මම මේ අගල් 32 normal Tv එකක් ගැන කියන්න ආවෙ... My bad![]()
SOFTLOGIC la ge badu baalai kiyala kathawak thiyenawa. ( Indian products lu eyala hungak karanne. )poddak hoyala balanna....Machanla soflogic prizm tv eka hodaida. 43 inch full HD. 80k wage wenne. Anith ewa okkoma eta wada wadi ban. Thawa singhegiri la gennana SGL kiyala brand ekak tiyenawa. samsung LG one lak walin uda machanla. Mokadda ganna hoda. Prizm eke sound and colors kohomada
ඒ කතාවනම් ඇත්ත මචං , මටත් හමුවෙලා තියෙනවා HAIER & Panasonic TV දෙකක් පිට හැඩය විතරයි වෙනස් os එකේ ඉඳන් සේරම එකයිSoftloging , Abans , Singer
ඔය ඔක්කොම චිනෙනේ නම් ගහල ගෙන්නන් බ්රෑන්ඩ්
ගොඩක් ඒවගේ පැනල් එනම් මනම් එකයි
ගන්නවා නම් LG , Samsung , SOny
බ්රන්දඩ් ඒවගෙන් ගනින්
ගන්නවා නම් 4K ගනින් පොඩි ගානක් වැඩියෙන් හරිදිල