Humidifier ???

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    mama use karanawa diffuser ekak essential oils danna:love:
    බ්‍රො එකත් මේ වගෙම සින් එකක් නෙද බන් කොහොම එක වැඩ කරන්නෙ සුවද එහෙම දිගටම තියෙනවද බ්න් නැත්නම් air freshner එකක් ගැහුවම ටික වෙලාවකින් නැති වෙනවා වගේ සීන් එකක්ද
     
    • Like
    Reactions: animation and NRTG

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,932
    9,298
    113
    Microsoft
    බ්‍රො එකත් මේ වගෙම සින් එකක් නෙද බන් කොහොම එක වැඩ කරන්නෙ සුවද එහෙම දිගටම තියෙනවද බ්න් නැත්නම් air freshner එකක් ගැහුවම ටික වෙලාවකින් නැති වෙනවා වගේ සීන් එකක්ද
    mama use karanne bro Cliara la ge eka. mekata wathura 100ml fill karanna ona. ita passe continues mode eka dammoth wathura 1hr walin wage iwara wenawa. break mode eka dammoth 5hrs wage thiyenawa. use karanna ona genuine essential oils. nattan apitath hoda na. diffuser ekatath hoda na.

    maduruwo elawannath maru:P
    ganda na:no:
    duma na:no:
    alu na:no::P
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    mama gawath tiye essential oil set ekak ali eken order kala
    Ah deffucer ekata use karannda bn

    mama use karanne bro Cliara la ge eka. mekata wathura 100ml fill karanna ona. ita passe continues mode eka dammoth wathura 1hr walin wage iwara wenawa. break mode eka dammoth 5hrs wage thiyenawa. use karanna ona genuine essential oils. nattan apitath hoda na. diffuser ekatath hoda na.

    maduruwo elawannath maru:P
    ganda na:no:
    duma na:no:
    alu na:no::P
    Ah elane bn suwada hamawama thiyada bn natnam molyata huru unama apita danna nati seen ekak thiybawa ne e waga da
    ------ Post added on Sep 5, 2021 at 12:36 PM
     
    • Like
    Reactions: animation

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,932
    9,298
    113
    Microsoft
    Ah deffucer ekata use karannda bn

    Ah elane bn suwada hamawama thiyada bn natnam molyata huru unama apita danna nati seen ekak thiybawa ne e waga da
    ------ Post added on Sep 5, 2021 at 12:36 PM
    ehema nam na bro. ylang-ylang, lavender wage oils use karanna
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    බොයිස්..

    මට පොඩි ගැජට් එකක්
    (humidifier) හම්බ උනා බන් මෙක ගෙදර පාවිච්චි කරාට අවුලක් නැද්ද බන් මේකක් පාවිච්චි කරන එක හොදයිද නිදා ගනිද්දි එහෙම මේන්න මෙක තමයි මට හම්බ උන එක.. මේවගේ එකක් කවුරුවත් use කරනවා මම තාම දැකලා නැ :baffled: එකයි උබලගෙන් ඇහුවේ..:oo:
    View attachment 142470

    තව දෙයක් මෙකට essential oil එකක් පාවිච්චි කරාට අවුලක් නැද්ද oil එක නිසා Damage වේයිද??
    ඕවා ඕනි යුරෝප් වගේ ගෙවල් වලට
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    AC karapu room ekak nam aga welena eka adu wenawa oka use kalahama. Digatama on karagena hitiyoth nahayata tikak amarui, hembirissawa pinasa ehema thiyenawa nam awul yai.
    AC naththam lankawe use karala wadak naha.
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    AC karapu room ekak nam aga welena eka adu wenawa oka use kalahama. Digatama on karagena hitiyoth nahayata tikak amarui, hembirissawa pinasa ehema thiyenawa nam awul yai.
    AC naththam lankawe use karala wadak naha.
    Mama use kara maga room eka podi cool ekak awa eka dammain passa eka hoda benefits ekak rashna kalata