TV ekak kiyannako hoda

phonetikka

Active member
  • Sep 28, 2010
    801
    28
    28
    Machanla soflogic prizm tv eka hodaida. 43 inch full HD. 80k wage wenne. Anith ewa okkoma eta wada wadi ban. Thawa singhegiri la gennana SGL kiyala brand ekak tiyenawa. samsung LG one lak walin uda machanla. Mokadda ganna hoda. Prizm eke sound and colors kohomada
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    Softloging , Abans , Singer
    ඔය ඔක්කොම චිනෙනේ නම් ගහල ගෙන්නන් බ්‍රෑන්ඩ්
    ගොඩක් ඒවගේ පැනල් එනම් මනම් එකයි
    ගන්නවා නම් LG , Samsung , SOny
    බ්‍රන්දඩ් ඒවගෙන් ගනින්

    ගන්නවා නම් 4K ගනින් පොඩි ගානක් වැඩියෙන් හරිදිල
     
    marasinhe

    Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Machanla soflogic prizm tv eka hodaida. 43 inch full HD. 80k wage wenne. Anith ewa okkoma eta wada wadi ban. Thawa singhegiri la gennana SGL kiyala brand ekak tiyenawa. samsung LG one lak walin uda machanla. Mokadda ganna hoda. Prizm eke sound and colors kohomada
    SOFTLOGIC la ge badu baalai kiyala kathawak thiyenawa. ( Indian products lu eyala hungak karanne. )poddak hoyala balanna....
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Softloging , Abans , Singer
    ඔය ඔක්කොම චිනෙනේ නම් ගහල ගෙන්නන් බ්‍රෑන්ඩ්
    ගොඩක් ඒවගේ පැනල් එනම් මනම් එකයි
    ගන්නවා නම් LG , Samsung , SOny
    බ්‍රන්දඩ් ඒවගෙන් ගනින්

    ගන්නවා නම් 4K ගනින් පොඩි ගානක් වැඩියෙන් හරිදිල
    ඒ කතාවනම් ඇත්ත මචං , මටත් හමුවෙලා තියෙනවා HAIER & Panasonic TV දෙකක් පිට හැඩය විතරයි වෙනස් os එකේ ඉඳන් සේරම එකයි
     
    • Like
    Reactions: Voltage