ෆොන්සේකා හිටියේ නැත්නම් මුට පොතට නම දාන්න වෙන්නේ ඇට දෙක නැතුව නන්දිකඩාල් කියලා
kiyewata passe amaruwa honda unada puthee?බුක් ෆෙයා එකේදි ඔය පොත ගන්න පැය හතරක් පෝලිමේ හිටියා.පෝලිමේ ඉන් නැතුව පෝලිමේ උන්ට සල්ලි දීල හොරට පොත් ගන්න ගිය එකෙක් එක්ක වලියකුත් ගියා මතකයි.
kiyewata passe amaruwa honda unada puthee?
පොත ලියල තිබ්බ විදිය හෙනම වනචාරී ගතියක් තිබ්බ බං.ඊට වඩා අර තමිලිනීගෙ පොත හොඳයි.පෝලිම් වල පොරකාලා පොතුත් අරන් නේද කට්ටිය. හුම්..
පස්සෙ කාලෙක පෝලිම් වල ඉඳලා පිටරට ඉඳන් ලංකාවටත් ඇවිත් ගියා.
ඊළඟට මොනවට ඇන්දෙයිද කියල හිතාගන්නත් අමාරුයි.![]()
පොත ලියල තිබ්බ විදිය හෙනම වනචාරී ගතියක් තිබ්බ බං.ඊට වඩා අර තමිලිනීගෙ පොත හොඳයි.
https://sinhalaebooks.com/2018/09/04/rana-maga-osse-nandi-kadal-kamal-gunarathne/කෝ ඕකෙ pdf එක තියෙනව නං ෂෙයා කරපන්කො.
dafaq did i just readමේ පොතට මෙහෙම පෙරවදනක් ලියල දාල තියෙන්නෙ pdf එකක් කරල. පිටු 4ක පෙරවදනක්. ඔය තියෙන්නෙ අවසාන ටික. පොත තනිකරම විවේචනය කරල.
මිනිස්සුන්ට කියවන්න වැදගත් දෙයක් දාපන් බන් ...රණමග ඔස්සේ නන්දිකඩාල් PDF
රණමග ඔස්සේ නන්දිකඩාල් පොතේ එක PDF ඕන අය මේ ලින්ක් එකෙන් ගන්න.
https://ufile.io/tckh2
මොකක්ද මචන් තමලිනි ගේ පොත, නම දාපන්කෝ, pdf link tieyenawada?පොත ලියල තිබ්බ විදිය හෙනම වනචාරී ගතියක් තිබ්බ බං.ඊට වඩා අර තමිලිනීගෙ පොත හොඳයි.
ඔව් සමහරක් තැන් මහා අතිශෝක්තියකින් ලියල තියෙන්න, අනික හැම අවස්ථාවකදීම මම තමයි "වැඩ්ධා "කියන ගතියකින් ලියල කියලා පොත කියවනකොට හිතෙනවාපොත ලියල තිබ්බ විදිය හෙනම වනචාරී ගතියක් තිබ්බ බං.ඊට වඩා අර තමිලිනීගෙ පොත හොඳයි.
මම නම් PDF කියවන් නෑ මචං.උඩ එකෙක් ලින්ක් එකක් දාල තිබුනා.පොතේ නම තියුණු අසිපතක සෙවන යටමොකක්ද මචන් තමලිනි ගේ පොත, නම දාපන්කෝ, pdf link tieyenawada?
ඔව් සමහරක් තැන් මහා අතිශෝක්තියකින් ලියල තියෙන්න, අනික හැම අවස්ථාවකදීම මම තමයි "වැඩ්ධා "කියන ගතියකින් ලියල කියලා පොත කියවනකොට හිතෙනවා
------ Post added on Aug 30, 2021 at 8:36 PM
dafaq did i just read