SSD Help

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,562
    1,624
    113
    saralawama ahapan konde badapu chinek nemei kiyapan uba wena ekak denna kiyapan nathnam hoda wadak karanava kiyapan
     
    • Like
    Reactions: Nadun26

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,796
    113
    LONDON
    CrystalDiskInfo eke used hours (power on) should be less than 1hr and power on count should be less than 10 for new ssd.

    Power on count can be higher depend on how ssd is configured to go to sleep when not in use.

    Usage (power on)hours definitely need to be 1hr or less.
     
    • Like
    Reactions: Nadun26

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Photo එකක් දාපන් SSD එකේ. සීල්ඩ් පැක් නෙමේද ගත්තේ
    මොකක්ද බරෑන්ඩ් එක ?
    උබ වෙන අකවුන්ට් එකක් හදා ගත්තොත් හොද නැද්ද බන්.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    GB keeyada
    512GB Machan

    ubatat hamadama mokak hari maralayak set wenawa
    hmm machan

    දවස් 24 පැය 13 Use කරලා mona lokeda bn ohoma testing karanne oka used ekak maru karaganin
    eka thmai man ugan eka ahuwa u mawa andannna enawa eka eka boru kiyala 2min lu check karanne ethakota ohoma vatenawalu.

    aneda kiyanne mama me giya maaseth 500GB NVMe ekak gaththa 16,000 ta

    SATA SSD ekakata 19k gaththa kiyanne 1TB wath wenna one
    500 GB Machan Man gtha

    කොහෙද ඕක පෙන්නන්නේ?
    Sentinel Software ek

    use karapu time eka kohomada check kale?
    Sentinel ekn machan

    thank you

    කඩේ දාපන් ගුගල් රිවිව්ස් දාන්න ගිය පාර වගේ :lol:
    උන්ට මන් මන් ඇමතුවා හොදට උන් කියනවා PVT LTD නිසා මට නඩු දානවා කියලා කඩේ නමේ අරහේ මෙහෙ ලිව්වොත්

    shop eka mokakkda?

    aye badu gannakota bn gana adui kiyala ehema hithuna hithuna ewayin ganna epa bn. reputed namak thiyena shops walin ganna.
    එහෙම එකකින් තමා ගත්තේ හොද ප්‍රසිද්ද කඩයක් මචන්

    pissuda ban sure ekata oka mokakata hari gahal tibba ekak
    hmm

    Ei BN wena wanshen loku talks denne mama aye enne na wage.

    Kaloth deyak kelawena eka ube athme ekka bendichcha deyak wage

    Anyway uba talented collek
    පොඩි කාලේ ඉදලා ම මෙහෙම තමා මොකක් හරි ප්‍රශ්නයක් හැමදාම :D

    used one

    ubata set wennema maralane ban ay a

    gahapan kariyata mannen thatte palenna
    :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    apo yako man crucial mx500 512gb ekak genawa dubai walin aramex through for 14000 inclusing shiping+tax.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    saralawama ahapan konde badapu chinek nemei kiyapan uba wena ekak denna kiyapan nathnam hoda wadak karanava kiyapan
    හොදවගෙන් දෙකක් කියලා තිබ්බා උන්ට 'උබ හිතුවේ අපි මෝඩයෝ කියලා ද ' කියලා දානවා කිව්වා පොස්ට් හතර වටේ මට අලුත් එකක් දුන්නේ නැත්තම් #කයා කියලා ඇමතුවා හොදම ඒවගෙන්

    CrystalDiskInfo eke used hours (power on) should be less than 1hr and power on count should be less than 10 for new ssd.

    Power on count can be higher depend on how ssd is configured to go to sleep when not in use.

    Usage (power on)hours definitely need to be 1hr or less.
    hmm

    Photo එකක් දාපන් SSD එකේ. සීල්ඩ් පැක් නෙමේද ගත්තේ
    මොකක්ද බරෑන්ඩ් එක ?
    උබ වෙන අකවුන්ට් එකක් හදා ගත්තොත් හොද නැද්ද බන්.
    ADATA මචන්

    thank you machan

    apo yako man crucial mx500 512gb ekak genawa dubai walin aramex through for 14000 inclusing shiping+tax.
    ehamada
    ------ Post added on Sep 6, 2021 at 12:21 PM
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,276
    1
    2,526
    113
    ubawa අන්දලා බං,ඕක use එකක් ,එහෙම කඩේ unata කියන බෑ ubata නඩු දානවා කියලා,උබ උන්ට කියපන් ඕක මාරු කරලා වෙන එකක් දෙන්න කියලා නැත්නම් ශෝප් එකේ විස්තර සෝෂල් මීඩියා දානවා කියපන් අය CAA එකට complain කරනවා කියපන්
     
    • Like
    Reactions: navinnuwan

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    SSD normal enne 2.5" ne. 2.5" laptop hard ehemath tiyenawa. 3.5" desktop hard ekata wada podi.

    19200? Brand eka mokadaa? Capacity kohomada? Photo ekak danna.

    Gane hetiyata brand ekai capacity ekai watinawa nam allala dapan peya 24 use karapu eka.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    WD_Black SN750 eke DRAM na? :D

    Addlink eke nam na thama

    MX500 eke dram thiyeda?

    Peya nemeine bn dawas
    ------ Post added on Sep 6, 2021 at 12:27 PM
    image.png

    dawas 24 th mokadda ban welawakata. gane hetiyata watinawa nam owa passe meri meri nahinawata wada hodai digatama use karana eka.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    wd eke tiyenawa addlink eke ne.mx eke tiyenawa bn.
    Ow addlink eka gaththema fitgirl ge setup files dala thiyanna.

    OS eka thiyenne EVO 970 250GB ekaka, Softwares install karanna WD_Black SN750 500GB eka, file dump karanna addlink S20 512GB eka

    dawas 24 th mokadda ban welawakata. gane hetiyata watinawa nam owa passe meri meri nahinawata wada hodai digatama use karana eka.
    512GB SATA SSD ekak 19k watinnema nane bn
    ------ Post added on Sep 6, 2021 at 12:31 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Ow addlink eka gaththema fitgirl ge setup files dala thiyanna.

    OS eka thiyenne EVO 970 250GB ekaka, Softwares install karanna WD_Black SN750 500GB eka, file dump karanna addlink S20 512GB eka

    512GB SATA SSD ekak 19k watinnema nane bn
    ------ Post added on Sep 6, 2021 at 12:31 PM
    ow oka watinne na. samsung 500gb with shipping from US th tiyenawa 20ta witara

    muta ithin set unoth maralayak ne.
     
    • Sad
    Reactions: Hyaenidae

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    19200 ගෙවලා BrandNew SSD එකක් ගෙන්නුවා.

    එක දවස් 24 පැය 13 Use කරලා කියලා වැටිලා තියෙනවා ගත්ත කඩේට කතා කළා මන් ඌ කියනවා ඕව හදලා ටෙස්ට් කරනවා ලු එක සාමාන්‍ය දෙයක් කියලා මේක ඇත්ත ද ? ඌ මාව අන්දලා ඇගේ ගහන්න යනවා වගේ කියලා හිතෙනවා

    Hard Disk එකට වඩා පොඩිද ? SSD එක නිකන් කැසට් පීස් එකක් වගේ Size එක Laptop වලට ගහන එකක් ද කියලා හිතෙනවා
    1) desktop HDD 3.5 inch, desktop sata SSD 2.4 inch. laptop HDD වගේ තමයි ඒක හරි.

    2) ඕකේ TBW කීයද? ඉතින් seal එකක් තිබ්බේ නැද්ද? මොකක්ද SSD එක?

    SN750 එක නම් ලාබයි ඒ ගානට, මම ලඟදි samsung 980 1TB එකක් ගත්ත 119$
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    1) desktop HDD 3.5 inch, desktop sata SSD 2.4 inch. laptop HDD වගේ තමයි ඒක හරි.

    2) ඕකේ TBW කීයද? ඉතින් seal එකක් තිබ්බේ නැද්ද? මොකක්ද SSD එක?

    SN750 එක නම් ලාබයි ඒ ගානට, මම ලඟදි samsung 980 1TB එකක් ගත්ත 119$
    SN750 eka $54.99 ta thibbe mama gannakota dan $73.95 wela eka
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,548
    14,150
    113
    SN750 eka $54.99 ta thibbe mama gannakota dan $73.95 wela eka
    SN750 dram තියන එකක් නේ?මගේ තියෙන්නේ Main SSD Samsung 970 Evo 1TB + For Games Samsung 980 dramless HMB 1TB.

    ඉස්සර වගේ නෙවෙයි dramless HMB ඒවා performance සිරා දැන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    SN750 dram තියන එකක් නේ?මගේ තියෙන්නේ Main SSD Samsung 970 Evo 1TB + For Games Samsung 980 dramless HMB 1TB.

    ඉස්සර වගේ නෙවෙයි dramless HMB ඒවා performance සිරා දැන්.
    Ow SN750 DRAM thiyenawa

    Ow bn oya DRAM DRAM kiwwata api wage users lata oya 1-2 seconds wenasa therenawa nam bariye.