Litro app eka dagena balnna mcn , online පුළුවන් api genna gatta , laga paatha agent kenk prnnanwa gas thiye namඅපේ පැත්තෙත් නෑ හොයාගන්න. ලිට්රෝ එක හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.
Litro app eka dagena balnna mcn , online පුළුවන් api genna gatta , laga paatha agent kenk prnnanwa gas thiye nam
අපේ පැත්තෙත් නෑ හොයාගන්න. ලිට්රෝ එක හොයාගත්තෙත් බොහොම අමාරුවෙන්.

Litro app eka dagena balnna mcn , online පුළුවන් api genna gatta , laga paatha agent kenk prnnanwa gas thiye nam

අනේමන්දා වැස්සෙ දර්ත් නෑLaughs thama na me pette.
Laughs eka Litro ekata wada kalayak pawichchi karanna puluwan. ane manda arun horata purawanawada kiyala hithenawa

කොලබ පැත්තෙත් තියෙනව දැක්ක මෙහෙ ගම් වල නෑ බන්nuwara thiyenawa

Thawama na hariyata hoyaganna.
ටික දවසක් යයි

ගැස් එකක් හොයල දීප්න් සමාව දෙනව
ඒ පැත්තෙ මාත් දැක්ක මේ වැස්සෙ සිලින්ඩරේ උස්සන් 25කිමි බයික් එකේ යන්න ගියාම එපා වෙනව යද්දි ඉවර වෙලා තිබ්බොත් තවත් ආතල්මං දැක්කා ඊයේ මාලඹේට ගනෙත් බානවා