XD to Android Studio උදව්වක්

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචන්ලා adobe xd එකෙන් අපි හදපු background එකක් කොහොමද android studio එකට import කරන්නෙ? මම කොහොම කලත් ගානට layout එකට සෙට් වෙන්නෙ නෑනේ?? අපේ design එකේ layout එකේ අගල් ගාන xd එකෙන් හදන්න පුලුවන්ද??
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    හරියටම එන්නේ නැ. XD එක තියෙන ratio එකට match උනොත් එයි. නැත්නම් වෙනස් වෙනවා කොහොමත්. fill mode එක හරි මොකක් හරි තියෙනවා. එකෙන් හදාගන්න පුළුවන්.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉබෙ හරි යනෙන් නෑ, constraints දෙන්න ඕන.
    ConstraintLayout එකක් දැම්මෙ නැද්ද
    Watetama constraint කලා ඒත් layout window එකට fit වෙන්නෙ නෑ center,center crop කලාට හරියන්නෙ නෑ.
    හරියටම එන්නේ නැ. XD එක තියෙන ratio එකට match උනොත් එයි. නැත්නම් වෙනස් වෙනවා කොහොමත්. fill mode එක හරි මොකක් හරි තියෙනවා. එකෙන් හදාගන්න පුළුවන්.
    Fill mode ???
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    fitxy hari matrix hari dala balanna
    hariyanne nane.meka image view ekak widiyata deela thiyenne
    xxd.jpg
     

    YoloZ

    Active member
  • Jan 20, 2021
    120
    182
    43
    Hodama wade oya image eka resource file ekak code karala hadana eka bg src ekata Dena eka neh ethakota device eke ratio eka adu wadi weddi adala ganata set wenawane
     
    • Like
    Reactions: visalbro