512GB MachanGB keeyada
hmm machanubatat hamadama mokak hari maralayak set wenawa
eka thmai man ugan eka ahuwa u mawa andannna enawa eka eka boru kiyala 2min lu check karanne ethakota ohoma vatenawalu.දවස් 24 පැය 13 Use කරලා mona lokeda bn ohoma testing karanne oka used ekak maru karaganin
500 GB Machan Man gthaaneda kiyanne mama me giya maaseth 500GB NVMe ekak gaththa 16,000 ta
SATA SSD ekakata 19k gaththa kiyanne 1TB wath wenna one
Sentinel Software ekකොහෙද ඕක පෙන්නන්නේ?
Sentinel ekn machanuse karapu time eka kohomada check kale?
thank youbump
උන්ට මන් මන් ඇමතුවා හොදට උන් කියනවා PVT LTD නිසා මට නඩු දානවා කියලා කඩේ නමේ අරහේ මෙහෙ ලිව්වොත්කඩේ දාපන් ගුගල් රිවිව්ස් දාන්න ගිය පාර වගේ![]()
එහෙම එකකින් තමා ගත්තේ හොද ප්‍රසිද්ද කඩයක් මචන්shop eka mokakkda?
aye badu gannakota bn gana adui kiyala ehema hithuna hithuna ewayin ganna epa bn. reputed namak thiyena shops walin ganna.
hmmpissuda ban sure ekata oka mokakata hari gahal tibba ekak
පොඩි කාලේ ඉදලා ම මෙහෙම තමා මොකක් හරි ප්‍රශ්නයක් හැමදාමEi BN wena wanshen loku talks denne mama aye enne na wage.
Kaloth deyak kelawena eka ube athme ekka bendichcha deyak wage
Anyway uba talented collek

used one
ubata set wennema maralane ban ay a
gahapan kariyata mannen thatte palenna

හොදවගෙන් දෙකක් කියලා තිබ්බා උන්ට 'උබ හිතුවේ අපි මෝඩයෝ කියලා ද ' කියලා දානවා කිව්වා පොස්ට් හතර වටේ මට අලුත් එකක් දුන්නේ නැත්තම් #කයා කියලා ඇමතුවා හොදම ඒවගෙන්saralawama ahapan konde badapu chinek nemei kiyapan uba wena ekak denna kiyapan nathnam hoda wadak karanava kiyapan
hmmCrystalDiskInfo eke used hours (power on) should be less than 1hr and power on count should be less than 10 for new ssd.
Power on count can be higher depend on how ssd is configured to go to sleep when not in use.
Usage (power on)hours definitely need to be 1hr or less.
ADATA මචන්Photo එකක් දාපන් SSD එකේ. සීල්ඩ් පැක් නෙමේද ගත්තේ
මොකක්ද බරෑන්ඩ් එක ?
උබ වෙන අකවුන්ට් එකක් හදා ගත්තොත් හොද නැද්ද බන්.
thank you machanBump
ehamadaapo yako man crucial mx500 512gb ekak genawa dubai walin aramex through for 14000 inclusing shiping+tax.
mama meka presto eken genawe 16k wage wune okkomaapo yako man crucial mx500 512gb ekak genawa dubai walin aramex through for 14000 inclusing shiping+tax.
owala dram nane bn.second hard disk ekakta wage nan hodaimama meka presto eken genawe 16k wage wune okkoma
[AMAZON]https://www.amazon.com/BLACK-SN750-500GB-Internal-Gaming/dp/B07MH2P5ZD
Meka CC offer ekakata gaththa 14,305
https://www.daraz.lk/products/addli...sata-iii-6gbs-ssd-i115480919-s1027620493.html
WD_Black SN750 eke DRAM na?owala dram nane bn.second hard disk ekakta wage nan hodai
Peya nemeine bn dawasGane hetiyata brand ekai capacity ekai watinawa nam allala dapan peya 24 use karapu eka.
wd eke tiyenawa addlink eke ne.mx eke tiyenawa bn.WD_Black SN750 eke DRAM na?
Addlink eke nam na thama
MX500 eke dram thiyeda?
WD_Black SN750 eke DRAM na?
Addlink eke nam na thama
MX500 eke dram thiyeda?
Peya nemeine bn dawas
------ Post added on Sep 6, 2021 at 12:27 PM
Ow addlink eka gaththema fitgirl ge setup files dala thiyanna.wd eke tiyenawa addlink eke ne.mx eke tiyenawa bn.
512GB SATA SSD ekak 19k watinnema nane bndawas 24 th mokadda ban welawakata. gane hetiyata watinawa nam owa passe meri meri nahinawata wada hodai digatama use karana eka.
ow oka watinne na. samsung 500gb with shipping from US th tiyenawa 20ta witaraOw addlink eka gaththema fitgirl ge setup files dala thiyanna.
OS eka thiyenne EVO 970 250GB ekaka, Softwares install karanna WD_Black SN750 500GB eka, file dump karanna addlink S20 512GB eka
512GB SATA SSD ekak 19k watinnema nane bn
------ Post added on Sep 6, 2021 at 12:31 PM
1) desktop HDD 3.5 inch, desktop sata SSD 2.4 inch. laptop HDD වගේ තමයි ඒක හරි.19200 ගෙවලා BrandNew SSD එකක් ගෙන්නුවා.
එක දවස් 24 පැය 13 Use කරලා කියලා වැටිලා තියෙනවා ගත්ත කඩේට කතා කළා මන් ඌ කියනවා ඕව හදලා ටෙස්ට් කරනවා ලු එක සාමාන්‍ය දෙයක් කියලා මේක ඇත්ත ද ? ඌ මාව අන්දලා ඇගේ ගහන්න යනවා වගේ කියලා හිතෙනවා
Hard Disk එකට වඩා පොඩිද ? SSD එක නිකන් කැසට් පීස් එකක් වගේ Size එක Laptop වලට ගහන එකක් ද කියලා හිතෙනවා
mama meka presto eken genawe 16k wage wune okkoma
[AMAZON]https://www.amazon.com/BLACK-SN750-500GB-Internal-Gaming/dp/B07MH2P5ZD
Meka CC offer ekakata gaththa 14,305
https://www.daraz.lk/products/addli...sata-iii-6gbs-ssd-i115480919-s1027620493.html
SN750 eka $54.99 ta thibbe mama gannakota dan $73.95 wela eka1) desktop HDD 3.5 inch, desktop sata SSD 2.4 inch. laptop HDD වගේ තමයි ඒක හරි.
2) ඕකේ TBW කීයද? ඉතින් seal එකක් තිබ්බේ නැද්ද? මොකක්ද SSD එක?
SN750 එක නම් ලාබයි ඒ ගානට, මම ලඟදි samsung 980 1TB එකක් ගත්ත 119$
SN750 dram තියන එකක් නේ?මගේ තියෙන්නේ Main SSD Samsung 970 Evo 1TB + For Games Samsung 980 dramless HMB 1TB.SN750 eka $54.99 ta thibbe mama gannakota dan $73.95 wela eka
Ow SN750 DRAM thiyenawaSN750 dram තියන එකක් නේ?මගේ තියෙන්නේ Main SSD Samsung 970 Evo 1TB + For Games Samsung 980 dramless HMB 1TB.
ඉස්සර වගේ නෙවෙයි dramless HMB ඒවා performance සිරා දැන්.