මිනිස්සු අසරණ වෙලා ඉන්නේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    අද හවස කව්ද එකෙක් ගේට්ටුවට ගහනවා.
    ගිහින් බැලින්නම් අපේ පැත්තේ කුලී වැඩ කරන ඩයල් එකක්.
    කාලෙකට කලින් අපේ ගෙදරත් ගස් කපන වැඩ වලට එහෙම පොර ඇවිත් තියෙනවා.

    සල්ලි එපා උයාගන්න බඩු මොනවා හරි ගන්න පුලුවන්ද ඇහුවා.
    පොරට ළමයි දෙන්නෙක් එහෙම ඉන්නවා. අපේ ගෙදරත් දෙන්න ඒ හැටි දෙයක් තිබ්බේ නැ.
    CIC බාස්මති හාල් 2kg පැකට් එකයි , තේ කොළ එකයි, පරිප්පුයි (කොච්චරක්ද දන්නේ නැ. බෝතලේ තිබ්බ ටික දුන්නා බැග් එකකට දාලා), හාල්මැස්සෝ තිබ්බා 500 ක් විතර තිබ්බා එකයි තව ළුණු අනන් මනම් දුන්න ගෙදර තිබ්බ.
    පොර කියනවා පොල් කඩන්න වත්ත සුද්ද කරන්න තියෙනවා නම් කරලා දෙන්නම් ලු. මන් එපා ඕනේ නැ කිව්වම. පින් දී දී ගියා. මාර අප්සට් ඉතින් :-(:-(.

    දැන් අපිට උයන්න බඩු නැ. රෑට කඩෙන් කෑවේ. Keels එකෙන් දැම්ම එලියට යන්න කම්මැලි නිසා හෙට හවස 5 න් පස්සේ එන්නේ.
    හෙටත් කඩෙන් තමයි. කොහොමත් ගෙදර ඒවා කාලා කාලා ඇති වෙලා හිටියේ.

    සාමන්යෙන් ඒ කාලේ ඉදන් මාසෙකට විතර පාරක් ටිකක් එහායින් ඉන්න ගෙදරක පොඩි පොඩි උදව් කරා. අමාරුවෙන් ඉන්න මිනිස්සුනේ. මේ පාර lockdown එකේ උන් නැ. මන් හිතන්නේ ගමේ හරි කොහේ හරි ගිහින් වෙන්න ඇති.
     
    cookies572

    Well-known member
  • Apr 13, 2011
    823
    697
    93
    පුලු පුලුවන් විදිහට උදව් කරන්න ඔනේ හැමොටම. නැත්තම් නැති මිනිස්සු තියෙන මිනිස්සු මරලා හරි හොරකම් කරන්න පෙලබෙනවා.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ලෝක ඩවුන් එකේ රසේ ඔය රාජ්‍ය සේවකයෝ දන්නේ නැහැ බන්
    කුලී වැඩ කරන මිනිස්සු පොඩි බිස්නස් තමයි සෙත්ත පෝච්චි වෙන්නේ

    මෙහ්ත් එහමයි ඒ වගම පට්ට විදියට හොරකමුත් වැඩි නැති බැරිකම් නිසාද ? කුද්දෝ ඔක්කොම එලියට දාපු නිසාද දන්නේ නැහැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    Well Done Thumbs Up GIF by BayWa AG
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අඩුකුළේ මිට්ටොන්ට උදව්කරනකොට දුර තියන් උදව් කරපං. පස්සේ ඒක උන් උඹේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා පුරුද්දකට ගන්නවා.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,947
    113
    ඵළ මචං.🙏

    අඩුකුළේ මිට්ටොන්ට උදව්කරනකොට දුර තියන් උදව් කරපං. පස්සේ ඒක උන් උඹේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා පුරුද්දකට ගන්නවා.

    උඹ අැයි බං ඔයතරම් ලංකාවෙ මිනිස්සුන්ට වෙෙර කරන්නෙ..සැක කරන්නෙ?
    ------ Post added on Sep 5, 2021 at 6:28 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,272
    32,007
    113
    අද හවස කව්ද එකෙක් ගේට්ටුවට ගහනවා.
    ගිහින් බැලින්නම් අපේ පැත්තේ කුලී වැඩ කරන ඩයල් එකක්.
    කාලෙකට කලින් අපේ ගෙදරත් ගස් කපන වැඩ වලට එහෙම පොර ඇවිත් තියෙනවා.

    සල්ලි එපා උයාගන්න බඩු මොනවා හරි ගන්න පුලුවන්ද ඇහුවා.
    පොරට ළමයි දෙන්නෙක් එහෙම ඉන්නවා. අපේ ගෙදරත් දෙන්න ඒ හැටි දෙයක් තිබ්බේ නැ.
    CIC බාස්මති හාල් 2kg පැකට් එකයි , තේ කොළ එකයි, පරිප්පුයි (කොච්චරක්ද දන්නේ නැ. බෝතලේ තිබ්බ ටික දුන්නා බැග් එකකට දාලා), හාල්මැස්සෝ තිබ්බා 500 ක් විතර තිබ්බා එකයි තව ළුණු අනන් මනම් දුන්න ගෙදර තිබ්බ.
    පොර කියනවා පොල් කඩන්න වත්ත සුද්ද කරන්න තියෙනවා නම් කරලා දෙන්නම් ලු. මන් එපා ඕනේ නැ කිව්වම. පින් දී දී ගියා. මාර අප්සට් ඉතින් :-(:-(.

    දැන් අපිට උයන්න බඩු නැ. රෑට කඩෙන් කෑවේ. Keels එකෙන් දැම්ම එලියට යන්න කම්මැලි නිසා හෙට හවස 5 න් පස්සේ එන්නේ.
    හෙටත් කඩෙන් තමයි. කොහොමත් ගෙදර ඒවා කාලා කාලා ඇති වෙලා හිටියේ.

    සාමන්යෙන් ඒ කාලේ ඉදන් මාසෙකට විතර පාරක් ටිකක් එහායින් ඉන්න ගෙදරක පොඩි පොඩි උදව් කරා. අමාරුවෙන් ඉන්න මිනිස්සුනේ. මේ පාර lockdown එකේ උන් නැ. මන් හිතන්නේ ගමේ හරි කොහේ හරි ගිහින් වෙන්න ඇති.
    kaden kana ewa rath karala kapan, kohen hadeida danne naha.