TU8000 Crystal UHD 4K Smart TV 50"

cdi

Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ගත්ත ටීවී එක විකුනනවා පොඩ්ඩක් ප්ලෑන්ස් වෙනස් උන හින්දා මගේ. ගන්න හොයන කෙනෙක් ඉන්නවා නම් කියන්න. තාම පැකින් කඩලා වත් නෑ. ඇඩ් එකකුත් දැම්මා.

    මේ තියෙන්නේ දාපු ඇඩ් එක
    Softlogic එකෙන් තමයි ගත්තේ, warrenty එක අවුරුදු 3ක් ඉතුරු වෙලා තියෙනවා

    3.JPG
     
    • Like
    Reactions: kinkon and NRTG

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    ai salaka balapan deke loku wenasak ne wage api balana video wala, showroom wala dekama ekata dala thiyeddith mata loku wenasak therune ne, mage aulak da danneth ne, anthimata tu8500 kata set una
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    lokuma wenasak mama dakketh na QLED walai meekei. tv lobby eka pattama bright naththan direct sunlight tv eka thiyena place ekata watenava nam deparak hithuvata kamak na.

    naththan nam ithin loku scene ekak na mata theruna widiyen nam
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,367
    20,576
    113
    ai salaka balapan deke loku wenasak ne wage api balana video wala, showroom wala dekama ekata dala thiyeddith mata loku wenasak therune ne, mage aulak da danneth ne, anthimata tu8500 kata set una
    meka nam atta...
    godak unta oke wenasa note wenne na.... black wala wage tamai loku wenasak thiyenne...api generally balana content wala nam maha loku wenasak penne na
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මමත් ගත්ත ඔක්ක 55 ඉන්ච්
    අපෙත් සාලෙට එලිය වැටෙනවා එත් මේක පට්ට බ්‍රයිට් මට නම්
    Q60 එක ඉතින් QLED බ්‍රයිට්නස් මිට වඩා ටිකක් වැඩි ඇති තව HDR හොදයි එකේ
    වෙන ලොකු වෙනසක් නැ
     

    dasunit

    Junior member
  • Feb 9, 2012
    30
    61
    18

    LG 4K UHD Smart TV



    Meka Samsung UHD 4K ekata wada hodaida mcn...?

    Oya vedio eke LG 4K UHD remote functionality ehema hodai kiyanawa...

    danna kenek kiyanawada plzzz

    Samsung Made in India kiyanne aththada...?
    ------ Post added on Sep 11, 2021 at 8:38 PM