laugfs gas

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    ලාප්ස් ගෑස් නැද්ද තාම :dull:
    12.5_kg_cylinder-_smart_gas.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,830
    152,471
    113
    අපේ පැත්තෙත් නෑ හොයාගන්න. ලිට්‍රෝ එක හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.
     
    • Sad
    Reactions: NRTG and Ashan052

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    අපේ පැත්තෙත් නෑ හොයාගන්න. ලිට්‍රෝ එක හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.
    :dull:
    Litro app eka dagena balnna mcn , online පුළුවන් api genna gatta , laga paatha agent kenk prnnanwa gas thiye nam
    ;)
    Laughs thama na me pette.

    Laughs eka Litro ekata wada kalayak pawichchi karanna puluwan. ane manda arun horata purawanawada kiyala hithenawa
    අනේමන්දා වැස්සෙ දර්ත් නෑ :dull:
    nuwara thiyenawa
    කොලබ පැත්තෙත් තියෙනව දැක්ක මෙහෙ ගම් වල නෑ බන් :dull:
    Thawama na hariyata hoyaganna.
    ටික දවසක් යයි
    :dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    මං දැක්කා ඊයේ මාලඹේට ගනෙත් බානවා
    ඒ පැත්තෙ මාත් දැක්ක මේ වැස්සෙ සිලින්ඩරේ උස්සන් 25කිමි බයික් එකේ යන්න ගියාම එපා වෙනව යද්දි ඉවර වෙලා තිබ්බොත් තවත් ආතල්
     
    • Like
    Reactions: Stimulus mind

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,606
    1
    6,319
    113
    බඩු එනවට වඩා වේගෙන් යනවා... අපේ ගේ ගාව කඩේට ලොකු ලොරියක් ඇවිත් සෙට් එකක් බෑවා.. දවස් දෙකයි ඉඅවරයි... පරන් ගන්න බැරි උන උන් ඔක්කොම ගත්තා.. දැන් අය උන් එන්නේ ඊලග මාසෙද කොහෙද...