our FOREX setup එක මෙන්න

ForexLankalk

Member
Aug 29, 2021
22
14
3
:yes:

demo bn........
.40 dala karanna capital eka hoda wena ona. panic novi inna puluwan trend eka diha balagena.......

ගොබ්බය පීචන් උනා මදිවට තවත් එල්ලි එල්ලි එනව live live කිය කියා...........
------ Post added on Aug 31, 2021 at 12:50 PM

hukaganin ponna ballo........
------ Post added on Aug 31, 2021 at 12:51 PM
ai bn mala panla broker uba demo krata awlk na . withdrawal kranna puuwn real ekakin wethri mcn demo walin ba :-D :-D

tradingview වල පැක්ටිස් වෙලා mt4 වල ට ගියාම windows xp වලට ගියාවගේ එපා වෙනවා :(
oya rading krana platform eka use karanna analyse walata . mokda ya than kipyaka kranawta wada godak hodai
------ Post added on Aug 31, 2021 at 12:55 PM
 
  • Like
Reactions: Any.key

Amarican.Ekek

Well-known member
  • Jul 31, 2018
    1,087
    804
    113
    Sacramento
    Forex karanna epa binary.com eke

    myfxbook ekata account eka attach kalama one ekekta hoyaganna puluwan cent da nedda demo da kiyala. broker kauda kiyala kiyala unath balaganna puluwan.. hora karanna nam ba
    ------ Post added on Aug 31, 2021 at 11:50 AM
    naha index aulk na neh?
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    @ForexLankalk මචං.. උඹ හොරෙක් ය කියල ඔප්පු කරන්න අපි කවුරුවත් දඟලන්නෙ නෑ.. ඒත් සහෝදරයා අපි බහුතරයක් Binary, Forex කරල සැපට ඇනගත්තු අත්දැකීම් තියෙන අය. පොඩි හරි experience එකක් තියෙන අය.. ඉතිං මචං මට නම් ලොකු profit එකක් withdraw කරනව දැක්කට දැන් ඒ පැත්තට ඇදිල යන ගතිය, සල්ලි ගොඩාක් දැක්කම ආස හිතෙන ගතිය නැති වෙලා ගිහින් තියෙන්නෙ.. මම තාමත් forex වලින් සාර්ථක වෙලා නෑ කියන එක මම පිලිගන්නවා.. කාලයක් technical පස්සෙ ගියා.. මේ දවස් වල Fundamental (80%) + Technical (20%) තමයි follow කරන්නෙ.. ඉතිං මම කියන්න හදන්නෙ පිළිගතහැකි source එකක් හරහා කරන proof මම අවිවාදයෙන් පිළිගන්නවා.. මට හිතෙන්නෙ ඔයා investor login ගැන familiar නෑ වගේ.. නිකමට, මම කියනවට පොඩි google පාරක් දාලා අදහසක් ගන්න.. ඔයාගෙ investor login මේකෙ දාන්න.. එතකොට අපිට කියන්න දෙයක් නැති වෙනවා.. ඒ වගේම දැන් ලෝකෙ බහුතරයක් ට්‍රේඩර්ස් ලා පිළිගන්න දේ තමයි MyFxbook profile එක.. ඔයා professional trader කෙනෙක් විදියට අනාගතේදි ඔයාටත් මේ MeFxbook profile එක අනිවා වැදගත් වේවි. ඒක නිසා මුලින්ම ඔයා ඔයාගෙ Investor login හදල මෙතන දාන්න.. පස්සෙ MyFxbook හදලා ඒකත් මෙතන දාන්න.. එතකොට අපිට කටයි පුපයි වහගන්නම වෙනවා.. 💕 ;-)
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ctrader අවුලක් නැද්ද හොදද?
    මට නම් අවුලක් නෑ බං. Mt4 එකට වඩා practical functions එහෙමත් තියෙනව. හැබැයි mt4 තරම් indicators නම් support කරන්නෙ නෑ. මම නම් indicators වැඩිය use කරන්නෙ නෑ බං. 🙁
     
    • Like
    Reactions: Any.key

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    oyage deposit history eka penwanna balanna? parana dawas wala ewwa indala penwanna hode.

    myfxbook danna, nathinam investor password danna. oyage aththa nama ona naha katawath. personal details nathuwa danna puluwan

    trades kochchara percentage ekak profit da, loses mona wageda, trades kochchara kal danawada, DD wage dewaluth danaganna ona neh igena ganna kalin :yes: withdrawal witharak madi. :yes:
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,340
    86,591
    113
    ආශ්චර්යමත් රටක
    oya proof illana hamotama dila thiwa hodama proof eka thmi ic markket eke mama pfit withdwal 2019 idalama dala thinne . mama khewath thanka mama kawda kiyala kiynna mama kamthi na ekata hethu godak thinwa. a hinda samhara dewal pennana bari wei. . icmarket wage broker kenekge withdrawal image ekak nathiwa video ekakin thinwanm eka viswasa krnna nathi eka oyala athe :-D habai myfxbook pennana aygen ahnna balnna brokerge withdrwal balnna puluwnda kiyla ;-)

    Myfxbook link karama oyage personal details pennanne nane. Trading history eka witarai penne.
     
    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    oya proof illana hamotama dila thiwa hodama proof eka thmi ic markket eke mama pfit withdwal 2019 idalama dala thinne . mama khewath thanka mama kawda kiyala kiynna mama kamthi na ekata hethu godak thinwa. a hinda samhara dewal pennana bari wei. . icmarket wage broker kenekge withdrawal image ekak nathiwa video ekakin thinwanm eka viswasa krnna nathi eka oyala athe :-D habai myfxbook pennana aygen ahnna balnna brokerge withdrwal balnna puluwnda kiyla ;-)
    මෙහෙමනේ බන්.. ඊට කලින් දවසේ ඩිපොසිට් කරල ඊලග දවසේ විත්ඩ්‍රො කරලත් කියන්න පුලුවන් මෙන්න මම විත්ඩ්‍රෝ කලා කියල.. එහෙම නැතිව ලේසියෙන්ම ඔයාට කරන්න පුලුවන් දේ තමයි myfxbook දාන එක. නැත්තම් mt4 එකේ history එකට ගිහින්, රිපෝර්ට් එක අරන් මේකේ attach කරන්න
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,478
    2,025
    113
    artworks-000534873117-uvr484-t500x500.jpg
     
    • Haha
    Reactions: noBody2k18

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අර මම කිව්ව සුමීරය මේ කිරියේ ම ඉන්නව. දැනටමත් උන්ගේ group එකේ එකෙක් මට screenshot එක දැම්ම. ඔන්න බලා ගනින් සුමීර. තෝ ඒ group එකේ රඟන්නේ වරෙන්කො කිරියේ profile එකෙන්. බයද expose වෙයි කියල. මේකට වරෙන් මම උඹට proof දෙන්න. 😂 මේකත් දාගනින් උඹගේ group එකේ. කෙලින් කියන්නලු. කෙලින් කියන්න මම උඹව අදුරන්නේ නෑ. එලකිරියට වරෙන් මම කියන්නම්.
    Screenshot_20210831-133406~2.png
     
    • Like
    Reactions: ForexLankalk

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ow mcn withdraw kranna ba mcn real account walin arenna . godak ayata puluwn ona thram history penna habai ekata same awruddaka wethra aduma withdrawal penna puluwnda kiyana eki awla . mama eki dala thinne brokerge withdrwal forex krana aya hamoma dannwa ic market gana .

    mcn brokage withdrawal ehma penanna ba neda. kamthinm ive pennanm :-) :-)
    ------ Post added on Aug 31, 2021 at 8:50 AM
    ඔය ගාන මාසෙකට එන්න කියක් account එකේ තියෙනවද කියල කිව්වේ නැහැ නේ
     
    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    මෙහෙමනේ බන්.. ඊට කලින් දවසේ ඩිපොසිට් කරල ඊලග දවසේ විත්ඩ්‍රො කරලත් කියන්න පුලුවන් මෙන්න මම විත්ඩ්‍රෝ කලා කියල.. එහෙම නැතිව ලේසියෙන්ම ඔයාට කරන්න පුලුවන් දේ තමයි myfxbook දාන එක. නැත්තම් mt4 එකේ history එකට ගිහින්, රිපෝර්ට් එක අරන් මේකේ attach කරන්න
    anna a nisa thmi mcn mt4 eke mama trade krala a histoy ekka damu video wala withdraw samna wenne 2019 idala . habei eda idala mama eka couse ekak krala na . investment aragenath na .

    ඔය ගාන මාසෙකට එන්න කියක් account එකේ තියෙනවද කියල කිව්වේ නැහැ නේ
    mage thibune oya amount eka eddi $37000k wethra . dan ita wens
    ------ Post added on Aug 31, 2021 at 1:51 PM
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    anna a nisa thmi mcn mt4 eke mama trade krala a histoy ekka damu video wala withdraw samna wenne 2019 idala . habei eda idala mama eka couse ekak krala na . investment aragenath na .

    mage thibune oya amount eka eddi $37000k wethra . dan ita wens
    ------ Post added on Aug 31, 2021 at 1:51 PM
    සොරි බ්‍රෝ. 37000 කින් මාසෙකට 3000කට වඩා ගන්නවා කියන එක විස්වාස කරන්න බැහැ . එකියන්නේ
    අවරුද්දකට 100% කට වඩා return එකක් :)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    @ForexLankalk උඹ මේ ත්‍රෙඩ් දාගෙන මොකද්ද කරන්න හදන්නෙ? බිස්නස් එකක්නෙ.

    බිස්නස් එකක් කරනවනම් තමන්ගෙ පාරිභෝගියට ඒ ගැන විස්වාසයක් ඇති කරන එක වැදගත් නේද? ඒක නිසා තමයි investor password, myfxbook ඉල්ලන්නෙ.

    එහෙම දෙන්න බෑ කියන්නෙ එක්කො උඹට පෙන්නන්න තරම් experience නෑ, නැත්නම් පෙන්නන්න තරම් ප්‍රොෆිට් නෑ, නැත්නම් උඹ පල් හොරෙක්.

    මෙතන ඔය සබ්ජෙක්ට් එක හොඳටම දන්න එවුන් ඉන්නව. @fdx ගෙ ත්‍රඩේ අරන් බලපන්. මෙතන ඉන්න පට්ටපල් මෝඩයෙක් දෙන්නෙක් ඇරෙන්න මිනිස්සු රවට්ටගන්න හම්බවෙන්නෙ නෑ උඹට.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    30000ක් නෙවෙයි. ලක්ෂයක් උනත් ගනින්. හැබැයි හරියට prove කරලා . උබේ නමක් ගමක් දන්නෙත් නැහැ. ඔහොම screen recording මටත් දාන්න පුළුවන්
     
    ForexLankalk

    Member
    Aug 29, 2021
    22
    14
    3
    සොරි බ්‍රෝ. 37000 කින් මාසෙකට 3000කට වඩා ගන්නවා කියන එක විස්වාස කරන්න බැහැ . එකියන්නේ
    අවරුද්දකට 100% කට වඩා return එකක් :)
    meka mcn mokda hithenne , awrudu 2k unath mcn attama mata danna puluwn eka digta trade histroy eka and withdrwal ,,,,,,
    me image eka mama dan delete kranwa . habi ona welwka oya ilanna mama eka ewnnm . investor logins mama katwath denne na mcn. methna okkoma hamogema identity eka pennalanm inne mcn me eka eka nam walin kawruth awila me gana katha kranne na. ea eka ayta eka hethu . ona kenekta onama mahyak tinna puuwn eka gatluwak na
     
    Last edited:

    fdx

    Active member
  • Mar 29, 2015
    487
    116
    43
    anna a nisa thmi mcn mt4 eke mama trade krala a histoy ekka damu video wala withdraw samna wenne 2019 idala . habei eda idala mama eka couse ekak krala na . investment aragenath na .

    ------ Post added on Aug 31, 2021 at 1:51 PM
    mama kiwwe na oya investment gannawa kiyala.. mama kiyanne saralawa myfxbook attach karanna.. echcharai. wena mokuth newei. ekata ba kiyanna hethuwak thiyenna ba