මචන්ලා අපේ තාත්තට smart phone එකක් පාවිච්චි කරන්න ආසාවක් තියෙනවා මම බැලුවේ එකක් අරන් දෙන්න අඩුවට ගන්න පුලුවන් ෆොන් model මොනවද බන් තියෙන්න අඩුම 3GB රැම් එකක්වත් තියෙන්න ඔනේ brand New ඔනේ බන් Gift එකක විදිහට දෙන්න ඔනේ මට තාත්තට
bughet එක 35-40 වගේ තමයි බන්
Boc CC වලට ගෙවන්න ගන්න පුලුවන්ම් හොදයි
bughet එක 35-40 වගේ තමයි බන්
Boc CC වලට ගෙවන්න ගන්න පුලුවන්ම් හොදයි