions: Champ HB

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    kiyewata passe amaruwa honda unada puthee?
    පෝලිම් වල පොරකාලා පොතුත් අරන් නේද කට්ටිය. හුම්..

    පස්සෙ කාලෙක පෝලිම් වල ඉඳලා පිටරට ඉඳන් ලංකාවටත් ඇවිත් ගියා.

    ඊළඟට මොනවට ඇන්දෙයිද කියල හිතාගන්නත් අමාරුයි. 🤭
    පොත ලියල තිබ්බ විදිය හෙනම වනචාරී ගතියක් තිබ්බ බං.ඊට වඩා අර තමිලිනීගෙ පොත හොඳයි.
     
    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    මේ පොතට මෙහෙම පෙරවදනක් ලියල දාල තියෙන්නෙ pdf එකක් කරල. පිටු 4ක පෙරවදනක්. ඔය තියෙන්නෙ අවසාන ටික. පොත තනිකරම විවේචනය කරල.
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      131.5 KB · Views: 77
    • Like
    Reactions: Champ HB

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    රණමග ඔස්සේ නන්දිකඩාල් PDF

    රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ එක PDF ඕන අය මේ ලින්ක් එකෙන් ගන්න.
    https://ufile.io/tckh2
    මිනිස්සුන්ට කියවන්න වැදගත් දෙයක් දාපන් බන් ...

    ඔය කාලිකන්නි පොතත් අද මේ රට පත්වෙලා තියන තැනට ගේන්න ලොකු වැඩක් කරා ! ලෝකේ දිග-පලල දොරමඩලාවෙන් හා සුබාරතී වැඩසටහනින් ඉගන ගත්තු අපේ රටේ බහුතර පහල මද්‍යම පාන්තිකයෝ ඔය පොතට වැදලා ගිහින් තමයි බොහොට්ටුවට ගැහුවේ ....
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    පොත ලියල තිබ්බ විදිය හෙනම වනචාරී ගතියක් තිබ්බ බං.ඊට වඩා අර තමිලිනීගෙ පොත හොඳයි.
    මොකක්ද මචන් තමලිනි ගේ පොත, නම දාපන්කෝ, pdf link tieyenawada?

    පොත ලියල තිබ්බ විදිය හෙනම වනචාරී ගතියක් තිබ්බ බං.ඊට වඩා අර තමිලිනීගෙ පොත හොඳයි.
    ඔව් සමහරක් තැන් මහා අතිශෝක්තියකින් ලියල තියෙන්න, අනික හැම අවස්ථාවකදීම මම තමයි "වැඩ්ධා "කියන ගතියකින් ලියල කියලා පොත කියවනකොට හිතෙනවා
    ------ Post added on Aug 30, 2021 at 8:36 PM
     
    • Like
    Reactions: ChoronaSottiya

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මොකක්ද මචන් තමලිනි ගේ පොත, නම දාපන්කෝ, pdf link tieyenawada?

    ඔව් සමහරක් තැන් මහා අතිශෝක්තියකින් ලියල තියෙන්න, අනික හැම අවස්ථාවකදීම මම තමයි "වැඩ්ධා "කියන ගතියකින් ලියල කියලා පොත කියවනකොට හිතෙනවා
    ------ Post added on Aug 30, 2021 at 8:36 PM
    මම නම් PDF කියවන් නෑ මචං.උඩ එකෙක් ලින්ක් එකක් දාල තිබුනා.පොතේ නම තියුණු අසිපතක සෙවන යට
     
    • Like
    Reactions: akildila

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    dafaq did i just read

    ඔය අවසානෙට දාල තිබුන ලින්ක් එකෙන් මම pdf එක download කරගත්තෙ. ඒකෙ ඔහොම පෙරවදනක් තියෙනව පිටු 4ක. මම හිතුවෙ පොත විතරයි කියල. පෙරවදන කියෙව්වාම පොත කියවන්න ඕනෙ නෑ කියල හිතුන.
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    හැබැයි මේ පොතේ මම දැක්ක එක දෙයක් තමයි, මේ පොතේ ප්‍රබාකරන්ව අදුතක්සේරු කරන්නේ නෑ කොතනකවත්, ,ප්‍රබකරන්ව යුද tactics පැත්තෙන් up කරලා කතා කරලා තියේනව, අනික කමල් ගුණරත්නම කියනවා කවදාකවත් කිසිම දෙමළ ජාතිකයෙක් ප්‍රබාකරන්ව පහත් කරලා කතා කරේ නෑ, යුද්දෙන් පස්සේ උනත් කියලා,
    අනිත්‍ දේ තමයි ltte එක වැටෙන්න මුලික සාදකයක් උනේ anton balasinghm ගේ නැති වීම, anton බලසින්ග්හම්ට පසුව හොද දේශපාලන අංශයක් නොමැති වීම