35-40 කට phone එකක්

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    කෙල්ලට anniversary එකට phone එකක් අරන් දෙන්න idea එකක් තියනවා

    30-40ක් අතර තමා බැලුවේ

    POCO X3 POCO M3 එක එහෙම හොදයි කියලා දැක්කා .. ඊට අමතරව හොද මොනවද ?
    අවුරුදු 3ක්වත් loku case එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකක් බැලුවේ

    TIA
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    POCO X3 එක එහෙම හොදයි කියලා දැක්කා .. ඊට අමතරව හොද මොනවද ?
    අවුරුදු 3ක්වත් loku case එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් එකක් බැලුවේ

    meka hodai kyl kynwa
     
    • Like
    Reactions: sp3co