මචන්ලා adobe xd එකෙන් අපි හදපු background එකක් කොහොමද android studio එකට import කරන්නෙ? මම කොහොම කලත් ගානට layout එකට සෙට් වෙන්නෙ නෑනේ?? අපේ design එකේ layout එකේ අගල් ගාන xd එකෙන් හදන්න පුලුවන්ද??
Watetama constraint කලා ඒත් layout window එකට fit වෙන්නෙ නෑ center,center crop කලාට හරියන්නෙ නෑ.ඉබෙ හරි යනෙන් නෑ, constraints දෙන්න ඕන.
ConstraintLayout එකක් දැම්මෙ නැද්ද
Fill mode ???හරියටම එන්නේ නැ. XD එක තියෙන ratio එකට match උනොත් එයි. නැත්නම් වෙනස් වෙනවා කොහොමත්. fill mode එක හරි මොකක් හරි තියෙනවා. එකෙන් හදාගන්න පුළුවන්.
fitxy hari matrix hari dala balannaWatetama constraint කලා ඒත් layout window එකට fit වෙන්නෙ නෑ center,center crop කලාට හරියන්නෙ නෑ.
hariyanne nane.meka image view ekak widiyata deela thiyennefitxy hari matrix hari dala balanna
hariyanne nane.meka image view ekak widiyata deela thiyenne
View attachment 142034
Meke edges walata enakam enne naane image ekahariyanne nane.meka image view ekak widiyata deela thiyenne
View attachment 142034
balanna image eka ewapanMeke edges walata enakam enne naane image eka
pm balannakobalanna image eka ewapan
machan me siddiya mama danne na.mama nikanma drawable widihata gatte.meka karana widiya kiyannakoHodama wade oya image eka resource file ekak code karala hadana eka bg src ekata Dena eka neh ethakota device eke ratio eka adu wadi weddi adala ganata set wenawane
Me widiyata try karala balanna. Linkpm balannako
machan me siddiya mama danne na.mama nikanma drawable widihata gatte.meka karana widiya kiyannako
Hari machan thanks me widiyata mn balannamMe widiyata try karala balanna. Link