Questions 2K Monitor Help

2K Monitor

  • Monitor Asus TUF GAMING 27" VG27AQ - LKR 96,200.00

    Votes: 5 33.3%
  • Monitor Dell 27"U2721DE 2K UltraSharp - LKR 106,150.00

    Votes: 10 66.7%

  • Total voters
    15

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ගන්න එකේ හොද මොනිටර් එකක් එකවර ගන්න බැලුවේ. මේ දෙකෙන් මොකක්ද්ද හොද? ගන්න. වෙනත් හොද ඒව තියෙනවා නම් රෙකමන්ඩ් කරගෙන යන්න. ඔන්ලයින් ගන්න පුලුවන් තැන් එක්ක

    (video editing, coding, games නම් දැන් වැඩිපුර ගහන් නෑ. නමුත් ගේම්ස් ඉදලා හිටලා ගහනවා)

    Monitor Asus TUF GAMING 27" VG27AQ - LKR 96,200.00

    Monitor Dell 27"U2721DE 2K UltraSharp - LKR 106,150.00

    මේ වගේ ගනන් වැඩි වෙලාද? නැත්නම් කලිනුත් මේ ප්‍රයිස්ද?

    Screenshot 2021-09-02 123808.png
    Screenshot 2021-09-02 123756.png


    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOA6468&eq=&Tp=
    https://www.barclays.lk/itemdesc.asp?ic=LMOD0031&eq=&Tp=
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,558
    1
    42,668
    113
    atakota 2K aran wedak ne kyalada kiyanne :baffled:
    සොරි මචං මට වැරදුණාද මංද
    ‍රෙසලූෂන් එක 1080 ට වඩා වැඩි ඇති නේද, ගාණත් වැඩියි නෙ..
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    View attachment 142160

    2K ගනින් පට්ට
    මම මේක ගත්තේ 98 වගේ
    ගේම්ස් වලටත් පට්ට
    mn mulinma beluwe oka tmai. oke type C eke output W kiyada? mkakda bn okta hambena ara remote kella?

    සොරි මචං මට වැරදුණාද මංද
    ‍රෙසලූෂන් එක 1080 ට වඩා වැඩි ඇති නේද, ගාණත් වැඩියි නෙ..
    ow bn ekane math beluwe mkakda me kiyana harupe kiyala . :D
     
    • Like
    Reactions: AnuradhaRa

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    mn mulinma beluwe oka tmai. oke type C eke output W kiyada? mkakda bn okta hambena ara remote kella?


    ow bn ekane math beluwe mkakda me kiyana harupe kiyala . :D
    ටයිප් C එක අවුට් එකක් නෙමේ බන් ඉන්පුට් එකක්
    HDMI වගේ කෙලින්ම මගේ S21 එකට ප්ලග් කරලා ඩෙක්ස් හරි ෆෝන් එකේ අවුට් එකක් හරි ගන්න පුළුවන්
    රිමෝට් එක තියෙන්නේ ඔක්කොම සෙටින්ග්ස් හදන්න සෝස් එක මාරු කරන්න වගේ
    තව මේකේ ඔටෝ බ්‍රයිට්නස් අජ්ස්ට් වෙනවා එන්වයර්මන්ට් එකට අනුව එක නම් මාර වටිනවා ඇස් වලට අමාරු නැ
    1630580373911.jpeg


    HDR එහෙමත් පට්ට මේකේ
    144 රිෆ්‍රෙශ් රේට් එක අනික
    ගනින් මේක වටිනවා මට නම්
     
    • Like
    Reactions: JohnSnow

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    27 or 32 ekak ganin 32 ekak tibba nanotech eke 80 ganakata
    27 උඩ යනවා නම් 2K හරි 4K හරි යන්න ඕනේ
    නැත්නම් පත පික්සල් පෙන්නේ 1920 රෙසොලුෂන් එකට
    80 ගණන් වලට තියෙන්නේ ෆුල් HD මොනිටර්
    පික්සෙල් එක පේනවා ඒවගේ ලොකු වැඩි නිසා
    පත සයිස්නෙ බං
    pixle width එක අඩු අඟල් 22-24 ඒවත් ඇති නේද..
    අගල් 24 යන්නේ 1080 තමා
    ඊට වැඩ වැඩි ඒවා වැඩක් නැ

    අඩේ උඹ 1998දි මෙච්චර ඇඩ්වාන්ස් ද බං
    මම crt මොනිටරයෙන් LCD වලට මාරු වුණේ 2020 :sorry:
    98 කිව්වේ යකෝ රු 98000 උනා
    98 LCD තිබ්බෙත් නැද්ද කොහෙද :lol: :lol: :lol:
    ------ Post added on Sep 2, 2021 at 4:40 PM
     
    • Like
    Reactions: AnuradhaRa